Aliexpress එකෙනුත් මට හොර වැඩක් කළා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,069
    10,253
    113
    36
    Aliexpress එකෙන් Reviews හොදට බලලා වැඩිම Reviews තියෙන එකෙන් Pen Drive එකක් Order කළා මම Black Friday Offer එකෙන්

    Sandisk-Pendrive-128gb-64gb-32gb-16gb-Mini-USB-Flash-Drive-32-64-128-16-GB-Pen-jpg.webp

    https://www.aliexpress.com/item/100....order_list.order_list_main.22.2cdf1802Xgdid3

    ඌ මට එවලා තිබුනේ Pen Drive එකක් නමේ ඔය Photos වල තියෙන දේ

    58e1427f-c7c8-4a18-8dee-fb5dd593b2d2.jpg
    edc2a8db-ffeb-4382-a4ca-9583958c14ba.jpg

    මම ඌට Review එකක් දෙන්න ගියා ඔය ටික දාලා එතකොට තමයි උගේ Bad Review දැක්කේ අනිත් අයට ඌ යවලා තියෙනවා මේ වගේ හිස් පැකට් එහෙමත් Reviews ගොඩක් තියෙනවා

    screenshot-www-aliexpress-com-2023-12-15-13-15-23.png

    2.png

    මම එපාර Aliexpress Chat එකට කිව්වා ඔය හෝරාව පන්නන්න කියලා ඕකෙන් වෙන අයගේ Reviews එහෙමත් තියෙනවා කියලා ඌ අනිත් අයට යවපු. අනික Aliexpress එකෙන් බඩු ගන්න බයයි කිව්වා මන් ඔය වගේ හොරු තව ඉන්නවා නම් එක නිසා මේකට විසදුමක් ඕනේ කිව්වා. උන් කිව්වා මට Refund එකක් දෙන්නම් කියලා Req එකක් දාන්න කියලා Photos එක්කම දැන් දාලා තියෙන්නේ.

    උබලට දැනගන්න දැම්මේ.

    මට මේක ගෙනාවේ කුරියර් එකකින් , පාර්සල් එකේ ගහලා තියෙන්නේ LX-DEX කියලා කුරියර් එක අද මට පාර්සල් දෙකක් ආවා දෙකම අරන් ආවේ දෙසරට කුරියර් එකකින්.
     
    Kisame hoshigaki

    Junior member
  • Oct 23, 2023
    99
    62
    18
    Aliexpress එකෙන් Reviews හොදට බලලා වැඩිම Reviews තියෙන එකෙන් Pen Drive එකක් Order කළා මම Black Friday Offer එකෙන් https://www.aliexpress.com/item/100....order_list.order_list_main.22.2cdf1802Xgdid3

    ඌ මට එවලා තිබුනේ Pen Drive එකක් නමේ ඔය Photos වල තියෙන දේ

    58e1427f-c7c8-4a18-8dee-fb5dd593b2d2.jpg
    edc2a8db-ffeb-4382-a4ca-9583958c14ba.jpg

    මම ඌට Review එකක් දෙන්න ගියා ඔය ටික දාලා එතකොට තමයි උගේ Bad Review දැක්කේ අනිත් අයට ඌ යවලා තියෙනවා මේ වගේ හිස් පැකට් එහෙමත් Reviews ගොඩක් තියෙනවා

    screenshot-www-aliexpress-com-2023-12-15-13-15-23.png

    2.png

    මම එපාර Aliexpress Chat එකට කිව්වා ඔය හෝරාව පන්නන්න කියලා ඕකෙන් වෙන අයගේ Reviews එහෙමත් තියෙනවා කියලා ඌ අනිත් අයට යවපු. අනික Aliexpress එකෙන් බඩු ගන්න බයයි කිව්වා මන් ඔය වගේ හොරු තව ඉන්නවා නම් එක නිසා මේකට විසදුමක් ඕනේ කිව්වා. උන් කිව්වා මට Refund එකක් දෙන්නම් කියලා Req එකක් දාන්න කියලා Photos එක්කම දැන් දාලා තියෙන්නේ.

    උබලට දැනගන්න දැම්මේ.

    මට මේක ගෙනාවේ කුරියර් එකකින් , පාර්සල් එකේ ගහලා තියෙන්නේ LX-DEX කියලා කුරියර් එක අද මට පාර්සල් දෙකක් ආවා දෙකම අරන් ආවේ දෙසරට කුරියර් එකකින්.
    Daraz courier
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,069
    10,253
    113
    36
    First time da online order ekak kale? Reviews balan nethuwa online orders daanna epa
    Reviews බලලා තමා හැමදාම Order කරේ මම ඔය උඩ දාලා තියෙන්නේ දැක්කේ නැද්ද ? මේ වෙනකම් අහු වෙලාම නැහැ හොරුන්ට
    වැඩිම Reviews බලලා හැමදාම හැමදේම ගන්නේ

    ලංකාවේ Daraz එකේ Review ගැනනම් කතා කරලා වැඩක් නැහැ Item එක ගැන නමේ උන් දාන්නේ Sellar ගැනයි , පැකට් කරලා එව්වා එක ගැනයි , Seller හොදට කතා කල එකයි ඕවා Item එක සතියක් Use කරලා දාන්න බෑ උන්ට සමහරු Order කල එක ආපු සන්තෝසෙටත් බලන්නේ නැතුව දාලා එක නිසා ලංකාවේ Reviews නම් වැඩක් නැහැ
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    34,075
    36,829
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Aliexpress එකෙන් Reviews හොදට බලලා වැඩිම Reviews තියෙන එකෙන් Pen Drive එකක් Order කළා මම Black Friday Offer එකෙන්

    Sandisk-Pendrive-128gb-64gb-32gb-16gb-Mini-USB-Flash-Drive-32-64-128-16-GB-Pen-jpg.webp

    https://www.aliexpress.com/item/100....order_list.order_list_main.22.2cdf1802Xgdid3

    ඌ මට එවලා තිබුනේ Pen Drive එකක් නමේ ඔය Photos වල තියෙන දේ

    58e1427f-c7c8-4a18-8dee-fb5dd593b2d2.jpg
    edc2a8db-ffeb-4382-a4ca-9583958c14ba.jpg

    මම ඌට Review එකක් දෙන්න ගියා ඔය ටික දාලා එතකොට තමයි උගේ Bad Review දැක්කේ අනිත් අයට ඌ යවලා තියෙනවා මේ වගේ හිස් පැකට් එහෙමත් Reviews ගොඩක් තියෙනවා

    screenshot-www-aliexpress-com-2023-12-15-13-15-23.png

    2.png

    මම එපාර Aliexpress Chat එකට කිව්වා ඔය හෝරාව පන්නන්න කියලා ඕකෙන් වෙන අයගේ Reviews එහෙමත් තියෙනවා කියලා ඌ අනිත් අයට යවපු. අනික Aliexpress එකෙන් බඩු ගන්න බයයි කිව්වා මන් ඔය වගේ හොරු තව ඉන්නවා නම් එක නිසා මේකට විසදුමක් ඕනේ කිව්වා. උන් කිව්වා මට Refund එකක් දෙන්නම් කියලා Req එකක් දාන්න කියලා Photos එක්කම දැන් දාලා තියෙන්නේ.

    උබලට දැනගන්න දැම්මේ.

    මට මේක ගෙනාවේ කුරියර් එකකින් , පාර්සල් එකේ ගහලා තියෙන්නේ LX-DEX කියලා කුරියර් එක අද මට පාර්සල් දෙකක් ආවා දෙකම අරන් ආවේ දෙසරට කුරියර් එකකින්.
    Honda wede thota Ponnayo
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,069
    10,253
    113
    36
    බය වෙන්නෙපා රිෆන්ඩ් කරයි. සති දෙකකට වඩා ගියා මට නම්.
    මේක අය මම යවන්න ඕනේ නැහැ නේද ? Daraz එකේ නම් යවන්න ඕනේ Refund ගන්න
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,069
    10,253
    113
    36
    ඔයා මොන ඔප්ශන් එකද සිලෙක්ට් කලේ. ?
    Step 1 - Find the order under My Orders - All Orders. Click View Detail to see the order details.
    Step 2 - Select "Return/Refund".
    Step 3 - Select "received partially or whole".
    Step 4 - Select the reason of the request.
    Step 5 - Upload detailed pictures/videos the item(s) and mark out the differences/defects.
     
    මට නම් එවන්න කියුවේ නෑ. එවන්න කියන අයත් ඉන්නවද දන්නෑ හැබැයි. මම සෙලර්ටම මැසේජ් කරේ ගනිපු එක නෙමේ ආවෙ කියලා. ඊට පස්සෙ එයාම තමයි කියුවෙ ස්ටොක් එක ඉවරයි කියලා රිෆන්ඩ් ඉල්ලන්න කියලා.