hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,069
    36,024
    113
    වොන්ඩර් ලැන්ඩ්

    තමන්ගේ නම භාවි‍තා කරමින් වංචනික කි‍්‍රයාවල නිරත පුද්ගලයින් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

    ජනාධිපතිවරයා ට්විටර් සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇති අතර එමඟින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ එවැනි පුද්ගලයින් පිළිබඳ තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි.

    එසේම ජනාධිපතිවරයාගේ නම භාවිත කරමින් විවිධ පුද්ගලයින් මීට පෙර සිදුකළ වංචනික කි‍්‍රයා සම්බන්ධයෙන් ද පොලීසිය වෙත තොරතුරු වාර්තා වී තිබුණා.


    FQ6rqKV.jpg
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    aniwa gotage athsana pennala salli ekathu karanawa athi wall art walata