Aliens are real

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    ඇමෙරිකාවේ හඳුනා නොගත් යනා පිළිබඳ කාර්ය සාධන බලකායේ හිටපු ප්‍රධානී ලුවිස් එලිසොන්ඩෝ ඊයේ 22.06.2021 Youtube සාකච්ඡාවකට එක්වෙනවා. නිවේදකයා ලුවිස් ගෙන් මෙහම පරශ්නයක් අහනවා, "ඔබතුමා අහපු/ දැකපු දේවල් සාමාන්‍ය ජනතාව ඇහුවා නම් / දැක්කා නම් ජනතාවගේ ප්‍රතිචාර කොහොම වෙයිද ?"


    ඒකට පිළිතුරු දෙන්න කලින් ලුවිස් දිගු හුස්මක් හෙළලා තත්පර කිහිපයක් නිහඩව ඉන්නවා "මම දන්න දේවල් මිනිස්සු දැනගත්තොත් මිනිස්සු දවසක් විතර දිගු හුස්මක් හෙලාවි. මිනිස්සු කිසිම දෙයක් විහිලුවකට ගන්න එකක් නෑ. සමහර මිනිස්සු ආගමට තවත් නැඹුරු වේවි. තවත් සමහරු ආගම් අතැරලා යාවි. ප්‍රඥාව පිළිබඳ මිනිස්සු වැඩිය උනන්දු වේවි. ආත්මීය දේවල් පිළිබඳව උනන්දු වේවි. මේ සත්‍ය ලෝකෙට පෙන්නන්න ගිහින් ජීවිතය නැති වුණ, අමරුවේ වැටුණ අයට සැනසීමක් ලැබේවි..."


    *ලුවිස් දන්න දේවල් කෙලින්ම මිනිස්සුන්ට කියන්න බෑ ඒ ඔහු NDA oath එකකින් බැඳී සිටින නිසා (ඒක කඩ කළොත් උපරිම වසර 20ක් දක්වා හිර බත් කන්න වෙනවා)

    * UFO ගැන හොයන්න කාර්ය සාධන බලකායක් පත් කරලා කියලා මිනිස්සුන්ට දැනගන්න ලැබෙන්නෙත් 2017 ඒත් අහම්බෙන්. ඒ වෙනකන්ම මේ බලකාය රහසේ ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ.

    * ඇමරිකාව (සහ අනෙකුත් බලවත් රටවල් ) ඇත්තටම ලෝකෙන් හංගන්නේ මොනවද?

    *Donald Trump බලයට පත්වෙනකොට කියනවා මේ ගැන තියෙන රහස් ලිපි ලේඛන ඔහු ජනාධිපති වුණහම එළියට දාන්වා කියලා. 2018 දි මේ පිලිබඳ ට්‍රම්ප්ගේ පුතා Donald trum Jr විසින් මෙහෙයවපු වැඩසටහනකදි ට්‍රම්ප් ගෙන් අහනවා ඔහු roswell සහ UFO ගැන දන්නේ මොනවද කියලා. Trump කියනවා පවුලේ අයටවත් ඔහු ඒ ගැන කියන්නේ නෑ කියලා.


    * පෙන්ටගනය විසින් සකස් කළ UFO වාතාවේ Deadline එක මේ මාසේ 25.

    * වාර්තාව නිකුත් වුණහම තම ලඟ තියෙන තවත් සාක්ශි එළියට දානවා කියලා Jeremy corbwell කියනවා.


    * හැමපාරම වගේ මේ පාර වාරතවෙනුත් ජනතාව ගොනාට අන්දන්න හැදුවොත් පුදුම වෙන්න දෙයක් නැති බවත්, නමුත් ඇමරිකානුවන්ට සත්‍ය දැන ගැනීමේ ඇති අයිතිය වෙනුවෙන් තමන් දිගින් දිගටම පෙනීසිටින බව ලුවිස් පවසනවා.


    https://medium.com/on-the-trail-of-the-saucers/lue-elizondo-goes-there-2cfd55707661


    Youtube වැඩසටහන -
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,653
    27,164
    113
    36
    Mirihana
    alis.alberta.ca
    images
     
    • Like
    Reactions: Rankira

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    පිටසකවලින් ඇමෙරිකාවටම එන්නෙ ඇයි 🤣
    අනෙක් රටවල් වලටත් එනව
    සිම්බාබ්වේ වල මුලු ගමන්ම ඒලියන්ස්ලව දැකල තියෙනව
    ඒ මිනිස්සු කියන ඒවා so called ලෝක ප්‍රජාව ගණන් ගන්නෙ නෑ
     
    • Like
    Reactions: NRTG

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    ගොඩක් එවුන්ට ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මේවා ඇමරිකාවේ විතරක් වෙන්නෙ කියලා, ඇත්තටම ඇමරිකාව විතරයි මේවා ගැන ආදී කාලෙ ඉදලා ඇහැ ගහගෙන හිටියේ. අපෙ මිනිස්සුත් ඔනි තරම් දැකලා ඇති. කාට කියලා කියන්නද?

    ඔන්න උබලාගේ සාංකාවට හරියන්න දැන් චීනෙත් වැඩේට බැහැලා -
    https://www.scmp.com/news/china/sci...ilitary-uses-ai-track-rapidly-increasing-ufos
     
    • Like
    Reactions: jeewan tk and NRTG

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    I have seen videos from USN’s where ufo’s been hovering above sea levels and then submerge into the sea. It's like they’ve a some sort of base deep in the ocean.
    With those usaf’s videos been declassified, it put whole new prospect in to this ufo phenomenon. People just can’t brushed them off saying it’s just a hoax.
     
    • Like
    Reactions: ruwantheekshana

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    I have seen videos from USN’s where ufo’s been hovering above sea levels and then submerge into the sea. It's like they’ve a some sort of base deep in the ocean.
    With those usaf’s videos been declassified, it put whole new prospect in to this ufo phenomenon. People just can’t brushed them off saying it’s just a hoax.

    skeptics. are everywhere. They wouldn't believe even pentagon said that these things were real. Those who tell the truth are going to be ridiculed