Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
AliExpress EMS PostNL shipping
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා මම බදු වගයක් ඕඩර් කලා AliExpress එකෙන්... EMS එකෙන් තමයි shipping කරන්නේ... බඩු නම් ටිකක් වැඩියෙන් තියනවා ඒ නිසා තමයි EMS එකෙන් shipping දැම්මේ...

මට දැනගන්න ඕනේ EMS එකෙන් ගෙදරටම බඩු එනවද නැත්තන් අපි ගිහින් ගන්න ඕනද?? මේකට නම් ටැක්ස් වදිනවා... ඒක ගෙවන්න බලාගෙන තමයි ඕඩර් කලේ...

තව එකක් EMS එන්න කොච්චර කල් යනවද??

PostNL එකෙනුත් පොඩි අයිටම් එකක් ඕඩර් කලා ඒකවත් ගෙදරට එයිද??

සෙලර් ගාන අඩුකරලා invoice එක දානවා කිවුවා... ටැක්ස් ගහද්දි ඒකට් අනුව ගහයිද? නැත්තන් උන්ගෙ ගනන් වලට ගහයිද??

අනේ මට මේ ගැන දන්න කෙනෙක් කියනවද?? මම කව්දාවත් AliExpress එකෙන් කිසිදෙයක් ඕඩර් කරලා නෑ....

ස්තූතියි...

[QUOTE="all_most, post: 21825319, member: 385267"] [SIZE="4"]මචංලා මම බදු වගයක් ඕඩර් කලා AliExpress එකෙන්... EMS එකෙන් තමයි shipping කරන්නේ... බඩු නම් ටිකක් වැඩියෙන් තියනවා ඒ නිසා තමයි EMS එකෙන් shipping දැම්මේ... මට දැනගන්න ඕනේ EMS එකෙන් ගෙදරටම බඩු එනවද නැත්තන් අපි ගිහින් ගන්න ඕනද?? මේකට නම් ටැක්ස් වදිනවා... ඒක ගෙවන්න බලාගෙන තමයි ඕඩර් කලේ... තව එකක් EMS එන්න කොච්චර කල් යනවද?? PostNL එකෙනුත් පොඩි අයිටම් එකක් ඕඩර් කලා ඒකවත් ගෙදරට එයිද?? සෙලර් ගාන අඩුකරලා invoice එක දානවා කිවුවා... ටැක්ස් ගහද්දි ඒකට් අනුව ගහයිද? නැත්තන් උන්ගෙ ගනන් වලට ගහයිද?? අනේ මට මේ ගැන දන්න කෙනෙක් කියනවද?? මම කව්දාවත් AliExpress එකෙන් කිසිදෙයක් ඕඩර් කරලා නෑ.... ස්තූතියි...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom