AliExpress update : Standard / Selection standard shipping methods available again!

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,924
    2,660
    113
    නිකන් ඉන්න ගමන් ai එකක් use කරලා හරි, අවුරුද්දකට උඹලා උපයන සල්ලි වලින් කීයක් අන්ඩුව කියන මාෆියාව මන්කොල්ල කනවාද කියල estimate කරලා බලපල්ලා. ie. Direct Tax + Indirect Tax estimated for the whole year.

    උඹලාට හපාගෙන මැරෙන්ඩ හිතෙයි. තේරුම් ගනිල්ලා direct tax එක කපන්නෙ උඹේ ලේ දාඩිය මහන්සියෙන් හොයලා අතට එන්ඩත් කලින්. ඒක හින්දා ඔය නීති අන පනත් හදන පකයාලාට කඩේ යන්ඩ, හුරේ දාන්ඩ කලින් හොඳට කල්පනාකරලා බලපල්ලා.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,420
    16,619
    113
    Malfoy Manor, Wiltshire, England.
    COPF ekata moowa path kareth Aanduwe un ithin oota banala wadak naa.. 100% lontha aanduwata wadak kara ganna baa.. incompetent piece of shits!
    COPF එකට සාම්ප්‍රදායිකව දාන්නෙ විපක්ශෙ කෙනෙක්. ඉතින් විපක්ශෙන් ඕවගේ දේකට දාන්න ඉන්නෙ මූයි, කබීර් විතරයි.

    මේකෙ ලොකුම පිස්සුව කලේ කස්ටම් එකේ පුත්තලම් බූරුවො ටික, මේ ali සීන් එකයි, BYD සීන් එකයි රෙද්දෙම රෙවා ගත්ත. කස්ටම් එකේ උන් හිතල දෙයක් කරන්න දන්නවනම් ඒ හොරකම විතරයි. රජයෙන් කස්ටම් එකට ටාගට් එකක් දුන්නම උන් කලේ උන්ට ලේසිම විදියෙන් වත්තවටේ ගහල දාන එක, හරියට ප්ලෑන් කරල, වෙන රට වල සිස්ටම් බලන්නෙ නැතුව.

    ආණ්ඩුවත් මෝඩයො වගේ කස්ටම් ගොබ්බ හැත්ත විස්වාස කරල වැඩ බාරදෙනව. ආණ්ඩුවත් දැනගන්න ඕනෙ කස්ටම් උන්ට උකුණු මොලයක් නෑ, කරන එකේ ප්ලෑන් එකත් ආණ්ඩුවෙන්ම හදල "මෙන්න මේක විතරක් කරපන්" කියල කියන්න.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,552
    2
    54,078
    113
    ඉතිං උන් එහෙම disable කරන්න හේතුව දුන්නෙ government එකෙන්.
    Government එකෙන් කරේ කිසි plan එකක් නැතුව tax ගහන්න හදපු එක සේරම hold කරගෙන විකාරයක් කරේ. හරියට ඔක්කොම හදල ඉවර වෙලා hold කරන්න තිබ්බ. එහෙම උනා නම් ඕක වෙන්නේ නැහැ.

    Government එකට thanks කරන්න දෙයකුත් නැහැ

    "හරියට ඔක්කොම හදල ඉවර වෙලා" kiwwe? Mokuth aluthin haduwe nahane thawama.

    Gov eka individualy HS code based tax gahanna gaththa. E tax gewaganna baruwa thama shipping lines wahune. Gov eka beraganna hadanna epa un gama kala thiyeddi

    Ithin HS code ekata tax gahana ekane 1988 indan ma kramaya

    https://www.ft.lk/Business/Sri-Lank...-years-on-acceding-to-HS-Convention/34-652927

    Weight based system eka "expedited clearance" ne. Bulk importers la oka abuse karapu nisa eka nawaththanawa kiwwe.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,124
    3,927
    113
    Raise your voice 🗣️

    Support to Exempt import tax on Individual Parcels before the Budget



    Meya kiyanne boru neda. NPP Enna kalin apu Individual customer ge Pen ekata, cream ekata, perfume ekata, electronic gadget ekata Tax gahuwe nane kalin government???
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,552
    2
    54,078
    113
    Meya kiyanne boru neda. NPP Enna kalin apu Individual customer ge Pen ekata, cream ekata, perfume ekata, electronic gadget ekata Tax gahuwe nane kalin government???

    Gahuwa, Aliexpress ewata wadune naththe ewa courier channel eken apu nisa.

    Nathnam oyage relative kenek or seller kenek individual parcel ekak EMS/Aramex/Fedex/DHL wage individual parcel handler kenek haraha ewwoth HS code ekata gahuwa tax eka.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,552
    2
    54,078
    113
    ehema tax ekak naha mewa thamai cope mokadda eke katha wenna ona lankawe 50% tax nathuwa un kohomada lankawe rajaya wikunala salli kada ganne

    50% ta kittu wenna tax wadina items athi ne, anika lankawe tax rate wenas wena speed ekata aliexpress ekata adjust wenna bahane so safety margin ekak thiyaganna eka normal
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,485
    3,103
    113
    ඒකනේ බං.... හර්ශයද මුදල් ඇමති..
    යකෝ පුදුම වැඩක් නේ බන් , රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති ට වඩා බලයක් විපක්ෂේ මන්ත්‍රී කෙනෙක්ට තියෙන්න පුලුවන්ද ? ඒකත් රටේ ප්‍රධානම අයතනකක් වන රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති යටතේ තියෙන රේගුවේ තීරණ වලට බලපෑම් කරන්න ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,552
    2
    54,078
    113
    ඒකනේ බං.... හර්ශයද මුදල් ඇමති..

    IMF connection ekakuth thiyenawa, July 7 lankawe courier channel eka halt karanna kalin July 1 Pakistan walath ekama kala. Dan Pakistan walata 70% prepaid tax ekak wadinawa Aliexpress eke lankawata 50% wage

    SL, Pakistan dekama IMF assisted ratawal

     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,064
    1,501
    113
    අනේ මේ රෙද්ද්ද හැදුවොත් හොඳයි බන්. ඉලෙක්ට්‍රොනික් අයිටම් ටිකක් තියනව බන් ගෙන්න ගන්න.
     
    • Like
    Reactions: meeka

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,552
    2
    54,078
    113
    tax tikak adu wela.. 25%

    Yes yes.

    ou10l0.png


    7.85/31.41 * 100% = 25%
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,522
    1
    3,549
    113
    Earth