Aliexpress-line-haul වැටිලා තියන කට්ටිය

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    Bump

    AliExpress ගන්නවා නම් උන්ගේ category එකක් තියෙනවා choice කියල. එක තියෙන items ගන්න. අනිවාර්යෙන් සති 2න් 3න් එනවා. Shipping රු400 ගානක් යනවා. හැබයි ඉටෙම සෙට් එකක් එකට ගත්තොත් රු3000ට වැඩි free shipping. Item සෙට් එකක් දැම්මොත් ඔක්කොම එක පාර එන්නේ.

    image.png


    mehema ewa eddi parakku wenawada?
    ------ Post added on Jun 6, 2024 at 2:07 PM