මචන් මන් aliexpress එකෙන් ඔඩර් එකක් දැම්ම.diving උපකරණයක්.අවසාන ට්‍රැකින් ඉන්ෆොමේශන් එක තියෙන්නේ 2019.07.29.ඒ held by custom කියලා.ලංකාවට ඇවිත් කියලත් තියෙනවා.මේක තාම ඇවිත් නෑ බන්.මොකෝ කරන්නේ.සෙලර්ගෙන් ඇහුවට උගෙන් රිප්ලයි නෑ.4000 විතර වටින එකක්
custom eke parcel eka nawattala athi mchn thawa dawas tikakin liyumak ei netnm call karala ahanna
post ekata call keranna tracking numer eka ahai ethakota kiyanna

refund illapan... aniwa refund denawa. samahara wita tika dawsk gihin baduwa ewi... ethakota salli baduwai 2ma umbe
Pako, gon balu wada karanna epa, thopi wage higana hukanno nisa lagadima ebay aliexpress sellers la okkoma lankawa ban karanawarefund illapan... aniwa refund denawa. samahara wita tika dawsk gihin baduwa ewi... ethakota salli baduwai 2ma umbe
තැන්ක්ස් බන්.මන් කතා කරා0112 328 295
පොර දුන්නා විසදුමක් ඔව් බන් කස්ටම් එකෙනුත් කිව්වා ඒක.තැන්ක්ස්post ekata call keranna tracking numer eka ahai ethakota kiyanna
4000 k witara watinawanam aniwa register post enawa athte.ali eke athi regsiter no eka.eka gihin deepan labgama post ofice ekata.ethanadi balaganna puluwan track karala.
