Aliexpress badu ( Common line express)

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    Commonline express kiyanne jarawak. ape patte agency eka thiyanne yogurt distributor krnekuta. uge golayanta curror therenne naa. reputed curror company ekak use karanne naththe mokada manda.
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    Hemoma commonline eke weradi dala sellers lata message danna. Meka dakina hemoma Danna. Bedanne nehe ewa horakam karanawa wage dewa. Local post eken ewanna kiyala Danna okooma.
    Danna kenek innawanm postal trade Union number ekak danna e ayath denuwath karamu .unta ot deela Hari puluwanne.
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    june 27 daapu ekak thaama na ban. lankawata enava dawas thunen habai lankawe adaala adress ekata enna maasayakatath wadiya yanawa....
     
    • Sad
    Reactions: DHE

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලන්කාවෙ මොන බම්බුවක්වත් හරියට වැඩක් නෑ බන්, එස් එල් පොස්ට්, කුරීයර් කම්පැනි සියලල එකයි, මෙකට වඩාතම බලපාල අතියෙන්නෙ එ සෙවාවල ඉන්න හැතිකරෙ අතිසය නුගත් හැත්ත, එස් එල් පොස්ට් එකෙ හරියට නිකම් ලෙටර් බෙදන එක විතරයි, පාර්සල් සෙවාව අන්තිමයි, රටින් එන එවා කඩලා බලල ටැක්ස් ගහන්නයි, එවායෙ තිඑය්න එවා හොරකම් කරන්නයි නම් දන්නවා,,
    රටක් ඉදන් දවස් 2න් 3න් මෙකට එන බඩුව රට ඇතුලෙ බෙදාගන්න මාස ගනන් යනවා,

    අර ඇමරිකාවෙ ඉදන් එවපු බෙත් තොගෙ දව්ස් 3න් ලන්කාවට ඇවිල්ලා තිබ්බා, එක කටුනායෙක තිබ්බාලු සති 2ක්, ඇමතියා කැ ගහනකම් වැඩෙ කෙරුනෙ නෑ,
    මෙකෙ අවුල 225ම නෙව්,, උන් හොරා කන්න හරි වැඩෙ කරනවා, ඊට පහල උන් හොරා කනවා විතරයි, කිසිම දෙයක්කරන්නෙ නැ, ඇමතියා තනි මීනිහහෙක්,

    මෙක ගොඩ දාන්න නම් මානව හිමිකම් පුකෙ ගහගහ්න්න කියල රජයෙ සෙවයෙ උන්ගෙ පුක පලල ලුනු දාන්න පුලුවන් ඇමතිමන්ඩලෙයක් එක්ක, ජනාදිපති කෙන්කෙ ඔනමයි,,
     
    • Like
    Reactions: hashan.perera@y

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,940
    3,609
    113
    Anuradhapura

    Aliexpress eken dala SL post eken ena ewa nm mata sathi 2-3k athulatha aniwaryen enawa
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Aliexpress eken dala SL post eken ena ewa nm mata sathi 2-3k athulatha aniwaryen enawa
    හැම එකම එකෙන් එන්නෙ නෑ නෙ, අලි එකෙත් ජාවාරම කරන්නෙ, ජුනි මාස් දාපු කිසිදෙයක් ආවෙ නෑ, ජුලි මාසෙ දාපුවා ඔක්කොම එස් එල් පොස්ට් එකෙන් එනවා,,

    එත් එස් එල් පොස්ට් එකත් පට්ට කුජිතයි