Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Aliens are real
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකාවේ හඳුනා නොගත් යනා පිළිබඳ කාර්ය සාධන බලකායේ හිටපු ප්‍රධානී ලුවිස් එලිසොන්ඩෝ ඊයේ 22.06.2021 Youtube සාකච්ඡාවකට එක්වෙනවා. නිවේදකයා ලුවිස් ගෙන් මෙහම පරශ්නයක් අහනවා, "ඔබතුමා අහපු/ දැකපු දේවල් සාමාන්‍ය ජනතාව ඇහුවා නම් / දැක්කා නම් ජනතාවගේ ප්‍රතිචාර කොහොම වෙයිද ?"

ඒකට පිළිතුරු දෙන්න කලින් ලුවිස් දිගු හුස්මක් හෙළලා තත්පර කිහිපයක් නිහඩව ඉන්නවා "මම දන්න දේවල් මිනිස්සු දැනගත්තොත් මිනිස්සු දවසක් විතර දිගු හුස්මක් හෙලාවි. මිනිස්සු කිසිම දෙයක් විහිලුවකට ගන්න එකක් නෑ. සමහර මිනිස්සු ආගමට තවත් නැඹුරු වේවි. තවත් සමහරු ආගම් අතැරලා යාවි. ප්‍රඥාව පිළිබඳ මිනිස්සු වැඩිය උනන්දු වේවි. ආත්මීය දේවල් පිළිබඳව උනන්දු වේවි. මේ සත්‍ය ලෝකෙට පෙන්නන්න ගිහින් ජීවිතය නැති වුණ, අමරුවේ වැටුණ අයට සැනසීමක් ලැබේවි..."

*ලුවිස් දන්න දේවල් කෙලින්ම මිනිස්සුන්ට කියන්න බෑ ඒ ඔහු NDA oath එකකින් බැඳී සිටින නිසා (ඒක කඩ කළොත් උපරිම වසර 20ක් දක්වා හිර බත් කන්න වෙනවා)

* UFO ගැන හොයන්න කාර්ය සාධන බලකායක් පත් කරලා කියලා මිනිස්සුන්ට දැනගන්න ලැබෙන්නෙත් 2017 ඒත් අහම්බෙන්. ඒ වෙනකන්ම මේ බලකාය රහසේ ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ.

* ඇමරිකාව (සහ අනෙකුත් බලවත් රටවල් ) ඇත්තටම ලෝකෙන් හංගන්නේ මොනවද?

*Donald Trump බලයට පත්වෙනකොට කියනවා මේ ගැන තියෙන රහස් ලිපි ලේඛන ඔහු ජනාධිපති වුණහම එළියට දාන්වා කියලා. 2018 දි මේ පිලිබඳ ට්‍රම්ප්ගේ පුතා Donald trum Jr විසින් මෙහෙයවපු වැඩසටහනකදි ට්‍රම්ප් ගෙන් අහනවා ඔහු roswell සහ UFO ගැන දන්නේ මොනවද කියලා. Trump කියනවා පවුලේ අයටවත් ඔහු ඒ ගැන කියන්නේ නෑ කියලා.

* පෙන්ටගනය විසින් සකස් කළ UFO වාතාවේ Deadline එක මේ මාසේ 25.

* වාර්තාව නිකුත් වුණහම තම ලඟ තියෙන තවත් සාක්ශි එළියට දානවා කියලා Jeremy corbwell කියනවා.

* හැමපාරම වගේ මේ පාර වාරතවෙනුත් ජනතාව ගොනාට අන්දන්න හැදුවොත් පුදුම වෙන්න දෙයක් නැති බවත්, නමුත් ඇමරිකානුවන්ට සත්‍ය දැන ගැනීමේ ඇති අයිතිය වෙනුවෙන් තමන් දිගින් දිගටම පෙනීසිටින බව ලුවිස් පවසනවා.

https://medium.com/on-the-trail-of-the-saucers/lue-elizondo-goes-there-2cfd55707661

Youtube වැඩසටහන - [MEDIA=youtube]0fwZY6aJIyM[/MEDIA]

[QUOTE="tupac97, post: 26577428, member: 557235"] [SIZE=5]ඇමෙරිකාවේ හඳුනා නොගත් යනා පිළිබඳ කාර්ය සාධන බලකායේ හිටපු ප්‍රධානී ලුවිස් එලිසොන්ඩෝ ඊයේ 22.06.2021 Youtube සාකච්ඡාවකට එක්වෙනවා. නිවේදකයා ලුවිස් ගෙන් මෙහම පරශ්නයක් අහනවා, "ඔබතුමා අහපු/ දැකපු දේවල් සාමාන්‍ය ජනතාව ඇහුවා නම් / දැක්කා නම් ජනතාවගේ ප්‍රතිචාර කොහොම වෙයිද ?" ඒකට පිළිතුරු දෙන්න කලින් ලුවිස් දිගු හුස්මක් හෙළලා තත්පර කිහිපයක් නිහඩව ඉන්නවා [B][I]"මම දන්න දේවල් මිනිස්සු දැනගත්තොත් මිනිස්සු දවසක් විතර දිගු හුස්මක් හෙලාවි. මිනිස්සු කිසිම දෙයක් විහිලුවකට ගන්න එකක් නෑ. සමහර මිනිස්සු ආගමට තවත් නැඹුරු වේවි. තවත් සමහරු ආගම් අතැරලා යාවි. ප්‍රඥාව පිළිබඳ මිනිස්සු වැඩිය උනන්දු වේවි. ආත්මීය දේවල් පිළිබඳව උනන්දු වේවි. මේ සත්‍ය ලෝකෙට පෙන්නන්න ගිහින් ජීවිතය නැති වුණ, අමරුවේ වැටුණ අයට සැනසීමක් ලැබේවි..."[/I][/B] *ලුවිස් දන්න දේවල් කෙලින්ම මිනිස්සුන්ට කියන්න බෑ ඒ ඔහු NDA oath එකකින් බැඳී සිටින නිසා (ඒක කඩ කළොත් උපරිම වසර 20ක් දක්වා හිර බත් කන්න වෙනවා) * UFO ගැන හොයන්න කාර්ය සාධන බලකායක් පත් කරලා කියලා මිනිස්සුන්ට දැනගන්න ලැබෙන්නෙත් 2017 ඒත් අහම්බෙන්. ඒ වෙනකන්ම මේ බලකාය රහසේ ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ. * ඇමරිකාව (සහ අනෙකුත් බලවත් රටවල් ) ඇත්තටම ලෝකෙන් හංගන්නේ මොනවද? *Donald Trump බලයට පත්වෙනකොට කියනවා මේ ගැන තියෙන රහස් ලිපි ලේඛන ඔහු ජනාධිපති වුණහම එළියට දාන්වා කියලා. 2018 දි මේ පිලිබඳ ට්‍රම්ප්ගේ පුතා Donald trum Jr විසින් මෙහෙයවපු වැඩසටහනකදි ට්‍රම්ප් ගෙන් අහනවා ඔහු roswell සහ UFO ගැන දන්නේ මොනවද කියලා. Trump කියනවා පවුලේ අයටවත් ඔහු ඒ ගැන කියන්නේ නෑ කියලා. * පෙන්ටගනය විසින් සකස් කළ UFO වාතාවේ Deadline එක මේ මාසේ 25. * වාර්තාව නිකුත් වුණහම තම ලඟ තියෙන තවත් සාක්ශි එළියට දානවා කියලා Jeremy corbwell කියනවා. * හැමපාරම වගේ මේ පාර වාරතවෙනුත් ජනතාව ගොනාට අන්දන්න හැදුවොත් පුදුම වෙන්න දෙයක් නැති බවත්, නමුත් ඇමරිකානුවන්ට සත්‍ය දැන ගැනීමේ ඇති අයිතිය වෙනුවෙන් තමන් දිගින් දිගටම පෙනීසිටින බව ලුවිස් පවසනවා. [URL]https://medium.com/on-the-trail-of-the-saucers/lue-elizondo-goes-there-2cfd55707661[/URL] Youtube වැඩසටහන - [MEDIA=youtube]0fwZY6aJIyM[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom