Aliexpress late Reason

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    den ara kotahena address ekata ewila thamai parcel tika enne. lankawata 2 weeks ekin enawa item eka. arun mehe load karagena thiyan idala yawanawa. tracking eke August 17 lankawata awa kiyala penanawa order deme August 10. lanakawa enna giye 7 Days witharai. arun mechara kal thiyan idala oka ewala thiyane 9 November (post office seal thiyane), ada gedarata awa. kotahena address ekata ewaila arun godak kal thiyan idala apita ewanawa.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,736
    10,230
    113
    • 2021-11-01 04:40 Delivering Received by the delivery company
    • 2021-10-27 12:41 Arrived at destination country

      මගෙත් මෙහෙම තියෙන්නේ , ලබනමාසේ වත් ලැබේවිද බන් ?

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,966
    113
    Gotland
    අඩෝ ඔව්
    මගේ එහෙම පාර්සල් 2ක් සතියෙන් ලංකාවට ආව චීනෙන්
    කොළඹ උන්ගේ උට්ටේ ඉදන් ගෙදරට එන්න දවස් 20ක් ගියා
    ඕකුන්ව කම්ප්ලේන් කරන්න බැරිද ?
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    arunge address ekata yannethiwa direct ada ekak awa. giya sathiye daapu ekak . 9 Days
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,464
    113
    - උඩරට -
    den ara kotahena address ekata ewila thamai parcel tika enne. lankawata 2 weeks ekin enawa item eka. arun mehe load karagena thiyan idala yawanawa. tracking eke August 17 lankawata awa kiyala penanawa order deme August 10. lanakawa enna giye 7 Days witharai. arun mechara kal thiyan idala oka ewala thiyane 9 November (post office seal thiyane), ada gedarata awa. kotahena address ekata ewaila arun godak kal thiyan idala apita ewanawa.
    • 2021-11-01 04:40 Delivering Received by the delivery company
    • 2021-10-27 12:41 Arrived at destination country

      මගෙත් මෙහෙම තියෙන්නේ , ලබනමාසේ වත් ලැබේවිද බන් ?

    පරක්කු වෙලා එනවා බන් !! ඕකෙන් එවන නිසා පාර්සල් නැති වෙන්නත් පුළුවන් , මොකද පෝස්ට් එකේ එවුන් ලොකුවට හොයන්නේ බලන්නෙ නෑ ඔහේ දාලා යනවා බොක්ස් එකට දාන්න් පුළුවන් නම්

    arunge address ekata yannethiwa direct ada ekak awa. giya sathiye daapu ekak . 9 Days
    SL ටැක්‍රින් නම්බර්ස් විතරයි උන්ට යන්නේ අනිත් ඒවා නෝමල් පෝස්ට්
    ------ Post added on Nov 12, 2021 at 3:27 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,178
    113
    Chilaw
    direct ewath enawa bn, samahara ewa unge address ekenuth enawa yellow cover ekaka dala,

    munuth me random pack karala forward karanawada manda. samahara ewa masa 2 k withara paranai. samahara ewa 15 days walinuth enawa.

    hithaganna be seen eka
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,464
    113
    - උඩරට -
    ඒ කියන්නේ ?
    ට්‍රැකින් නම්බරේ බලපන් , ඒකේ LK කියලා තියෙනවා නම් අර ලංකාවේ කම්පැනි එකට එන්නේ, LK කියලා නැති ඒවා නෝමල් පෝස්ට් එකට එන්නේ..ඒවා ඉක්මනට එනවා..

    මම හිතන්නේ ලංකාවේ කම්පැනි එකේන් තෝරාගෙන ඇති පෝස්ට් සර්විස් , ඒවගෙන් විතරයි උන්ට එන්නේ, අපි අයිටම් එකක් ගන්නකොට පෝස්ට් එකක් තෝරන්න තියෙනවා නේ, අන්න ඒවාගේ කොටසක් කම්පැනි අනිත් ඒවා පෝස්ට් එකට
     
    AliExpress Saver Shipping BW00******8SL

    මෙහෙම තියෙන්නේ බන් ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,464
    113
    - උඩරට -
    AliExpress Saver Shipping BW00******8SL

    මෙහෙම තියෙන්නේ බන් ?
    ඔය තියෙන්නේ අන්තිමට SL කියලා , ඕවා කෙලින්ම යන්නේ අර කම්පැනි එකට, උන් ඊට පස්සේ ඕක අරන් ලොකු ලියුම් කවරයක් ඇතුලට ඔබලා , ආයේ උබේ නම ගම ඔක්කොම ටයිප් කරලා කොලයක් අලවලා, මුද්දර ගහලා සීල් තියලා එනකොට කාලේ හරි 😂
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    Oya company eken samahara wita lankawata ena parcel bulk ekak custom clear karagannawa wenna barida. Ita passe ayeth repack karala sl post daanwa. Misplace wenna thiyana ida adu eka saha company eka athata giyama sure nisa oya channel eka use karanawa athi. Un repost karana efficiency eka adu wedu wenawa athi