Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
alibaba help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.මුලින්ම සෙලර් රේටින් බලලා හොඳ සෙලර් කෙනෙක් හොයාගන්න.

2.එයා එක්ක චැට් කරලා වැඩි විස්තර දැනගන්න.ඒගොල්ලො ගොඩක් වෙලාවට Whatsapp හෝ Wechat number එක ඉල්ලගන්නවා අපිත් එක්ක චැට් කරන්න නැත්නම් ඒගොල්ලොන්ගෙ numberඑක එවනවා.ඒගොල්ලොන්ටත් ගොඩක් වෙලාවට කඩ්ඩ බෑ.චැට් කරන්න තමා කැමති.

3.ඔයාට ඕන බඩු ඔයාට ඕන quantity එකෙන් දෙන්න පුලුවන් ද අහන්න.ගොඩක් වෙලාවට MOQ(Minimum Order Quantity)එක දාලා තියනවා උන්.

4.අහන්න මොනාද payment options කියලා.පුලුවන් තරම් PayPal වලින් ගෙවන්න බලන්න.westernunion හෝ direct banking විදි වලින් ගෙවන්න කියයි එහෙම උනොත් රට ඉන්න කෙනෙක් ලවා තමා ගෙවාගන්න වෙන්නෙ.ගොඩක් සෙලර්ලා ඩිරෙක්ට් අලිබබා එකෙන් ඕඩර් ප්ලේස් කරන්න කැමති නෑ.මොකද ඒගොල්ලොන්ට ලැබෙන ගානෙන් කොටසක් ෆී එකක් විදියට ගෙවන්න වෙන නිසා.ඒක නිසා බිස්නස් කතාකරන්නෙ ගොඩක් වෙලාවට Whatsapp හෝ Wechat වල.

5.පස්සෙ ඕන quantity එක්ක ගනන් කතා කරගන්න.

6.එවන්න පාවිච්චි කරන ක්රමේ ඊලඟට බලන්න.බර අඩු,ලොකු නැති පාර්සලයක් නම් ප්ලේන් එකේ ගෙන්නන්න පුලුවන් දෙයක් නම් එයාපෝට් ලඟින් සෙලර් කෙනෙක් හොයාගන්න.

7.බර වැඩි ලොකු දෙයක් නම් වරායවල් ලඟින් හොයාගන්න( Guangzohu,Guangdong වගේ පැති වලින් )

8.ප්ලේන් එකේ එවනවා නම් ලොකු අවුලක් නෑ මෙහෙටම ගෙන්න ගන්න පුලුවන්.

9.නැවේ දානව නම්,කන්ටේනරේක බඩුත් නෙවෙයි නම්,LC(Loose Cargo) විදියට තමා ගෙන්නන්න වෙන්නෙ.ඒකට මෙහෙ Shipping Agent කෙනෙක් සම්බඳ කරන් ඒක ගෙන්නන්න අවශ්ය කටයිතු කරගන්න පුලුවන්

[QUOTE="ben kenoby, post: 24520379, member: 458742"] [SIZE=3]1.මුලින්ම සෙලර් රේටින් බලලා හොඳ සෙලර් කෙනෙක් හොයාගන්න. 2.එයා එක්ක චැට් කරලා වැඩි විස්තර දැනගන්න.ඒගොල්ලො ගොඩක් වෙලාවට Whatsapp හෝ Wechat number එක ඉල්ලගන්නවා අපිත් එක්ක චැට් කරන්න නැත්නම් ඒගොල්ලොන්ගෙ numberඑක එවනවා.ඒගොල්ලොන්ටත් ගොඩක් වෙලාවට කඩ්ඩ බෑ.චැට් කරන්න තමා කැමති. ;) 3.ඔයාට ඕන බඩු ඔයාට ඕන quantity එකෙන් දෙන්න පුලුවන් ද අහන්න.ගොඩක් වෙලාවට MOQ(Minimum Order Quantity)එක දාලා තියනවා උන්. 4.අහන්න මොනාද payment options කියලා.පුලුවන් තරම් PayPal වලින් ගෙවන්න බලන්න.westernunion හෝ direct banking විදි වලින් ගෙවන්න කියයි එහෙම උනොත් රට ඉන්න කෙනෙක් ලවා තමා ගෙවාගන්න වෙන්නෙ.ගොඩක් සෙලර්ලා ඩිරෙක්ට් අලිබබා එකෙන් ඕඩර් ප්ලේස් කරන්න කැමති නෑ.මොකද ඒගොල්ලොන්ට ලැබෙන ගානෙන් කොටසක් ෆී එකක් විදියට ගෙවන්න වෙන නිසා.ඒක නිසා බිස්නස් කතාකරන්නෙ ගොඩක් වෙලාවට Whatsapp හෝ Wechat වල. 5.පස්සෙ ඕන quantity එක්ක ගනන් කතා කරගන්න. 6.එවන්න පාවිච්චි කරන ක්රමේ ඊලඟට බලන්න.බර අඩු,ලොකු නැති පාර්සලයක් නම් ප්ලේන් එකේ ගෙන්නන්න පුලුවන් [/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]දෙයක් නම් [/SIZE][/SIZE]එයාපෝට් ලඟින් සෙලර් කෙනෙක් හොයාගන්න. [/SIZE] [SIZE=3]7.බර වැඩි ලොකු දෙයක් නම් වරායවල් ලඟින් හොයාගන්න( Guangzohu,Guangdong වගේ පැති වලින් ) 8.ප්ලේන් එකේ එවනවා නම් ලොකු අවුලක් නෑ මෙහෙටම ගෙන්න ගන්න පුලුවන්. 9.නැවේ දානව නම්,කන්ටේනරේක බඩුත් නෙවෙයි නම්,LC(Loose Cargo) විදියට තමා ගෙන්නන්න වෙන්නෙ.ඒකට මෙහෙ Shipping Agent කෙනෙක් සම්බඳ කරන් ඒක ගෙන්නන්න අවශ්ය කටයිතු කරගන්න පුලුවන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom