Alexa Rank - SF Petition -FREESARATHFONSEKA.COM

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
දැන් මේක අත්සන් කරහම ෆොන්සේක මහත්තයට නිදහස ලැබෙනවද ? අපි කියමුකො ගමේ සීයලයි, ආච්චිලයි ඔක්කොමට කොම්පියුටර් පෙටිශන් එක අත්සන් කලා කියල ? මොකක්ද අන්තිම ප්‍රතිපලය ? :confused:
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
දැන් මේක අත්සන් කරහම ෆොන්සේක මහත්තයට නිදහස ලැබෙනවද ? අපි කියමුකො ගමේ සීයලයි, ආච්චිලයි ඔක්කොමට කොම්පියුටර් පෙටිශන් එක අත්සන් කලා කියල ? මොකක්ද අන්තිම ප්‍රතිපලය ? :confused:

මේක කවදාහරි
මේ දූෂිත පාලනය නිමාවක් දකින ගමනෙ
එක පියවරක් විතරයි.

ඒක කවදා කොහොම සිදු උණත්
SF ඒක පටන් අරන්
කරන්න පුලුවන් දෙයක් බව
ඔප්පු කරලා පෙන්නුවා.

ඉතුරු ටික ස්වභාව ධර්මයට බාරයි.

කර්මය ක්‍රියාත්මක වෙන තුරු
අපි ඉස්සරහට යනවා.


:yes:
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
Add.jpg





ජෙනරාල් අත්අඩංගුවට ගෙන මාසයයි - වහා නිදහස් කරනු - ජනතා රැලිය හයිඩ් පිටියේදී ප්‍රධාන පුවත 2010 මාර්තු 07 වෙනි ඉරිදා, 20:53 කිසිදු චෝදනාවක් රහිතව ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ‍ගෙන රඳවා හෙටට (08) මාසයක් සපිරෙන අතර, ‍ජනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස බල කෙරෙන මහා ජනතා රැලියක් හෙට (08) සවස 3.00 ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වේ.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම රැලියට ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මාධ්‍ය ඒකකය පවසන්නේ මෙම රැලිය අන්තර් ජාලය ඔස්සේ සජීවීව www.freesarathfonseka.com යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කරන බවයි.