Aliexpress eken lankavata badu gennapu aya innavada lagadi, free shipping

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    3 weeks -1.5 months වගේ ඇතුලත අනිවා එනවා.
    ෆ්‍රී ශිපින් තියෙන ඒවත් අවුලක් නෑ. ඒත් දැන් ෆ්‍රී ශිපින් නැති තරම්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,076
    1
    100,751
    113
    34
    Kalutara
    තාම ආවේ නෑ බන්

    PYGTfkX.png
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    3 weeks to 1 month walin wage aawa dapuwa godak
    lagadida order kare? free shipping da?

    masayak wage yanawa enna. den godak aya free shipping denne ne. ape thepele parakkuwata refund karanna athi ape un.
    hmm aul ne

    samahara ewa 2 weeks walin awa. but samahara ewa enna 2 months wage giya (lankawata 3 weeks walin avilla. but hamba une 2 months wage giyata passe)
    free shipping ewa 2 weeks walin awada?

    3 weeks -1.5 months වගේ ඇතුලත අනිවා එනවා.
    ෆ්‍රී ශිපින් තියෙන ඒවත් අවුලක් නෑ. ඒත් දැන් ෆ්‍රී ශිපින් නැති තරම්
    dan e kiyanne hari gihilla ne aul tika
     

    HmNRazor

    Well-known member
  • කොහෙද බන් free-shipping දැන්? අපේ හුකන්නෝ ali-express එකේ රීලා රීලා හරිම අමාරුයි දැන් free-shipping වලට බඩු හොයා ගන්න. ඉස්සර නම් මම ෂර්ට්, ටි-ෂර්ට් පවා ගෙන්නන්නේ අලී එකෙන් තමා. ගොඩක් මම කැමා (camouflage) සීන් පන්නනවා. මගේ ලඟ ඔය cargo / US military ටයිප් කැමා ෂර්ට් තියනවා දැනටත් 10-15 විතර. ඔය පාටි වලට / functions වලට එහෙම මම අඳින්නෙම ඒවා. මෙන්නෙ මේ පහල ජාතියේ ෂර්ට් එකක් ගෙන්න ගන්න දඟලනවා මම මේ ටිකේ, යකෝ ෂර්ට් එක වගේ ඩබල් shipping වලට. දන්න දන්න Sellers 5කට 6කට message කරලත් අැහුවා. කොච්චර කල් ගියත් කමක් නෑ Flat rate එකේ shipping දෙන්න බැරිද කියලා. මගේ අලී account එකේ තියනවා feedback score 600+ (යාලුවෝ 3 දෙනෙක් එක්ක මම මේ අකවුන්ට් එකෙ පාවිච්චි කරේ එක හදා ගන්නම ඔනි නිසා) කිසිම item scam එකක් මම කරලා නෑ මේ අවුරුදු 8 ටම එහෙම වෙලත් කිසිම සහනයක් නෑ. මහපරිමාණ බොක වෙලා ඉවරයි ලංකාව.

    71tjToQ6qXL._AC_UX385_.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,788
    2
    54,445
    113
    Samahara ewa 3 weeks walin enawa
    Samahara ewa masen enawa
    samahara ewa mase panalath thama na magula