සමහරවිට පරණ backup අස්සේ මුගේ ෆොටෝ එක ඇති. බලමු ඇදලා... මතකද ලෝක විනාශය ගැන මූ ආතල් දෙන අස්සේ පෙරුමාල් ඇවිත් නූල අල කරපු හැටි?
![]()



අයියෝ සල්ලි...මූ එච්චර පීචං වෙලත් තව එනව නේ මෙතන ලෝක විනාසෙ, ගංවතුර එව්වෙ මං වගේ පොන්න කතා කිය කිය තාම...
ලැජ්ජාවත් නං ඇත්තෙ ම නෑ මූට......
යේ..යේ......2012 da![]()
මූ ඒ දවස්වල පිස්සු තද වෙලා පට්ට ආතල් දුන්නේ.


