කවුද මේ ඩොක්ටර් Garry Nolan? Garry Nolan is a professor at Stanford University School of Medicine. His research is in microbiology, immunology, bio-computation, and analysis of UFO artifacts, materials, and reports of UFO encounters.
https://web.stanford.edu/group/nolan/_OldWebsite/publications/publications.html
"බුද්ධි මට්ටමෙන් වැඩි ජීවින් තමන්ව බුද්ධි මට්ටමෙන් අඩු සත්ව කොට්ඨාසයකට හඳුන්වා දෙන්නේ කොහොමද?ඈත මිනිස් ඉතිහාසයේ සුරංගනාවන් ලෙසිනුත් ඊට පස්සේ මිනිසා බුද්ධියෙන් කෙමෙන් කෙමෙන් වැඩෙනකොට දෙවිවරු ලෙසිනුත්, වර්තමනය ඒ කියන්නේ මිනිස්සු දෙවියෝ වෙනුවට තාක්ෂණය විශ්වාස කරන මේ යුගයේදී පියාඹන යානා (තාක්ෂණය හා සම්බන්ධයි) වලිනුත් මිනිස්සු ඉදිරියේ පෙනී සිටින්නේ මේ ජිවීන් වෙන්න බැරිද?" - Prof. Garry Nolan
