Aliexpresss

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    මේ දවස් වල නම් බඩු ඔඩර් කරන්න එපා මහත්තයෝ... :no:
    කොරෝනා වලින් අපේ රට නොර්මල් උනාට ගොඩක් රටවල තවම අවුල් ෆ්ලයිට් වැඩ නැත :sorry:
    අපි ඔර්ඩර් එකක් දැම්මම උන් එහෙන් බඩු පොස්ට් එකට දාලා Item Shipped කියලා මාර්ක් කරනවා එත් බඩු එහේ එයාපෝර්ට් එකේ ෆ්ලයිට් නැතුව :angry::angry:
    ඊට පස්ස කට්ටිය මෙහේ නාහේන් අඩනවා අර දවසේ එහෙන් බඩු ශිප් කරලත් තවම බඩු අවේ නෑ කියලා.. :(
    ඊයෙත් මීටින් එකේදී කිව්වා රටින් එන බඩු ලංකාවෙන් යන ඒවා සේරම Delay කිව්වා ෆ්ලයිට් කේස් එක නිසා
    ලංකාවට ආව නම් අනිවා බඩු දවස් 2ක් 3ක ඇතුලත අනිවා ඩිලිවරි කරනවා :yes::yes::yes:
    අනිත් එක 3rd පාර්ටි ට්‍රැකින් සයිට් නම් ශුවර් කරන්න එපා පුතෝ අත්දැකීමෙන් කියන්නේ.. :angry::growl::no:
    Aliexpress ට්‍රැකින් එකත් එමමයි..:angry: ලංකාවට එන රෙජිස්ටර් පොස්ට් අයිටම් ට්‍රැක් කරනන් නම් globaltracktrace සයිට් එක පාවිච්චි කරන්න ඒක ශුවර් :yes::yes::yes:
    globaltracktrace කරන්නේ UPU එකෙන්, ඒ කියන්නේ Universal Postal Union එකෙන්..