Questions Alibaba Payment method? RMB?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම Alibaba එකෙන් පළවෙනියට ගන්න යන්නේ LiFePo4 230ah batteries 16ක්.
    Asian trading forwarder ගෙන් ගෙන්නන්න යන්නේ.
    දෙගොල්ලොන්ගෙන්ම quotation ගත්ත.
    Supplier කියනවා එයාගේ bank එකට RMB වලින් දාන්නලු. ඊට පස්සේ එවන්නම්ලු.
    Supplier ටිකක් ප්‍රසිද්ධ කෙනෙක්.
    https://evebatteryglobal.en.alibaba.com/?spm=a2700.product_home_l0.searchbar.i1.2ce267afKlvk4U
    Alibaba එකේ order එකත් තාම "Request to be confirmed" තියෙන්නේ.
    මේක secure ද?
    RMB යවන්නේ කොහොමද?
    ඔයාල සාමාන්යෙන් Alibaba එකෙන් payment කරන්නේ කොහොමද?

    ස්තුති
     
    • Like
    Reactions: SLKolla2020

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    USD normally karanne ali baba eka through pay protection ekat ekka. but ali eken eliye supplier kenek nm USD RMB dekenma karanna puluwani TT oyage bank eka hraha less than USD 10K nm

    Trade assure kiala enne pay protection eka
     
    • Like
    Reactions: SLKolla2020

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,300
    113
    මාලඹේ
    USD උන් වන්නේ RMB නෙවෙයි
    Card වලින් ගෙවන්න පුළුවන්
    මොනවා හරි ප්‍රශ්නයක් නම් Alibaba එකෙන් සල්ලි Refund කරනවා
     
    • Like
    Reactions: SLKolla2020