Alien: Covenant (2017) බලපු උන් වරෙන්

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    Alien: Covenant (2017) බලපු උන් වරෙන්

    අර බන් ලොකු ground එකක් තියෙන්නේ. එකේ මැද පිළිම 4ක් තියෙනවා වටේට.
    මට ඒ ටික පේන්නේ භාවනා කරන පිළිමයක් වගේ. විරාසනයක ඉදගෙන. :confused::confused::confused:

    උබලා හිතනවද බුදුදහමට සම්බන්ද දෙයක්ද කියලා. Ridley Scott මොකක්ද මේකෙන් කියන්න හදන්නේ මේ :eek::eek:
    එහෙම නැත්නම් නිකන්ම එලියන් පිළිමද. මට වැරදියට පෙනිලද .
    උබලා හිතන්නේ මොනාද :shocked::shocked:

    AQBxLYt.png

    518PVci.png

    O5rXw0P.png

    TrzC9Bu.png

    b3JFwEl.png

    4NFlmRe.png
     
    Oct 13, 2016
    2,675
    276
    0
    පිටසක්වල ජීවීන් කියන්නේ දෙවියන්. ඔවුන් අදහන්නෙත් බුදු දහම.

    (එහෙම අදහසක් වෙන්න බැරිද?)
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කතාව නං ෆුල් කචල්. ඒත් පොර වටදාගේ වගේ දේකින් inspire උනා ද දන්නෙ නෑ.

    කොහොම උනත් Xenomorph ලව හැදෙන විදිය මේ ෆිල්ම් එකෙන් චා කරා කියලයි මම හිතන්නේ.
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    පිටසක්වල ජීවීන් කියන්නේ දෙවියන්. ඔවුන් අදහන්නෙත් බුදු දහම.

    (එහෙම අදහසක් වෙන්න බැරිද?)
    මටත් හිතෙන්නේ මේ අදහස මචන් :eek:
    බුද්ධදර්මයේ තියෙනවනේ බුදු හාමුදුරුවෝ වෙන ලෝක වලට ගිහින් බන දේශනා කරපු අවස්ථා..
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    කතාව නං ෆුල් කචල්. ඒත් පොර වටදාගේ වගේ දේකින් inspire උනා ද දන්නෙ නෑ.

    කොහොම උනත් Xenomorph ලව හැදෙන විදිය මේ ෆිල්ම් එකෙන් චා කරා කියලයි මම හිතන්නේ.

    සීරිස් එක ගත්තම නම් ඒ වගේ පොඩි පොඩි කේස් තියෙනවා නේද බන්.. හැබැයි පොර අමුතු අදහසක් මතු කරන්න හදනවා
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    පිටසක්වල ජීවීන් කියන්නේ දෙවියන්. ඔවුන් අදහන්නෙත් බුදු දහම.

    (එහෙම අදහසක් වෙන්න බැරිද?)

    මටත් හිතෙන්නේ මේ අදහස මචන් :eek:
    බුද්ධදර්මයේ තියෙනවනේ බුදු හාමුදුරුවෝ වෙන ලෝක වලට ගිහින් බන දේශනා කරපු අවස්ථා..

    Maybe Ravana pilima haduwa kiyala pennana try karanawa wennath puluwan:baffled:
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    අඩෝ මට ඕකත් හිතුනා. අර කැලේ මැද ගස් කඩාගෙන ඇවිත් තිබුන යානේ දැක්කම.. :eek:

    නෑ මචන් මම විහිලුවට එහෙම කිව්වේ උබල හිතන දේවල් ගැන.:sorry: ඇත්තට නෙවෙයි.:no: උබලා මවාගත්ත දෙයක් කියන්න.:)
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    කතාව නං ෆුල් කචල්. ඒත් පොර වටදාගේ වගේ දේකින් inspire උනා ද දන්නෙ නෑ.

    කොහොම උනත් Xenomorph ලව හැදෙන විදිය මේ ෆිල්ම් එකෙන් චා කරා කියලයි මම හිතන්නේ.

    සිරාවට බන්..බලන් ගියාම උන්වත් මිනිස්සු නේ හදල තියෙන්නේ ඒත් කියන්නේ පිටසක්වළ ජීවින් කියල
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    david කාරය එලිසබත් ව experiment වලට ගත්ත 1 හෙන upset නේ බන්....එලිසබත් ගෙ character උන් ස්මපුර්නයෙන්ම එතනින් over කරපු 1 ත් හෙන අවුල්...
     
    Oct 13, 2016
    2,675
    276
    0
    සිරාවට බන්..බලන් ගියාම උන්වත් මිනිස්සු නේ හදල තියෙන්නේ ඒත් කියන්නේ පිටසක්වළ ජීවින් කියල

    ඔව් බන්. එතකොට Alien කියන නම එතැනින්ම ඉවරයි. :yes:
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    කතාව නං ෆුල් කචල්. ඒත් පොර වටදාගේ වගේ දේකින් inspire උනා ද දන්නෙ නෑ.

    කොහොම උනත් Xenomorph ලව හැදෙන විදිය මේ ෆිල්ම් එකෙන් චා කරා කියලයි මම හිතන්නේ.

    :yes::yes::yes:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    සිරාවට බන්..බලන් ගියාම උන්වත් මිනිස්සු නේ හදල තියෙන්නේ ඒත් කියන්නේ පිටසක්වළ ජීවින් කියල

    එතන කියන්න හදන්නේ අමුතු කතාවක් නේද බන්.. අර මුලින්ම සීන් එකේ ඩේවිඩ්
    අහන්නේ ඔයා මගේ තාත්ත නම්, මාව නිර්මාණය කරේ ඔයා නම්. ඔයාව නිර්මාණය
    කරේ කව්ද කියලා. :eek::eek:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    නෑ මචන් මම විහිලුවට එහෙම කිව්වේ උබල හිතන දේවල් ගැන.:sorry: ඇත්තට නෙවෙයි.:no: උබලා මවාගත්ත දෙයක් කියන්න.:)

    මන් හිතුවේ සිරා කියලා :rofl::rofl: