Ali express BW තාම ආවෙ නෑ.

nishad.desilva

Active member
  • Feb 23, 2010
    441
    216
    43
    Certis site eke bw tracking code eka gahala balanna.
    Site eke pennanawa nam certis hotline ekata aran ahanna.
    Mage ekak ehema ahala beluwama ape area branch ekata ewilla kiyala eke number eka dunna contact karaganna. Unta call karama unge load wadilu ewilla ganna puluwan kiwwa hadissinam.
     
    • Love
    Reactions: Lahiru_Madushan

    Lahiru_Madushan

    Active member
  • Feb 12, 2021
    109
    83
    28
    Colombo
    ලංකාවට ගොඩක් දුරට බඩු එනව. ලංකාවට ආවට පස්සෙ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව.

    ගොඩක් බඩු මම හිතන්නෙ කඩල බලනව. ඕක කිසිම ප්‍රමිතියකට කරන දෙයක් නෙමෙයි. ඇඩ්‍රස් තියෙන තැනකින් ඉරුවොත් ඒක මිසින්. ගොඩක් බඩු එන එක දැන් සෑහෙන්න ප්‍රමාද අලි එකෙන් එවන්න නෙමෙයි. එන බඩු ලංකාවට ආවම මොකක් හරි දෙයක් වෙනව.

    සමහර බඩු ඉක්මනින් එනව. Tracking තියෙන ඒව බහුතරයක් ලංකාවට ආව කියලත් දැනුවත් කරල තියෙද්දි... මාසයක් ගියත් බඩු ගෙදරට එන්නෙ නැත්තං එතන මොකක් හෝ අවුලක් තියෙනව. මේක දැන් ඉස්සරට වඩා ඕනෑකමින් ම ප්‍රමාද කිරීමක් කරනවද කියලත් සැකයි. ඒ වගේම තව අලුතින් අලි එකෙන් බඩු ගන්න කෙනෙක්ට වඩා කාලයක් තිස්සෙ බඩු ඕඩර් කරපු කෙනෙක්ට ප්‍රමාද වීම වැඩියි. ඒකට හේතුවක් තියෙන්න ඕනෙ.
    ඔව්. BW තම ආවෙ නැත්තෙ.LP ආව.Currior අයගෙ අවුලක් වගෙ.

    mamath hithanne oka ona kamin delay karanne.
    mokada ali eka nisa mehe business walata godak waduna, eka discourage karanna e local shops walata badu import karana ayagema company wennathi dan ali eken ena ewaye shipping handle karanne, un one kamin delay karanawa.
    එහෙම සීන් එකක්ද දන්නෙත් නැ බන්. හරියට නීතිය ක්‍රියාත්මක කලානම් ඔහොම වෙන්නෑනෙ
    ------ Post added on Jan 13, 2022 at 11:35 AM

    Mageth awe nah bn dan dan 4month withara idan lankawata enawa witharai...issara postman deliver kala dan uh genneth nah..samahara ewwa certis lanka eken deliver karanawa habai
    ඔව්. Postman ගේනව BW හැර අනිත් ඒව.අපරාදෙනෙ සල්ලි 😟 Call කලේ නැද්ද
    ------ Post added on Jan 13, 2022 at 11:38 AM

    Certis site eke bw tracking code eka gahala balanna.
    Site eke pennanawa nam certis hotline ekata aran ahanna.
    Mage ekak ehema ahala beluwama ape area branch ekata ewilla kiyala eke number eka dunna contact karaganna. Unta call karama unge load wadilu ewilla ganna puluwan kiwwa hadissinam.
    Tracking පෙන්නනෙනම් නැ.Invalid කියනව.
    ------ Post added on Jan 13, 2022 at 11:39 AM
     
    Lahiru_Madushan

    Active member
  • Feb 12, 2021
    109
    83
    28
    Colombo

    Lahiru_Madushan

    Active member
  • Feb 12, 2021
    109
    83
    28
    Colombo

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ලංකාවට ගොඩක් දුරට බඩු එනව. ලංකාවට ආවට පස්සෙ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව.

    ගොඩක් බඩු මම හිතන්නෙ කඩල බලනව. ඕක කිසිම ප්‍රමිතියකට කරන දෙයක් නෙමෙයි. ඇඩ්‍රස් තියෙන තැනකින් ඉරුවොත් ඒක මිසින්. ගොඩක් බඩු එන එක දැන් සෑහෙන්න ප්‍රමාද අලි එකෙන් එවන්න නෙමෙයි. එන බඩු ලංකාවට ආවම මොකක් හරි දෙයක් වෙනව.

    සමහර බඩු ඉක්මනින් එනව. Tracking තියෙන ඒව බහුතරයක් ලංකාවට ආව කියලත් දැනුවත් කරල තියෙද්දි... මාසයක් ගියත් බඩු ගෙදරට එන්නෙ නැත්තං එතන මොකක් හෝ අවුලක් තියෙනව. මේක දැන් ඉස්සරට වඩා ඕනෑකමින් ම ප්‍රමාද කිරීමක් කරනවද කියලත් සැකයි. ඒ වගේම තව අලුතින් අලි එකෙන් බඩු ගන්න කෙනෙක්ට වඩා කාලයක් තිස්සෙ බඩු ඕඩර් කරපු කෙනෙක්ට ප්‍රමාද වීම වැඩියි. ඒකට හේතුවක් තියෙන්න ඕනෙ.
    Bridges worldwide ekata ewanna gatta AliExpress eken direct bulk shippment ekak widihata mulinma un local post ewwe dan ethanin courier walata handover karala haminila thiyenne ena packages wadi nisa😂😂😅
     
    • Haha
    Reactions: Lahiru_Madushan

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Lankawata awata passe delivery company ekata giya nam.masa dekak yanawa nathnam dawas deken SL post eke enawa.
    Mageth sahena badu godak enna thiyenawa.
    Oya ukana.companya mokada kiyala danne nha and kauda oke lokka kiyala danneth Naha..eakata gihin ena packages local stamp gahala enne
     
    • Love
    Reactions: Lahiru_Madushan