Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
AliExpress coupon එක ගන්නෙ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම AliExpress එකෙන් Rs.3693.80 ($20) ක coupon එකක් ගන්න පුලුවන්ද?

ඔව්. ඇත්තටම ඒක ගොඩක් ලේසියෙන් ගන්න පුලුවන්. (ලේසියි කිව්වට ලේසිමත් නෑ ඉතින්  අපි දැනට කියමුකො ටිකක් මහන්සිවෙන්න ඕනේ කියලා. මේ ආටිකල් එක අවසානයේ ඔයාම තීරණය කරන්න ඒක ඇත්තටම ලේසිද නැත්තම් අමාරුද කියලා )

ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ. මේ article එක පුරාම 100%ක් තියෙන්නෙ මගේ අද්දැකීම්. මෙතන මගේ නොදැනුවත්කමින් කියන වැරදි දේවල් තියෙන්න පුලුවන්. එහෙම දෙයක් තිබ්බොත් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා

හරි එහෙමනම් වැඩේට බහිමු!

➤ Step 1:

මුලින්ම ඔයා ඔයාගෙ phone එක ගන්න. කැමතිනම් AliExpress app එක දාගන්න. storage නෑ වගේනම් අවුලක් නෑ web browser (chrome) එකෙනුත් මේ දේ කරගන්න පුලුවන්. හැබැයි මේ දේ phone එකෙන් කරන එක අනිවාර්යයි මොකද මේක desktop version එකේදි වැඩකරන්නෙ නෑ.

➤ Step2:

මෙන්න මේ link එක click කරන්න (දැන් ඉතින් ගිහින් desktop එකේ web browser එකකින් ලින්ක් එක ඔබන්න යන්න එපා  ආයෙත් කියනවා මේක වැඩකරන්නෙ mobile phone එකෙන් විතරයි)

Link | https://a.aliexpress.com/_mPf0EPD

➤ Step 3:

ඊට පස්සෙ ලොකුවට display වෙනවා “You have a Bonus” කියලා. එතන තියෙන open කියන button එක ඔබන්න.

➤ Step 4:

ඔයා AliExpress එකට අලුත් උනත් පටන් ගත්ත දවසෙ customer කෙනෙක් උනත් ප්රශ්නයක් නෑ  මේක හැමෝටම වැඩ කරනවා. ඒක නිසා පරණ අය log වෙන්න. අලුත් අය app එකට register වෙන්න. (Tip: register වෙනකොට signup with google කියන option එකන් register උනොත් ගොඩක් ඉක්මනට registration process එක ඉවරකරලා. Log වෙන්න පුලුවන්)

➤ Step 5:

Log වෙලා open button එක එබුවට පස්සෙ screen එකේ ඔයාට දිග bar එකක් පෙන්නනවා. ඒකෙ තියෙනවා LKR 600 කට කිට්ටුවෙන ගානක් තව මදියි කියලා. (ඔයා AliExpress එකට අලුත් කෙනෙක්නම් default currency එකවෙන USD ($) වලින් Rs. 600ට සමාන USD ($) අගයක් පෙන්නයි).

මෙතනදි ඔයා කරන්න ඕනෙ “share with friends to win more” කියන button එක ඔබලා ඔයාට හම්බවෙන link එක යාලුවන්ට share කරන එක)

⚠ එතන උඩට වෙන්න timer එකක් count වෙනවා. ඔයා මේ Bar එක පැය 24ක් යන්න කලින් පුරවගන්න ඕනෙ. නැත්තම් coupon එක ඔයාට ලැබෙන්නෙ නෑ.

➤ Step 6:

මෙතනදි ඒ කෙනා AliExpress එකට අලුත්ද පරණද කියලා අදාල වෙන්නෙ නෑ. කොටින්ම කියනවානම් මේ වෙද්දි ඒ offer එකට signup වෙලා ඉන්න කෙනෙද කියලවත් අදාල වෙන්නෙ නෑ. Link එක හැමෝටම share කරන්න.

➤ Step 7:

යවලා නිකන් බලාගෙන ඉන්න එපා. ඔයාගෙ යාලුවො එවන links උත් ඔයා ඔබන්න. ඔබලා app එකට ගියාම “you have a bonus” කියලා message එකක් පෙන්නයි. ගිහින් “open” කියන button එක ඔබන්න. දැන් බයවෙන්න එපා ඒක එබුවා කියලා ඔයාගෙ යාලුවා පට්ට සල්ලිකාරයෙක් වෙන්නෙ නෑ . ඒ ඔබන එකෙන් mutual benefit එකක් තියෙනවා. ඒ කියන්නෙ ඔයාටත් ඔයාගෙ remaining balance එක complete කරගන්න සල්ලි එකතුවෙනවා. යාලුවටත් එකතුවෙනවා.

ආහ්! තව දෙයක් තමයි, මේ විදියට ඔයාට යාලුවන්ට help කරන්න පුලුවන් දවසකට (පැය 24කට) වාර 3ක් විතරයි. (ඒ වාරගාන පැන්නුවට පස්සෙ message එකක් එනවා දවසකට help කරන්න පුලුවන් maximum ප්රමාණය reach වෙලා කියලා.

➤ Step 8:

මෙහෙමයි දැන් ඩෝං! ගාලා ඔයාගෙ bar එක පිරෙන්නෙ නෑ  ගොඩක් හෙමීට තමයි පිරෙන්නෙ. මගේ experience එකේ විදියට මුල්ම clicks 5න් මට Rs. 20 16 18 වගේ ආවා. හැබැයි ඊට පස්සෙ අන්තිම වෙනකන්ම වගේ එක්කෙනෙක්ගෙන් ආවෙ Rs. 1.80 වගේ ප්රමාණයක්. USD ($) වලින් කියනවානම් $0.01 ක් වගේ. මට මේක complete වෙන්න total clicks (referrals) 60ක් වගේ ගියා.

➤ Step 9:

Bar එක සම්පූර්ණ කරගත්තට පස්සේ claim button එක ඔබලා ඔයාට පුලුවන් coupon එක claim කරගන්න. එහෙමත් නැත්තම් ඔයාගෙ කරගන්න

➤ Step 10:

දැන් කරන්න තියෙන්න $20 කට හරියන්න items AliExpress එකෙන් order කරන එක.

මෙතනදි ගොඩක් අයට තියෙන ප්රශ්නයක් තමයි අපිට item කීපයක් order කරන්න පුලුවන්ද කියන එක. ඇත්තම කියනවානම් ඒකට උත්තරේ මම දන්නෙ නෑ. තව ප්රශ්නයක් තියෙනවා $20 ට අඩුවෙන් බඩු order කරන්න පුලුවන්ද කියන එක. ඒකටත් මම හරියටම කියන්න දන්නෙ නෑ. මොකද මම order කරේ $22 ක් වගේ උන item එකක්. (ඔව් ඔව් අතින් $2ක් ගෙවන්න උනා )

කවුරුහරි කෙනෙක් මේ ප්රශ්න දෙකට උත්තර දන්නවානම් මට සහ අනිත් අයට දෑනගන්න පහලින් comment එකක් දාන්න අමතක කරන්න එපා ❤

➤ Step 11:

දැන් මම කියලා දෙන්නම් අපි item එකක් order කරන විදිය.

මෙතනදි app එකට වඩා මම recommend කරන්නෙ desktop එකේ web version එකෙන් aliexpress.com website එකට log වෙන්න.

➤ Step 12:

ඔයා ආස item එකක නමක් type කරන්න (Example: Headset)

➤ Step 13:

දැන් ඔයා AliExpress එකෙන් අපිට දීලා තියෙන filtering options පාවිච්චි කරන්න ඕනෙ.

මුලින්ම උඩින්ම තියෙන කොඩිය click කරලා Ship to : Sri Lanka කියලා හදාගන්න.

Currency එක USD වලට වෙනස් කරගන්න.

Min Price එකට ටිකක් ලොකු ගානත් දාන්න. මොකද දැන් ඔයා Dollar දසපතියෙක්නෙ

Max Price එකට ඔයාට දරාගන්න පුලුව්න් ගානක් දාන්න. (Item එකේ ගාන $30 ක් උනොත් ඔයා $10අතින් දෙන්න ඕනෙ. අන්න ඒ වගේ)

Max Price එකට ටිකක් දකුණු පැත්තට වෙන්න තියෙනවා “Select Coupon” කියලා option එකක්. අන්න ඒක tick කරන්න.

ඒ වගේම තියෙන Free Shipping කියන option එකත් activate කරගන්න.

මේ ටික හරියටම කරොත්, ඔයාට ඔයාගෙ budget එකට සහ ශ්රී ලංකාවට නොමිලේ ship කරන products list එකක්ම බලාගන්න පුලුවන් වෙයි. දැන් ඉතින් වැඩේ ලේසියි.

➤ Step 14:

ඔයා කැමති item එකක් select කරලා “Buy Now” option එක Click කරන්න.

➤ Step 15:

Checkout එකේදි ඔයාගෙ address හරියටම type කරන්න zip code එකත් එක්කම. (ඔයා ඉන්න ප්රදේශයට අදාල zip code එක දන්නෙ නැත්තම් city එකේ නමත් එක්ක zip code කියලා google search කරන්න. Eg: Panadura Zip Code)

➤ Step 17:

Credit/Debit card details add කරලා checkout කරන්න. (දැන් පහලින් comment කරන්න එපා මේ බැංකුවේ card වැඩ කරනවද කියලා  ඇත්තටම මම කියන්න දන්නෙ, ඕනෙම credit card එකක් වැඩ කරනවා. ඒ වගේම debit card ගත්තොත් commercial bank, sampath bank වැඩ කරනවා. අනිත් debits cards වැඩද කියලා දැනගන්න තියෙන හොදම ක්රමේ තමයි ඒ ඒ බැංකුවල card center hotline එකට call කරන අහන එක )

➤ Final Step:

දකුණු අතපැත්තෙ ඇති confirm box එකක් ඒක click කරන්න කලින් ඔයා දීපු details ඔක්කොම හරිද කියලා check කරන්න. Coupon code එක add වෙලා $20ක discount එකක් හම්බවෙලාද නේද කියලා බලන්න. ඒ වගේම shipping cost එකත් 0 ද කියලා check කරන්න. ඔක්කොම හරිනම් Confirm button එක click කරලා transaction එක සම්පූර්ණ කරගන්න.

ඊට පස්සෙ තියෙන්න order කරපු item එක ගෙදරට එනකන් මඟබලාගෙන ඉන්න එක

ඒ වගේම AliExpress එක කියන විදියට මේ promotion එක එහෙමත් නැත්තම් campaign එක ඔක්තෝම්බර් 30 වෙනකන් තියෙනවා. ඒ කියන්නෙ ඔයා එක coupon එකක් claim කරලා පැය 24ක් ගියාට පස්සෙ ඔයාට පුලුවන් ආයෙත් මුල ඉදන් පටන් ගන්න. ඒකටත් අදාල වෙන්නෙ මේ rules ටිකමයි.

වැඩේ හැමෝටම තේරුනා කියලා මම හිතනවා.මේ post එක ඔයාට වැදගත් උනා වගේම ඔයාගෙ යාලුවන්ටත් වැදගත්වෙයි. ඒක නිසා share කරගන්නත් අමතක කරන්න එපා ❤

[QUOTE="steffy, post: 25622463, member: 575867"] ඇත්තටම AliExpress එකෙන් Rs.3693.80 ($20) ක coupon එකක් ගන්න පුලුවන්ද? . ඔව්. ඇත්තටම ඒක ගොඩක් ලේසියෙන් ගන්න පුලුවන්. (ලේසියි කිව්වට ලේසිමත් නෑ ඉතින් 😏 අපි දැනට කියමුකො ටිකක් මහන්සිවෙන්න ඕනේ කියලා. මේ ආටිකල් එක අවසානයේ ඔයාම තීරණය කරන්න ඒක ඇත්තටම ලේසිද නැත්තම් අමාරුද කියලා 😂) . ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ. මේ article එක පුරාම 100%ක් තියෙන්නෙ මගේ අද්දැකීම්. මෙතන මගේ නොදැනුවත්කමින් කියන වැරදි දේවල් තියෙන්න පුලුවන්. එහෙම දෙයක් තිබ්බොත් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා 😉 . හරි එහෙමනම් වැඩේට බහිමු! . ➤ Step 1: මුලින්ම ඔයා ඔයාගෙ phone එක ගන්න. කැමතිනම් AliExpress app එක දාගන්න. storage නෑ වගේනම් අවුලක් නෑ web browser (chrome) එකෙනුත් මේ දේ කරගන්න පුලුවන්. හැබැයි මේ දේ phone එකෙන් කරන එක අනිවාර්යයි මොකද මේක desktop version එකේදි වැඩකරන්නෙ නෑ. . ➤ Step2: මෙන්න මේ link එක click කරන්න (දැන් ඉතින් ගිහින් desktop එකේ web browser එකකින් ලින්ක් එක ඔබන්න යන්න එපා 😂 ආයෙත් කියනවා මේක වැඩකරන්නෙ mobile phone එකෙන් විතරයි) ✅ Link | [URL]https://a.aliexpress.com/_mPf0EPD[/URL] . ➤ Step 3: ඊට පස්සෙ ලොකුවට display වෙනවා “You have a Bonus” කියලා. එතන තියෙන open කියන button එක ඔබන්න. . ➤ Step 4: ඔයා AliExpress එකට අලුත් උනත් පටන් ගත්ත දවසෙ customer කෙනෙක් උනත් ප්රශ්නයක් නෑ 😂 මේක හැමෝටම වැඩ කරනවා. ඒක නිසා පරණ අය log වෙන්න. අලුත් අය app එකට register වෙන්න. (Tip: register වෙනකොට signup with google කියන option එකන් register උනොත් ගොඩක් ඉක්මනට registration process එක ඉවරකරලා. Log වෙන්න පුලුවන්) . ➤ Step 5: Log වෙලා open button එක එබුවට පස්සෙ screen එකේ ඔයාට දිග bar එකක් පෙන්නනවා. ඒකෙ තියෙනවා LKR 600 කට කිට්ටුවෙන ගානක් තව මදියි කියලා. (ඔයා AliExpress එකට අලුත් කෙනෙක්නම් default currency එකවෙන USD ($) වලින් Rs. 600ට සමාන USD ($) අගයක් පෙන්නයි). මෙතනදි ඔයා කරන්න ඕනෙ “share with friends to win more” කියන button එක ඔබලා ඔයාට හම්බවෙන link එක යාලුවන්ට share කරන එක) . ⚠ එතන උඩට වෙන්න timer එකක් count වෙනවා. ඔයා මේ Bar එක පැය 24ක් යන්න කලින් පුරවගන්න ඕනෙ. නැත්තම් coupon එක ඔයාට ලැබෙන්නෙ නෑ. . ➤ Step 6: මෙතනදි ඒ කෙනා AliExpress එකට අලුත්ද පරණද කියලා අදාල වෙන්නෙ නෑ. කොටින්ම කියනවානම් මේ වෙද්දි ඒ offer එකට signup වෙලා ඉන්න කෙනෙද කියලවත් අදාල වෙන්නෙ නෑ. Link එක හැමෝටම share කරන්න. . ➤ Step 7: යවලා නිකන් බලාගෙන ඉන්න එපා. ඔයාගෙ යාලුවො එවන links උත් ඔයා ඔබන්න. ඔබලා app එකට ගියාම “you have a bonus” කියලා message එකක් පෙන්නයි. ගිහින් “open” කියන button එක ඔබන්න. දැන් බයවෙන්න එපා ඒක එබුවා කියලා ඔයාගෙ යාලුවා පට්ට සල්ලිකාරයෙක් වෙන්නෙ නෑ 🤣. ඒ ඔබන එකෙන් mutual benefit එකක් තියෙනවා. ඒ කියන්නෙ ඔයාටත් ඔයාගෙ remaining balance එක complete කරගන්න සල්ලි එකතුවෙනවා. යාලුවටත් එකතුවෙනවා. . ආහ්! තව දෙයක් තමයි, මේ විදියට ඔයාට යාලුවන්ට help කරන්න පුලුවන් දවසකට (පැය 24කට) වාර 3ක් විතරයි. (ඒ වාරගාන පැන්නුවට පස්සෙ message එකක් එනවා දවසකට help කරන්න පුලුවන් maximum ප්රමාණය reach වෙලා කියලා. . ➤ Step 8: මෙහෙමයි දැන් ඩෝං! ගාලා ඔයාගෙ bar එක පිරෙන්නෙ නෑ 😂 ගොඩක් හෙමීට තමයි පිරෙන්නෙ. මගේ experience එකේ විදියට මුල්ම clicks 5න් මට Rs. 20 16 18 වගේ ආවා. හැබැයි ඊට පස්සෙ අන්තිම වෙනකන්ම වගේ එක්කෙනෙක්ගෙන් ආවෙ Rs. 1.80 වගේ ප්රමාණයක්. USD ($) වලින් කියනවානම් $0.01 ක් වගේ. මට මේක complete වෙන්න total clicks (referrals) 60ක් වගේ ගියා. . ➤ Step 9: Bar එක සම්පූර්ණ කරගත්තට පස්සේ claim button එක ඔබලා ඔයාට පුලුවන් coupon එක claim කරගන්න. එහෙමත් නැත්තම් ඔයාගෙ කරගන්න 😂 . ➤ Step 10: දැන් කරන්න තියෙන්න $20 කට හරියන්න items AliExpress එකෙන් order කරන එක. . මෙතනදි ගොඩක් අයට තියෙන ප්රශ්නයක් තමයි අපිට item කීපයක් order කරන්න පුලුවන්ද කියන එක. ඇත්තම කියනවානම් ඒකට උත්තරේ මම දන්නෙ නෑ. තව ප්රශ්නයක් තියෙනවා $20 ට අඩුවෙන් බඩු order කරන්න පුලුවන්ද කියන එක. ඒකටත් මම හරියටම කියන්න දන්නෙ නෑ. මොකද මම order කරේ $22 ක් වගේ උන item එකක්. (ඔව් ඔව් අතින් $2ක් ගෙවන්න උනා 😏) . කවුරුහරි කෙනෙක් මේ ප්රශ්න දෙකට උත්තර දන්නවානම් මට සහ අනිත් අයට දෑනගන්න පහලින් comment එකක් දාන්න අමතක කරන්න එපා ❤ . ➤ Step 11: දැන් මම කියලා දෙන්නම් අපි item එකක් order කරන විදිය. . මෙතනදි app එකට වඩා මම recommend කරන්නෙ desktop එකේ web version එකෙන් [URL='https://l.facebook.com/l.php?u=http%3A%2F%2Faliexpress.com%2F&h=AT1SJ5npnMUe3qqwSs2Jzw8cZ6xiCzydo3VbFf7K7oJMf4qCOaT4I96UUngZXGBuuFP-h1WnP5Ykx0eav9JYvpe0fDAYwpKnej9KusBtzoV3PpJnUYIK_iTcWkXv06LIedYm4lWU0qo1nmiFK5mQeq3BlV_MweNh1oIwatKLntGrZzLdMAxqbqcJ4PQU4XS_rBX36-6piwtSWM7sSqToXR9v9Od5SViLB0s8WjR0qkgK66Gj64vy2LoWJb4XfdRhrDxMQbCxMQcvqkbVi8cixgZZC-wgO1s1O_lZI4ailxXQYrcEvNFtmqtTrkWrLHhxU-KlkBdpiJwPl_sV4Oer7hDElWd1MXfPUALVL5tIorbZ7fRRghHsLLoPANOuXrxjV9_G6NqNs5eEYBjKkfA3wGNHSqzKFM0d854e3Zn1u9tqxEDRDGmJQJ5MxgIjoW6dK970mZUAz2YJeMdJN5zPB9J4SvXlcz7nYJTubq44k642De1A8oeHYJgigCQXXBEITWXYsbMqpkIvfzDCjksZvIYTVZcf2wnWORvP9v7CoxzR72p3js2FyDG7_1OyqzffxKvdE6DQjDFsXSZmGZdn8iMHdiuH6M3bcpsSYq5J7rQgfrwarNnjp5pMppEFg14lq2KPhxwQjTe9KP54']aliexpress.com[/URL] website එකට log වෙන්න. . ➤ Step 12: ඔයා ආස item එකක නමක් type කරන්න (Example: Headset) . ➤ Step 13: දැන් ඔයා AliExpress එකෙන් අපිට දීලා තියෙන filtering options පාවිච්චි කරන්න ඕනෙ. . ⭐ මුලින්ම උඩින්ම තියෙන කොඩිය click කරලා Ship to : Sri Lanka කියලා හදාගන්න. ⭐ Currency එක USD වලට වෙනස් කරගන්න. . ⭐ Min Price එකට ටිකක් ලොකු ගානත් දාන්න. මොකද දැන් ඔයා Dollar දසපතියෙක්නෙ 🤣 ⭐ Max Price එකට ඔයාට දරාගන්න පුලුව්න් ගානක් දාන්න. (Item එකේ ගාන $30 ක් උනොත් ඔයා $10අතින් දෙන්න ඕනෙ. අන්න ඒ වගේ) ⭐ Max Price එකට ටිකක් දකුණු පැත්තට වෙන්න තියෙනවා “Select Coupon” කියලා option එකක්. අන්න ඒක tick කරන්න. ⭐ ඒ වගේම තියෙන Free Shipping කියන option එකත් activate කරගන්න. . මේ ටික හරියටම කරොත්, ඔයාට ඔයාගෙ budget එකට සහ ශ්රී ලංකාවට නොමිලේ ship කරන products list එකක්ම බලාගන්න පුලුවන් වෙයි. දැන් ඉතින් වැඩේ ලේසියි. ➤ Step 14: ඔයා කැමති item එකක් select කරලා “Buy Now” option එක Click කරන්න. . ➤ Step 15: Checkout එකේදි ඔයාගෙ address හරියටම type කරන්න zip code එකත් එක්කම. (ඔයා ඉන්න ප්රදේශයට අදාල zip code එක දන්නෙ නැත්තම් city එකේ නමත් එක්ක zip code කියලා google search කරන්න. Eg: Panadura Zip Code) . ➤ Step 17: Credit/Debit card details add කරලා checkout කරන්න. (දැන් පහලින් comment කරන්න එපා මේ බැංකුවේ card වැඩ කරනවද කියලා 😂 ඇත්තටම මම කියන්න දන්නෙ, ඕනෙම credit card එකක් වැඩ කරනවා. ඒ වගේම debit card ගත්තොත් commercial bank, sampath bank වැඩ කරනවා. අනිත් debits cards වැඩද කියලා දැනගන්න තියෙන හොදම ක්රමේ තමයි ඒ ඒ බැංකුවල card center hotline එකට call කරන අහන එක 😉) . ➤ Final Step: දකුණු අතපැත්තෙ ඇති confirm box එකක් ඒක click කරන්න කලින් ඔයා දීපු details ඔක්කොම හරිද කියලා check කරන්න. Coupon code එක add වෙලා $20ක discount එකක් හම්බවෙලාද නේද කියලා බලන්න. ඒ වගේම shipping cost එකත් 0 ද කියලා check කරන්න. ඔක්කොම හරිනම් Confirm button එක click කරලා transaction එක සම්පූර්ණ කරගන්න. . ඊට පස්සෙ තියෙන්න order කරපු item එක ගෙදරට එනකන් මඟබලාගෙන ඉන්න එක 😂 . ඒ වගේම AliExpress එක කියන විදියට මේ promotion එක එහෙමත් නැත්තම් campaign එක ඔක්තෝම්බර් 30 වෙනකන් තියෙනවා. ඒ කියන්නෙ ඔයා එක coupon එකක් claim කරලා පැය 24ක් ගියාට පස්සෙ ඔයාට පුලුවන් ආයෙත් මුල ඉදන් පටන් ගන්න. ඒකටත් අදාල වෙන්නෙ මේ rules ටිකමයි. . වැඩේ හැමෝටම තේරුනා කියලා මම හිතනවා.මේ post එක ඔයාට වැදගත් උනා වගේම ඔයාගෙ යාලුවන්ටත් වැදගත්වෙයි. ඒක නිසා share කරගන්නත් අමතක කරන්න එපා ❤ [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom