aliexpress හොරු

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    මම මේ post එක ගොඩ දවසක ඉදන් දාන්න හිටියෙ. එත් වැඩ වැඩි නිසා දාන්න ටිකක් පරක්කු උනා. මේකයි seen එක.

    aliexpress කියන්නේ ගොඩක් බඩු ලාබෙට ගන්න පුළුවන් තැනක්. හැබැයි හොදට හොයල බලල ගන්න ඕන. මොකද ඕකේ හොරු වැහි වැහැල. මමත් එහෙම අහු වෙච්ච් seen එකක් ගැන තමයි කියන්න යන්නේ. පහුගිය දවස් වල මම aliexpress එකෙන් phone එකක් ගෙන්නුවා. htc M7 එකක්. brand new price එක $219 යි. Refurbished ඒවත් තිබුන $170 ට වගේ. එත් brand new එක අර ගානට ලාබ නිසා මම ඒකක්ම ගෙන්නුවා. ගාන $219 උනාට seller ට කියල $35 යි කියල දාල තමයි ගෙන්නුවේ. tax නම් ගෙව්වේ නෑ සත පහක්.:cool: බඩු ගෙදරටම ආව. phone එක එල. sealed pack. same imei box. screen protector එකකුයි case එකකුයි එවල තිබ්බ වැඩි හොදට.:dull:

    978uao.jpg


    2u6k1h0.jpg


    unbox කරලා බැලුව. කිසි අවුලක් නෑ. accessories ඔක්කොමත් sealed pack. පොඩි අවුලක් තිබ්බ. sim removal tool එක නෑ.:oo: ඔතනින් තමයි මට පොඩි සැකයක් ආවේ. ඔය සැකේ නිසාම මම ටිකක් ලංවෙලා බැලුව phone එක දිහා. එතකොට මට තේරුණා charging port එක හරියට allign වෙන්නේ නෑ කියල phone body එකත් එක්ක.:baffled::no: පොඩි ඇදයක් තිබ්බ. හරියට බැලුවේ නැත්තම් ඒවා පෙන්නේ නෑ. මට හිතුන phone එකේ housing එක මාරු කරලා තමයි කියල. මේ ගැන මම htc එකෙන් ඇහුව. උන් කිව්වා මේ phone එක US වලට sell කරපු එකක් and ඒක silver color එකක් කියල.:shocked::angry: මම ගෙන්නුවේ black එකක්. මගේ සැකේ තහවුරු උනා. මූ මට brand new කියල refurbished phone එකක් තමයි එවල තියෙන්නේ. කෙලින්ම ඇරිය dispute එකක් $100ක් refund ඉල්ලලා.:angry::angry: seller කියනවා phone එක එවන්නලු එපා නම්. full refund කරන්නම්ලු. මට phone එක යවන්න උවමනාවක් තිබ්බේ නෑ. seller ඇහුව phone එක refurbished කියන්න proof මොනවද කියල. මම යැව්වා හොද proof ටිකක්. පහලින් තියෙන්නේ ඒ ටික.

    209hjqx.jpg


    4hpnp2.jpg


    2rxb3up.jpg


    2s9u2w4.jpg


    2819861.jpg


    sea87t.jpg


    2m3pcaa.jpg


    16h6u79.jpg


    ඒවා දැකල මූ ටිකක් surrender උනා.:dull: $50ක් දෙන්නම් කිව්වා. මම කිව්වා $100ක් දුන්නේ නැත්තම් dispute එක escalate කරනවා කියල aliexpress එකට. එතකොට මූ බයවුනා. $100ක් refund කරන්න අමාරුයි කියල අඩපු නැති ටික විතරයි. පස්සේ $80ක් ගත්තා. පට්ට ලාබයි මට. අන්තිමට මට ගියේ $139යි phone එකට. දැනට නම් phone එකේ කිසි අවුලක් නෑ. හොදටම තියනවා. අරන් මාසෙකට වැඩියි.

    මේ seller ගෙ reputation උපරිමයි. ඒ නිසා තමයි මුගෙන් ගත්තේ. මූ මේ වැඩේ තව සිය ගානකට කරන්න ඇති. මම මේක refurbished කියල දැකපු නිසා හොදයි. එත් ඉතින් තමන් brand new කියල වැඩි ගානක් දීල අරන් තියෙන්නේ refurbished phone එකක් බව දන්නේ නැතුව මේ seller ට good reviews දීල තියෙන අනිත් customers ලට කියන්න තියෙන්නේ sorry.com කියල තමයි.

    උබලත් aliexpress බඩු ගනිද්දි පරිස්සමින්. :yes::yes:
     
    Last edited:

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මමත් පොඩි පොඩි බඩු 5 ක් ඔර්ඩර් කරල 4 ක් ආවා.
    අනිත් එක නම් එන්නෙ නැති පාටයි. දැන් දවස් 45 ටත් වැඩියි.
     
    • Like
    Reactions: Alvero Ruba

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔය වගේ සීන් වෙනවා බන් ලංකාවෙත්
    නියම ප්‍රයිස් එකට වඩා 10% ට වඩා අඩු ඒවා මොනවා හරි හොරයක් තියෙනවා.
     
    • Like
    Reactions: Alvero Ruba

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    uba mara waddek ne bng uba nam ela porak bng
    rep added
    ado ohoma keeyak nam ahu welaa athida
    ela kollek
    mona unath itin ubata Rs.16,000kata 17,000kata M7 ekak hambuna ne
    Thawa mona kathaada :D
    eth mchn dispute එක escalate eh kiwwe mokakda ??
     
    • Like
    Reactions: Alvero Ruba

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Tfs Machan, phone nm gennala na oken, but processor, tools anan manan 20k withara aran thiyenawa, thama nm ekaka wath awulak awe na,
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    Aliexpress එකෙන් මොනව ගත්තත් ෆෝන් නම් ගන්නම එපා. :dull: