ඉස්සරහට Web browse කරද්දී telephone number එක දෙන්න ඕන (Google reCAPTCHA update)

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113

    අළුත් reCaptcha එක වැඩ කරන්නේ google play එකවුන්ට් එකක් තියෙනවා නම් විතරයි.
    දැනටත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගත්තට ඇප් install කරන්න බෑ account එකක් හදන්නේ නැතුව.
    ෆේක් එකවුන්ට් හැදුවත් වැඩක් නෑ auth එකට telephone number එකක් දෙන්න ඕන.

    අළුත් reCaptcha එක පාස් කරන්නේ නෑ play account නැතුව. ඒ කියන්නේ telephone number එකක් නැතුව වෙබ් අඩවි වලට ගිහින් ඉවරයි.
    ගානට ස්ටෙප් එකෙන් ස්ටෙප් එක සේරම tracking tracing දාගෙන යනවා.🤩
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    උතුරු කොරියාව වගේ කරන්ඩ යන්නෙ ☹️

    Big Brother Artists On Tumblr GIF by G1ft3d

    Big Brother GIF
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    විකල්ප නැති වෙද්දි ඔහොම තමයි.

    ලිනක්ස් කියල එකක් අද නැත්නම් වින්ඩෝස්,ඇපල් අදට වඩා සිය ගුනයකින් ගුපියන්ට අරිනවා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    විකල්ප නැති වෙද්දි ඔහොම තමයි.

    ලිනක්ස් කියල එකක් අද නැත්නම් වින්ඩෝස්,ඇපල් අදට වඩා සිය ගුනයකින් ගුපියන්ට අරිනවා.
    Captcha එකට ඕක කරොත් බන් OS එක අදාල නැහැනේ
    දාල තියන සේරම වෙබ් ඇප් ටිකට ඕක ඕන වෙනවානේ

    හේතුව ගොඩක් වෙලාවට AI ට්‍රැෆික් අයින් කරන්න වෙන්න ඇති
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    විකල්ප නැති වෙද්දි ඔහොම තමයි.

    ලිනක්ස් කියල එකක් අද නැත්නම් වින්ඩෝස්,ඇපල් අදට වඩා සිය ගුනයකින් ගුපියන්ට අරිනවා.
    hCaptcha thiyenawa. Unge APT methods recaptcha walata wada supiri
     
    • Like
    Reactions: lilman

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    Captcha එකට ඕක කරොත් බන් OS එක අදාල නැහැනේ
    දාල තියන සේරම වෙබ් ඇප් ටිකට ඕක ඕන වෙනවානේ

    හේතුව ගොඩක් වෙලාවට AI ට්‍රැෆික් අයින් කරන්න වෙන්න ඇති

    road to hell is paved with good intentions.

    18ට අඩු ළමයින්ට tiktok/porn site වහන්න කියලා තමයි Digital ID එක දාගෙන යන්නෙත්.
    උස්සගෙන යන බෝඩ් එක මොකක් උනත් යටින් යන්නේ වෙන අජෙන්ඩා එකක්.

    විකල්ප නැති වෙද්දි ඔහොම තමයි.

    ලිනක්ස් කියල එකක් අද නැත්නම් වින්ඩෝස්,ඇපල් අදට වඩා සිය ගුනයකින් ගුපියන්ට අරිනවා.

    Linux වලටත් age verification field එක ආවා. (Systemd)
    Enterprise distro ටික ඕකට කොහොමත් අනුගත වෙන්න වෙනවා රටවල් කීපයක නීතියක් නිසා.
     
    desh26

    Active member
  • Jan 1, 2026
    75
    104
    33
    මම දැක්කා Windows operating system එකටත් ඉස්සරහට Digital id එකක් හදන්න ඕනේ කියල තිබ්බ කතාවක්. මුන් දඟලන්නේ Digital ID එකක් හදලා හැම Digital service එක්කටම ඒක use කරන්න වෙන විදිහට හදන්න. එතකොට මිනිස්සුන්ව ගානට track කරගන්න පුළුවන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    විකල්ප නැති වෙද්දි ඔහොම තමයි.

    ලිනක්ස් කියල එකක් අද නැත්නම් වින්ඩෝස්,ඇපල් අදට වඩා සිය ගුනයකින් ගුපියන්ට අරිනවා.
    යන්නේ කොහෙද මල්ලේ පොල්
     
    • Haha
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    one world government යනවනම් මාස් සෙවයලන්ස් කරන්න ඕනේ 🧘

    This isn't feasible

    බොහෝ විට Eu වලින් කේස් එකක් අදීවි
    උන්ට වෙනම surveillance system එකක් ඕන කියලා 😄
    දැනටම digital sovereignty හෙන්ඩුව උස්සගෙන ඉන්නේ.
    හුන්ඩු රටවල් ටික විතරක් ඇමරිකාවට personal data පුදාවි.
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    බොහෝ විට Eu වලින් කේස් එකක් අදීවි
    උන්ට වෙනම surveillance system එකක් ඕන කියලා 😄
    දැනටම digital sovereignty හෙන්ඩුව උස්සගෙන ඉන්නේ.
    හුන්ඩු රටවල් ටික විතරක් ඇමරිකාවට personal data පුදාවි.

    Noooooo. EU is also part of the plan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    බොහෝ විට Eu වලින් කේස් එකක් අදීවි
    උන්ට වෙනම surveillance system එකක් ඕන කියලා 😄
    දැනටම digital sovereignty හෙන්ඩුව උස්සගෙන ඉන්නේ.
    හුන්ඩු රටවල් ටික විතරක් ඇමරිකාවට personal data පුදාවි.
    Eu එක කැඩෙනවා තමා , නාටෝ එකෙනුත් ලෙප්ට් වෙනවා. හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට