aliexpress.com help !!!

sum99

Junior member
  • Dec 8, 2013
    75
    5
    18
    aliexpress.com kiyana site eken badu genapu kauruhari innawada? e site ka sure karanna puluwanda ? please danna kenek innawanam kiyanna loku udauwak :rolleyes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ගෙන්නලා තියෙනවා .සයිට් එක අවුලක් නෑ .හොරු ඉන්නවා .ඒ නිසා feedback බලල ගන්න
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Ebay එකේ නැති සමහර බඩු aliexpress එකේ තියනවා
    මමත් ගෙනවා. කිසි අවුලක් නෑ.
    ගිය සෙනසුරාදා ගෙදරට ආවේ
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    sum99

    Junior member
  • Dec 8, 2013
    75
    5
    18
    Aliexpress එකේ නැති බඩු අඩුවට Taobao එකේ තියනවා ;)

    Kandy නේද ඉන්නේ..
    .සයිට් එක අවුලක් නෑ මචන්

    රත්තරං;18522725 said:
    ඕඩර් කරපු සියල්ල එක්කෝ ආවා නැත්නම් ෆිෆවුන්ට් කලා:yes::yes:

    Ebay එකේ නැති සමහර බඩු aliexpress එකේ තියනවා
    මමත් ගෙනවා. කිසි අවුලක් නෑ.
    ගිය සෙනසුරාදා ගෙදරට ආවේ
    මේ තියෙන්නේ ට්‍රැකිං විස්තරේ
    http://www.trackingmore.com/result....&fromcountrycode=CN&tracknumber=RF038929081CN

    ela site eka
    ebay walata wada sure

    Feedback balala honda seller kenekgen gattot kisi awlak naha.





    thanks machanla comment kalata :D:D
    11.gif
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    godaak ithin quality eka adui ban habaii gana adu unata . mata nam allannema nee shit godak kal use karnanb e ban mona gennuwath , oke smaharu branded kiyala wiskkunanne fake ewa godak tiyenne fake ewa
     

    sum99

    Junior member
  • Dec 8, 2013
    75
    5
    18
    godaak ithin quality eka adui ban habaii gana adu unata . mata nam allannema nee shit godak kal use karnanb e ban mona gennuwath , oke smaharu branded kiyala wiskkunanne fake ewa godak tiyenne fake ewa

    ekathama bn gananam hena adui karume amazon eken lankawata ewanna bn mn hoyana eka :sorry: