Aliexpress delay

Anarky

Active member
  • Jan 3, 2018
    341
    76
    28
    Yalos 2020- October mase dapu items wagayak thama awe naha neh :dull: check koraganna widiyak nadda prens
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    ලංකාවේ Airport එකට Planes එන්නේ නැති නිසා පරක්කු වෙනවා බං මාස 2 කට වඩා යනවා . බඩු නම් එනවා . ඕනෙනම් ලාගම තියෙන ලොකු Postoffice එකට ගිහින් අහලා බලන්න . බඩු තිබුණොත් උන් දෙනවා මම එහෙම Post Office එකෙන් අහලා Items 18 ක් එක දවසක් අරගෙන ආවා
     
    • Love
    • Like
    Reactions: ComradeR and Anarky

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,743
    31,572
    113
    ලංකාවේ Airport එකට Planes එන්නේ නැති නිසා පරක්කු වෙනවා බං මාස 2 කට වඩා යනවා . බඩු නම් එනවා . ඕනෙනම් ලාගම තියෙන ලොකු Postoffice එකට ගිහින් අහලා බලන්න . බඩු තිබුණොත් උන් දෙනවා මම එහෙම Post Office එකෙන් අහලා Items 18 ක් එක දවසක් අරගෙන ආවා
    umbata denawa athi sir nisa neda?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    August dapu ewa wagekuth lagadi awa. e nisa wait bn. unta karanna dekuth ne, apita karanna dekuth ne me wele.
     
    • Love
    Reactions: Anarky

    Anarky

    Active member
  • Jan 3, 2018
    341
    76
    28
    thanxx

    can't wait bro XD

    ලංකාවේ Airport එකට Planes එන්නේ නැති නිසා පරක්කු වෙනවා බං මාස 2 කට වඩා යනවා . බඩු නම් එනවා . ඕනෙනම් ලාගම තියෙන ලොකු Postoffice එකට ගිහින් අහලා බලන්න . බඩු තිබුණොත් උන් දෙනවා මම එහෙම Post Office එකෙන් අහලා Items 18 ක් එක දවසක් අරගෙන ආවා

    Ado thanx bro mama gihilla balannam ehnam post office eka patte.
    tracking option eken balanne dan koheda tiyenne kiyala.mata nam awa order karapu set eka

    Delivery completed kiyala penanne okkoma orders tika.
    August dapu ewa wagekuth lagadi awa. e nisa wait bn. unta karanna dekuth ne, apita karanna dekuth ne me wele.

    ow ban eka nam atta
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    මගෙ අද මෙහෙම ( Arrived at destination country ) පෙන්නවා. මාසයක්වත් නෑ දාලා, දැන් මේක ලංකාවට ඇවිත්ද බන් තියෙන්නෙ sure එකටම.? ගෙදරට එන්න දවස් කියක් යයිද
     
    • Like
    Reactions: Dr Sue

    Anarky

    Active member
  • Jan 3, 2018
    341
    76
    28
    මගෙ අද මෙහෙම ( Arrived at destination country ) පෙන්නවා. මාසයක්වත් නෑ දාලා, දැන් මේක ලංකාවට ඇවිත්ද බන් තියෙන්නෙ sure එකටම.? ගෙදරට එන්න දවස් කියක් යයිද

    eka nam sure na yaluwe menna meken track korala balanna globaltracktrace

    mamath damma thama awe na ,dan dawas 30 kata wadi

    mage masa 3k + pren

    Friends, Dan Ali express eken order kalam godakma items lankawata ship karanna ba kiyanne ei?

    ship karnawa free shipping na bn cargo wada nathi nisa
     
    • Like
    Reactions: crusher

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,361
    2
    1,407
    113
    On a Cloud
    Adeee... Tracking check karanna... kokatath seller ta message ekakuth dala balanna.
    mn November wala dapu ekakuth me sathiye mula awa..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,766
    66,283
    113
    smaahara naw harawala yanawalu.inside contacts tiyena naw lu dock karanna denne.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,063
    35,939
    113
    මැදමහනුවර
    ලංකාවේ Airport එකට Planes එන්නේ නැති නිසා පරක්කු වෙනවා බං මාස 2 කට වඩා යනවා . බඩු නම් එනවා . ඕනෙනම් ලාගම තියෙන ලොකු Postoffice එකට ගිහින් අහලා බලන්න . බඩු තිබුණොත් උන් දෙනවා මම එහෙම Post Office එකෙන් අහලා Items 18 ක් එක දවසක් අරගෙන ආවා
    එච්චර කල් මොන පුකටද තියෙන් හිටියෙ කියලා ඇහුවෙ නැද්ද