Aliexpress Shipping Delay

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මචන්, එකෙන් බඩු එන්න ගොඩක් පරක්කුයි නෙ බන්. ඉස්සර සති 2න් අවා. දැන් මාස 2 ගියා තාම නෑ.

    Ali Express කේස් එකක් ද නැත්නම් මෙහෙ SL post අවුලක් ද දන්නෙ නැ නේද ?

    උඹලටත් මෙහෙම උනාද ?
     
    • Like
    Reactions: hiphoprock

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I dont think its upto the seller some sellers are shipping late. even eBay is late sometime I have got very late some didn't receive. I cant bother to complain.
     
    Last edited:
    • Like
    Reactions: sameira

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචන්, එකෙන් බඩු එන්න ගොඩක් පරක්කුයි නෙ බන්. ඉස්සර සති 2න් අවා. දැන් මාස 2 ගියා තාම නෑ.

    Ali Express කේස් එකක් ද නැත්නම් මෙහෙ SL post අවුලක් ද දන්නෙ නැ නේද ?

    උඹලටත් මෙහෙම උනාද ?

    mama banggood eken order kala october 17 wage.. thama awe na.. issara nam sathi deken loku parsal pawa enawa.. man hithuwe site eke aulak kiyala.. samanyen banggood eke hora seen na.. original brand enne.. lankawe post wala aulak wageda manda.. thel seen eken passeda koheda ban oya aula awe...:baffled::baffled::growl::growl::(:(