Aliexpress 40$ Free ගන්න

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,492
    971
    113
    මචංලා Aliexpress එකේ Anniversary එකට දෙන මේ චාන්ස් එක මිස් කරගන්න එපා. තව දවස් 2යි තියෙන්නේ 28 ඉවරයි. මෙහෙමයි කරන්නනේ.

    Step-01 Aliexpress App එක් Install කරගන්න.

    Step-02 Outlook mail Address එකක් හදාගන්න.

    Step-03 මේ ලින්ක් එකෙන් ගිහින් Account එකක් හදාගන්න. Account එක හදද්දි උඩ හදපු outlook email address එක use කරන්න.

    Step-04 Coins වලට ගිහින් Anniversary Sale Merge Boss Game එක play කරන්න. හරි ලෙසි ටිකක් වෙලා Play කරද්දි කරන්නේ කොහොමද කියලා තේරෙනවා. පුලුවන් තරන් Credit එකත් කරගන්න. 40$ වෙනකන් පුලුවන්. ඔනේම අයිටම් එකක මිලදී ගද්දි මේ Credit $ කරගෙන ගාන අඩු කරගන්න පුලුවන්. සමහරක් ඒවට ගෙන්න වෙන්නේ. $ ශත ගානක්.

    Step-05 Link එකෙන් ගිහින් Account හදාගෙන Game එක Play කරන කොට මට Message එකක් දාන්න Number Verify කරන හැටි කියලා දේනනම්. Item එක මිලදී ග්න්න කලින් Account එක Number Verify කරගන්න වෙනවා.

    මීට කලින් Phone එකෙන් Account දෙක තුනක් හදලා තියෙනව නම් Island App එක දාගෙන අලුත් Profile එකක් හදලා ඒ Profile එකට Aliexpress App එක install කරගන්න.
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,380
    8,850
    113
    මචංලා Aliexpress එකේ Anniversary එකට දෙන මේ චාන්ස් එක මිස් කරගන්න එපා. තව දවස් 2යි තියෙන්නේ 28 ඉවරයි. මෙහෙමයි කරන්නනේ.

    Step-01 Aliexpress App එක් Install කරගන්න.

    Step-02 Outlook mail Address එකක් හදාගන්න.

    Step-03 https://a.aliexpress.com/_mOvQDbG මේ ලින්ක් එකෙන් ගිහින් Account එකක් හදාගන්න. Account එක හදද්දි උඩ හදපු outlook email address එක use කරන්න.

    Step-04 Coins වලට ගිහින් Anniversary Sale Merge Boss Game එක play කරන්න. හරි ලෙසි ටිකක් වෙලා Play කරද්දි කරන්නේ කොහොමද කියලා තේරෙනවා. පුලුවන් තරන් Credit එකත් කරගන්න. 40$ වෙනකන් පුලුවන්. ඔනේම අයිටම් එකක මිලදී ගද්දි මේ Credit $ කරගෙන ගාන අඩු කරගන්න පුලුවන්. සමහරක් ඒවට ගෙන්න වෙන්නේ. $ ශත ගානක්.

    Step-05 Link එකෙන් ගිහින් Account හදාගෙන Game එක Play කරන කොට මට Message එකක් දාන්න Number Verify කරන හැටි කියලා දේනනම්. Item එක මිලදී ග්න්න කලින් Account එක Number Verify කරගන්න වෙනවා.

    මීට කලින් Phone එකෙන් Account දෙක තුනක් හදලා තියෙනව නම් Island App එක දාගෙන අලුත් Profile එකක් හදලා ඒ Profile එකට Aliexpress App එක install කරගන්න.
    ow mata peenawa ude pandara yamak sidu weemata yana bawak :(
     
    • Haha
    Reactions: buddikagayan