Aliexpress

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    coins walata badu ganne kohomada ban
    Coins වලට බඩු ගන්න බෑ. සමහර බඩු වලට coins වලින් 2%-10% වගේ discount ගන්න පුලුවන්. coins එකතු කරන tab එකට ගියාම එහෙම discount තියෙන බඩු පෙන්නනවා. ඊට අමතරව home එකෙන් අපි search කරද්දි එන results වලත් discount තියෙනවා නම් පෙන්නනවා
     
    • Like
    Reactions: lilman

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    අපි ගාව කොයින් ගොඩක් තිබ්බත් වැඩක් නෑ ගන්න බඩු වලට ඒවගෙන් යුස් කරන්නේ පොඩි ගානක්.

    ඩොලර් 5ක කොයින් තිබ්බ කියමු
    ඕකෙන් ඩොලර් 5ක් අඩු කරගන්න බෑ
     
    • Like
    Reactions: Any.key

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    අපි ගාව කොයින් ගොඩක් තිබ්බත් වැඩක් නෑ ගන්න බඩු වලට ඒවගෙන් යුස් කරන්නේ පොඩි ගානක්.

    ඩොලර් 5ක කොයින් තිබ්බ කියමු
    ඕකෙන් ඩොලර් 5ක් අඩු කරගන්න බෑ
    kaalekin dakke
    koheda gihin hitiye