AliExpress EMS PostNL shipping

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මචංලා මම බදු වගයක් ඕඩර් කලා AliExpress එකෙන්... EMS එකෙන් තමයි shipping කරන්නේ... බඩු නම් ටිකක් වැඩියෙන් තියනවා ඒ නිසා තමයි EMS එකෙන් shipping දැම්මේ...

මට දැනගන්න ඕනේ EMS එකෙන් ගෙදරටම බඩු එනවද නැත්තන් අපි ගිහින් ගන්න ඕනද?? මේකට නම් ටැක්ස් වදිනවා... ඒක ගෙවන්න බලාගෙන තමයි ඕඩර් කලේ...

තව එකක් EMS එන්න කොච්චර කල් යනවද??

PostNL එකෙනුත් පොඩි අයිටම් එකක් ඕඩර් කලා ඒකවත් ගෙදරට එයිද??

සෙලර් ගාන අඩුකරලා invoice එක දානවා කිවුවා... ටැක්ස් ගහද්දි ඒකට් අනුව ගහයිද? නැත්තන් උන්ගෙ ගනන් වලට ගහයිද??

අනේ මට මේ ගැන දන්න කෙනෙක් කියනවද?? මම කව්දාවත් AliExpress එකෙන් කිසිදෙයක් ඕඩර් කරලා නෑ....

ස්තූතියි...
 

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    mokadda baduwa? Kilo kiyak baraida?
    oya deka kiwwoth mata kiyanna puluwan.baduwe type eka witharai one
     
    Last edited: