Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
aliexpress හොරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ post එක ගොඩ දවසක ඉදන් දාන්න හිටියෙ. එත් වැඩ වැඩි නිසා දාන්න ටිකක් පරක්කු උනා. මේකයි seen එක.

aliexpress කියන්නේ ගොඩක් බඩු ලාබෙට ගන්න පුළුවන් තැනක්. හැබැයි හොදට හොයල බලල ගන්න ඕන. මොකද ඕකේ හොරු වැහි වැහැල. මමත් එහෙම අහු වෙච්ච් seen එකක් ගැන තමයි කියන්න යන්නේ. පහුගිය දවස් වල මම aliexpress එකෙන් phone එකක් ගෙන්නුවා. htc M7 එකක්. brand new price එක $219 යි. Refurbished ඒවත් තිබුන $170 ට වගේ. එත් brand new එක අර ගානට ලාබ නිසා මම ඒකක්ම ගෙන්නුවා. ගාන $219 උනාට seller ට කියල $35 යි කියල දාල තමයි ගෙන්නුවේ. tax නම් ගෙව්වේ නෑ සත පහක්. බඩු ගෙදරටම ආව. phone එක එල. sealed pack. same imei box. screen protector එකකුයි case එකකුයි එවල තිබ්බ වැඩි හොදට.

unbox කරලා බැලුව. කිසි අවුලක් නෑ. accessories ඔක්කොමත් sealed pack. පොඩි අවුලක් තිබ්බ. sim removal tool එක නෑ. ඔතනින් තමයි මට පොඩි සැකයක් ආවේ. ඔය සැකේ නිසාම මම ටිකක් ලංවෙලා බැලුව phone එක දිහා. එතකොට මට තේරුණා charging port එක හරියට allign වෙන්නේ නෑ කියල phone body එකත් එක්ක. පොඩි ඇදයක් තිබ්බ. හරියට බැලුවේ නැත්තම් ඒවා පෙන්නේ නෑ. මට හිතුන phone එකේ housing එක මාරු කරලා තමයි කියල. මේ ගැන මම htc එකෙන් ඇහුව. උන් කිව්වා මේ phone එක US වලට sell කරපු එකක් and ඒක silver color එකක් කියල. මම ගෙන්නුවේ black එකක්. මගේ සැකේ තහවුරු උනා. මූ මට brand new කියල refurbished phone එකක් තමයි එවල තියෙන්නේ. කෙලින්ම ඇරිය dispute එකක් $100ක් refund ඉල්ලලා. seller කියනවා phone එක එවන්නලු එපා නම්. full refund කරන්නම්ලු. මට phone එක යවන්න උවමනාවක් තිබ්බේ නෑ. seller ඇහුව phone එක refurbished කියන්න proof මොනවද කියල. මම යැව්වා හොද proof ටිකක්. පහලින් තියෙන්නේ ඒ ටික.

ඒවා දැකල මූ ටිකක් surrender උනා. $50ක් දෙන්නම් කිව්වා. මම කිව්වා $100ක් දුන්නේ නැත්තම් dispute එක escalate කරනවා කියල aliexpress එකට. එතකොට මූ බයවුනා. $100ක් refund කරන්න අමාරුයි කියල අඩපු නැති ටික විතරයි. පස්සේ $80ක් ගත්තා. පට්ට ලාබයි මට. අන්තිමට මට ගියේ $139යි phone එකට. දැනට නම් phone එකේ කිසි අවුලක් නෑ. හොදටම තියනවා. අරන් මාසෙකට වැඩියි.

මේ seller ගෙ reputation උපරිමයි. ඒ නිසා තමයි මුගෙන් ගත්තේ. මූ මේ වැඩේ තව සිය ගානකට කරන්න ඇති. මම මේක refurbished කියල දැකපු නිසා හොදයි. එත් ඉතින් තමන් brand new කියල වැඩි ගානක් දීල අරන් තියෙන්නේ refurbished phone එකක් බව දන්නේ නැතුව මේ seller ට good reviews දීල තියෙන අනිත් customers ලට කියන්න තියෙන්නේ sorry.com කියල තමයි.

උබලත් aliexpress බඩු ගනිද්දි පරිස්සමින්.

[QUOTE="Alvero Ruba, post: 18717545, member: 358890"] [SIZE="5"]මම මේ post එක ගොඩ දවසක ඉදන් දාන්න හිටියෙ. එත් වැඩ වැඩි නිසා දාන්න ටිකක් පරක්කු උනා. මේකයි seen එක. aliexpress කියන්නේ ගොඩක් බඩු ලාබෙට ගන්න පුළුවන් තැනක්. හැබැයි හොදට හොයල බලල ගන්න ඕන. මොකද ඕකේ හොරු වැහි වැහැල. මමත් එහෙම අහු වෙච්ච් seen එකක් ගැන තමයි කියන්න යන්නේ. පහුගිය දවස් වල මම aliexpress එකෙන් phone එකක් ගෙන්නුවා. htc M7 එකක්. brand new price එක $219 යි. Refurbished ඒවත් තිබුන $170 ට වගේ. එත් brand new එක අර ගානට ලාබ නිසා මම ඒකක්ම ගෙන්නුවා. ගාන $219 උනාට seller ට කියල $35 යි කියල දාල තමයි ගෙන්නුවේ. tax නම් ගෙව්වේ නෑ සත පහක්.:cool: බඩු ගෙදරටම ආව. phone එක එල. sealed pack. same imei box. screen protector එකකුයි case එකකුයි එවල තිබ්බ වැඩි හොදට.:dull: [IMG]http://i62.tinypic.com/978uao.jpg[/IMG] [IMG]http://i58.tinypic.com/2u6k1h0.jpg[/IMG] unbox කරලා බැලුව. කිසි අවුලක් නෑ. accessories ඔක්කොමත් sealed pack. පොඩි අවුලක් තිබ්බ. sim removal tool එක නෑ.:oo: ඔතනින් තමයි මට පොඩි සැකයක් ආවේ. ඔය සැකේ නිසාම මම ටිකක් ලංවෙලා බැලුව phone එක දිහා. එතකොට මට තේරුණා charging port එක හරියට allign වෙන්නේ නෑ කියල phone body එකත් එක්ක.:baffled::no: පොඩි ඇදයක් තිබ්බ. හරියට බැලුවේ නැත්තම් ඒවා පෙන්නේ නෑ. මට හිතුන phone එකේ housing එක මාරු කරලා තමයි කියල. මේ ගැන මම htc එකෙන් ඇහුව. උන් කිව්වා මේ phone එක US වලට sell කරපු එකක් and ඒක silver color එකක් කියල.:shocked::angry: මම ගෙන්නුවේ black එකක්. මගේ සැකේ තහවුරු උනා. මූ මට brand new කියල refurbished phone එකක් තමයි එවල තියෙන්නේ. කෙලින්ම ඇරිය dispute එකක් $100ක් refund ඉල්ලලා.:angry::angry: seller කියනවා phone එක එවන්නලු එපා නම්. full refund කරන්නම්ලු. මට phone එක යවන්න උවමනාවක් තිබ්බේ නෑ. seller ඇහුව phone එක refurbished කියන්න proof මොනවද කියල. මම යැව්වා හොද proof ටිකක්. පහලින් තියෙන්නේ ඒ ටික. [IMG]http://i61.tinypic.com/209hjqx.jpg[/IMG] [IMG]http://i58.tinypic.com/4hpnp2.jpg[/IMG] [IMG]http://i62.tinypic.com/2rxb3up.jpg[/IMG] [IMG]http://i57.tinypic.com/2s9u2w4.jpg[/IMG] [IMG]http://i58.tinypic.com/2819861.jpg[/IMG] [IMG]http://i60.tinypic.com/sea87t.jpg[/IMG] [IMG]http://i59.tinypic.com/2m3pcaa.jpg[/IMG] [IMG]http://i60.tinypic.com/16h6u79.jpg[/IMG] ඒවා දැකල මූ ටිකක් surrender උනා.:dull: $50ක් දෙන්නම් කිව්වා. මම කිව්වා $100ක් දුන්නේ නැත්තම් dispute එක escalate කරනවා කියල aliexpress එකට. එතකොට මූ බයවුනා. $100ක් refund කරන්න අමාරුයි කියල අඩපු නැති ටික විතරයි. පස්සේ $80ක් ගත්තා. පට්ට ලාබයි මට. අන්තිමට මට ගියේ $139යි phone එකට. දැනට නම් phone එකේ කිසි අවුලක් නෑ. හොදටම තියනවා. අරන් මාසෙකට වැඩියි. මේ seller ගෙ reputation උපරිමයි. ඒ නිසා තමයි මුගෙන් ගත්තේ. මූ මේ වැඩේ තව සිය ගානකට කරන්න ඇති. මම මේක refurbished කියල දැකපු නිසා හොදයි. එත් ඉතින් තමන් brand new කියල වැඩි ගානක් දීල අරන් තියෙන්නේ refurbished phone එකක් බව දන්නේ නැතුව මේ seller ට good reviews දීල තියෙන අනිත් customers ලට කියන්න තියෙන්නේ sorry.com කියල තමයි. උබලත් aliexpress බඩු ගනිද්දි පරිස්සමින්. :yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom