Alien's Extraterrestrial Visual Systems සිංහලෙන් SLFX School

Forex Alien

Member
Jan 30, 2019
2
3
0
Forex - Alien's Extraterrestrial Visual Systems සිංහලෙන් SLFX School

ඔන්න අද ඉදන් ඔයාලට SLFX School වෙතින් Alien's Extraterrestrial Visual Systems ගැන සිංහලෙන්ම ඉගෙන ගන්න පුලුවන්. පහලින් තියෙන වීඩියෝ වලින් මේ පිළිබදව වැඩිදුර අධ්‍යයනය කරන්න. මේ චැනලය Subscribe කරලා තියාගන්න. යාලුවෝ අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. Forex පිළිබදව කිසිදු දැනුමක් නැති අයෙකුට වූවත් පහසුවෙන් මුල ඉදල හැම දේම කියලා දෙනවා. ඔබත් දැන්ම ගිහින් බලන්න. දැනුම ලබාගන්න

Introduction Video


Indicator Setup


DDS AWAY setup


First Live Trading Video
 
Last edited:
  • Like
Reactions: Vandetta

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    mona-huththakda-yako-me.jpg
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේ අර ගූගල් එකේ තියෙන ඉන්ඩි සල්ලි වලට විකුණනවා කියල සමහරක් කියපු සිස්ටම් එක නෙ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ අර ගූගල් එකේ තියෙන ඉන්ඩි සල්ලි වලට විකුණනවා කියල සමහරක් කියපු සිස්ටම් එක නෙ


    එහෙම කුහකකමට කිව්වට කියපු උන්ට අදටත් ගූගල් කරලා හොයලා දෙන්න බැරිව ගූ ගිහිං ඉන්න,:rofl::rofl: ක්ලබ් එකේ කෝඩර්ස්ලා ඩිවොලොප් කරලා නිකං දෙන ඉන්ඩිකේටර්ස් වලින් දුවන සිස්ටම් එක කියල කිව්වොත් හරියටම හරි ;):cool: