Ali meeyek alluwa ballo!

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    දැන් ඕකව කැලේකට ගිහින් දාපන්.

    පූසෙක් හැදුව නම් මීයෝ එන්නෙ නෑනේ මිට්ටෝ
     
    • Like
    Reactions: craabeysinghe

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    ඕකව රෝස් කරලා එක උඩට සෝස් දාල නුඩ්ල්ස් හදලා බුල්සයි එකක් දාල . ගෝඩ්ස් ඩිනර් තොපිලට කොහෙන්ද මේවා කියලා හවසට ත්‍රෙඩ් එකක් දාන්න
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535

    "Ali meeyek" alluwa ballo!


    කෝ බං මුගේ හො‌ඬවැල?

    අනික එමිල් උඹ ඔය මියා රෝස්ට් කරල හරි මොනව හරි මගුලක් කරල ඒක කන ගමන් වීඩියෝ කරල අපිට කියන්න එපා "උඹලට කොයින්ද මෙවුවා" කියල එහෙම ඔන්න.. මල පයින්නෙ එතකොට..