Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Aliexpress එකෙනුත් මට හොර වැඩක් කළා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hestiacp දාන්න මචන් Vestacp Fork හැබැයි Vestacp එක අහලකින් තියන්න බෑ හොදම හොදයි

File Manager තියෙනවා

Script Auto Install තියෙනවා

PHP 5.6 සිට 8.2 වෙනකම් තියෙනවා 8.3 එයි ලගදීම

Apache / Nginx තියෙනවා

Update හොදට එනවා.

RAM එක අඩු නිසා ඔයා මෙතනින් Install කරන්න Command ගන්නකොට මේ දේවල් දාන්න එපා අනිවාර්යෙන් මේ දෙකට RAM යනවා සැහෙන්න

ClamAV

SpamAssassin

https://hestiacp.com/install.html

OS එක Debain 11 , 12 වගේ දාන්න Ubuntu දාන්න එපා එකේ අවුල් වැඩි අත්දැකීමෙන් කියන්නේ ඒ වගේම KVM VPS එක්ක Install කරන්න.

OpenVZ වැඩ කරනවා Bind9 අවුලක් එනවා එක හදා ගන්න විදියක් තියෙනවා ඔයාට කියන්නම් OpenVZ නම් VPS එක මට කියන්න.

ඔයාට උදව් ඕනම් මට Skype කරන්න id - nadun.ranaweera Free Help කරන්නම් මම.

Cyber panel දාන්න එපා එකේ RAM මදි ඕක 1GB නිසා , අනික ඒක ජරාවක් එකේ DB Upload කරනකොට Error එනවා එකේ දාපු DB වෙන Panel එකකට දානකොට තව Error ගොඩයි මමනම් ඒවා හදලා Upload කරනවා නමුත් කරදරයි තව Panel එකට හිටි හැටියේ ලොග් වෙන්න බැරි වෙනවා උන්ගෙන් Support එකක් නැහැ එක නිසා දාන්න එපා ඒ ජරාව.

තව Panel තියෙනවා ඔකේ RAM මදි නිසා ඒවා වැඩක් වෙන්නේ නැහැ Hestiacp දාලා 460Mb වගේ RAM එකක් යනවා

[QUOTE="Nadun26, post: 29440446, member: 532894"] [SIZE=6]Hestiacp දාන්න මචන් Vestacp Fork හැබැයි Vestacp එක අහලකින් තියන්න බෑ හොදම හොදයි File Manager තියෙනවා Script Auto Install තියෙනවා PHP 5.6 සිට 8.2 වෙනකම් තියෙනවා 8.3 එයි ලගදීම Apache / Nginx තියෙනවා Update හොදට එනවා. RAM එක අඩු නිසා ඔයා මෙතනින් Install කරන්න Command ගන්නකොට මේ දේවල් දාන්න එපා අනිවාර්යෙන් මේ දෙකට RAM යනවා සැහෙන්න ClamAV SpamAssassin [URL]https://hestiacp.com/install.html[/URL] OS එක Debain 11 , 12 වගේ දාන්න Ubuntu දාන්න එපා එකේ අවුල් වැඩි අත්දැකීමෙන් කියන්නේ ඒ වගේම KVM VPS එක්ක Install කරන්න. OpenVZ වැඩ කරනවා Bind9 අවුලක් එනවා එක හදා ගන්න විදියක් තියෙනවා ඔයාට කියන්නම් OpenVZ නම් VPS එක මට කියන්න. ඔයාට උදව් ඕනම් මට Skype කරන්න id - nadun.ranaweera Free Help කරන්නම් මම. Cyber panel දාන්න එපා එකේ RAM මදි ඕක 1GB නිසා , අනික ඒක ජරාවක් එකේ DB Upload කරනකොට Error එනවා එකේ දාපු DB වෙන Panel එකකට දානකොට තව Error ගොඩයි මමනම් ඒවා හදලා Upload කරනවා නමුත් කරදරයි තව Panel එකට හිටි හැටියේ ලොග් වෙන්න බැරි වෙනවා උන්ගෙන් Support එකක් නැහැ එක නිසා දාන්න එපා ඒ ජරාව. තව Panel තියෙනවා ඔකේ RAM මදි නිසා ඒවා වැඩක් වෙන්නේ නැහැ Hestiacp දාලා 460Mb වගේ RAM එකක් යනවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom