Ali Express or eBay

your_love

Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    low value ekak danna kiwwa sellerta, 800k duty gewaa DHL ekata phone eka genapu.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    අලි එකෙන් මං පෝන් 14ක් විතර ගෙන්නලා තියෙනවා Singapore, China Free Shipping වලින්
    ඔක්කොම ගෙදරටම ආවා කිසි අවුලක් නැතුව. හැබැයි අලි එකේ තියෙන්නේ refurbished ඒවා බං මහා කුණු ගොඩවල් ලෙඩ කොහෙන් හරි එනවා. එහෙමත් එකක් තමා වාසනාවට ලෙඩ නැතුව සෙට් වෙන්නේ
     
    ඔක්කොම ගෙදරටම ආවා කිසි අවුලක් නැතුව. හැබැයි අලි එකේ තියෙන්නේ refurbushed ඒවා බං මහා කුණු ගොඩවල් ලෙඩ කොහෙන් හරි. එහෙමත් එකක් තමා වාසනාවට ලෙඩ නැතුව සෙට් වෙන්නේ

    :yes::yes: meka aththa, Brandnew Genuine ewa sahenna adui. refurbished ewa /Factory reject ewa aith hadala Brandnew price eken $50-100 adu karala Original Brandnew kiyala wikunana scene ekak tiyenne. Phone eka Hodata pack karala hodatama enawa. But tikak kal use karanakota thamai leda enna ganne. Mona Brand ekaka Phone ekak gennuwath oya tika thamai.
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    83
    28
    Geekbuying eken mi5 ekak ganna hitan innee.... ade ekath ehema phone da danne ne ewanne???
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,402
    3,058
    113
    Xiaomi wenama shop ekak thiyanawa neda Ali eke?
    mama phones 20 ta wadiya genath thiyanawa ebay eken. tax gewala nam na. pagawa thamayi.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    අලි එකෙන් මං පෝන් 14ක් විතර ගෙන්නලා තියෙනවා Singapore, China Free Shipping වලින්
    ඔක්කොම ගෙදරටම ආවා කිසි අවුලක් නැතුව. හැබැයි අලි එකේ තියෙන්නේ refurbished ඒවා බං මහා කුණු ගොඩවල් ලෙඩ කොහෙන් හරි එනවා. එහෙමත් එකක් තමා වාසනාවට ලෙඩ නැතුව සෙට් වෙන්නේ

    Ebay eke kohomada bn.. refurbished ewada godak thiyenne...
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Ebay eke kohomada bn.. refurbished ewada godak thiyenne...

    Ebay එකෙත් refurbished තියෙනවා. Ali එකේ වගේ ebay එකෙත් refurbished නම් ඒක ගහලා තියෙනවා Seller refurbished ද Factory refurbished ද කියලා. Seller refurbished නම් ගොඩක්ම ලෙඩ තමා factory නම් එච්චර ලොකු අවුලක් නෑ ඒත් මොනා හරි ලෙඩ ඇවිල්ල හදපුව තමා ඔක්කොම.
    Ebay ගන්නවා නම් USA වගේ රටවල් වල used ඒවා ගන්න්න Auction වලට bid කරලා. ඒවා නම් ගොඩක් ලෙඩ අඩුයි. මොකද ඒ රටවල් වල අපේ වගේ බොරු කියලා විකුනන්නෙත් නෑ ලෙඩ තියෙනවා නම් ඒක සඳහන් කරනවා. :yes:
     
    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    low value ekak danna kiwwa sellerta, 800k duty gewaa DHL ekata phone eka genapu.

    Ela machan...!

    අලි එකෙන් ගෙන්නුවා.

    අලි එකෙන් මං පෝන් 14ක් විතර ගෙන්නලා තියෙනවා Singapore, China Free Shipping වලින්
    ඔක්කොම ගෙදරටම ආවා කිසි අවුලක් නැතුව. හැබැයි අලි එකේ තියෙන්නේ refurbished ඒවා බං මහා කුණු ගොඩවල් ලෙඩ කොහෙන් හරි එනවා. එහෙමත් එකක් තමා වාසනාවට ලෙඩ නැතුව සෙට් වෙන්නේ

    Geekbuying eken mi5 ekak ganna hitan innee.... ade ekath ehema phone da danne ne ewanne???

    :yes::yes: meka aththa, Brandnew Genuine ewa sahenna adui. refurbished ewa /Factory reject ewa aith hadala Brandnew price eken $50-100 adu karala Original Brandnew kiyala wikunana scene ekak tiyenne. Phone eka Hodata pack karala hodatama enawa. But tikak kal use karanakota thamai leda enna ganne. Mona Brand ekaka Phone ekak gennuwath oya tika thamai.

    Xiaomi wenama shop ekak thiyanawa neda Ali eke?
    mama phones 20 ta wadiya genath thiyanawa ebay eken. tax gewala nam na. pagawa thamayi.

    Ebay eke kohomada bn.. refurbished ewada godak thiyenne...

    Ebay එකෙත් refurbished තියෙනවා. Ali එකේ වගේ ebay එකෙත් refurbished නම් ඒක ගහලා තියෙනවා Seller refurbished ද Factory refurbished ද කියලා. Seller refurbished නම් ගොඩක්ම ලෙඩ තමා factory නම් එච්චර ලොකු අවුලක් නෑ ඒත් මොනා හරි ලෙඩ ඇවිල්ල හදපුව තමා ඔක්කොම.
    Ebay ගන්නවා නම් USA වගේ රටවල් වල used ඒවා ගන්න්න Auction වලට bid කරලා. ඒවා නම් ගොඩක් ලෙඩ අඩුයි. මොකද ඒ රටවල් වල අපේ වගේ බොරු කියලා විකුනන්නෙත් නෑ ලෙඩ තියෙනවා නම් ඒක සඳහන් කරනවා. :yes:

    Thanks all I'm trying to buy this phone Click here

    What you guys think ?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,402
    3,058
    113
    Ali policies nam danne na. ebay nam ithin kohoma unath paduwak na salli apahu hamba wenawa.
    Normal shipping dammoth masayak wath yayi man hithanne. dawas 40 k wennath puluwan. Ali eken gaththu ekek kiyanakam imu.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Phone එකේ specs නම් චා බන් මට තේරුණු විදියට..
    මෙන්න මගේ හේතු ටික,
    5.5" FullHD display එකකට Quad core processor එකක් ගැලපෙන්නේ නෑ..
    2GB Ram එකත් ගැලපෙන්නේ නෑ FullHD display නිසා..
    3000mAh battery මදි 5.5" FullHD display නිසා..
    Mali-T720 MP2 GPU එක FullHD වලට ගැලපෙන්නේ නෑ..
    උඹේ කැමැත්ත..

    AliExpress එකෙන් phone motherboard දෙකක් ගෙන්නුවා..
    China Post Registered Air Mail වලින් ආවේ..
    Tax වැදුනේ නෑ, ගෙදරටම ආවා..
    ඌට කියලා අඩු ගානක් දාගත්තා ගෙන්නදී..
    සති 2-3 වලින් එනවා China Post Registered Air Mail නම්..
    4PX Express Post වලිනුත් සති 2-3න් එනවා..
    DHL කොහොමත් ඉක්මනට එනවා නේ..

    Items ආවේ නැත්තං Refund ගන්න පුලුවන් Dispute එකක් open කරලා..
    Ebay එකට වඩා පොඩ්ඩක් දිගට ඇදෙනවා වැඩේ..
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    අපෝ බං ඕක Chinese brand එකක්නේ. Aliexpress එකේ OnePlus, Huawei, Meizu, XIAOMI වගේ branded china ඒවා ගන්න බය වෙන්න ඕන නෑ. මොකද ඒවා brand new එන්නේ. refurbished එන්නේ branded phones විතරයි බං ඒ කිව්වේ samsung, sony, apple, etc..