මේක රෙෆරල් program එකක්. අයිතිකාරයාට රෙෆරර් කෙනෙක් නෑ. අනිත් හැම රෙගිස්ටර් වෙන හැම යූසර් කෙනෙක්ටම අනිවා රෙෆරර් කෙනෙක් ඉන්නව. එකෙක් පමණයි.
මගේ database එකේ ටේබල් එක තියෙන්නෙ මේ විදියට.. ටයිප් එක බොස් වෙන්නෙ පලවෙනි එකට විතරමයි. දැන් මේකෙ එක යූසර් කෙනෙක් තව කෙනෙකුට රෙෆරර් වෙනව.
මට ඕනෙ එක යූසර් කෙනෙක් ගත්තාම චේන් එකේ අන්තිම වෙනකම්ම ඉන්න රෙෆරර්ස්ල ටික ගන්න. ඒ කියන්නෙ රෙෆරර්ගෙ රෙෆරර්, රෙෆරර්ගෙ රෙෆරර් විදියට
Ex -
A002 ගත්තොත් A001
A004 ගත්තොත් A002,A001
A008 ගත්තොත් A006,A003,A001
මේක ගන්න ක්‍රමයක් තමයි ඔනෙ.
උදවු, bump දෙන හැමෝටම 14+ ගානෙ තමයි දෙන්න පුලුවන්..