දේශපාලනේ කරනකොට ලැජ්ජ බය තියාගෙන කරන්න බෑ බන්.
එව්ව එහෙම තමයි. දැන් ඔය මංගල ඉස්සර රනිල්ට ජලයත් ජයවර්ධනට එහෙම කොච්චර බැන්නද?
මිනිහා ජයලත් ජයවර්ධන කොටින් එක්ක කරපු දුරකතන සංවාදයක් කියල එකක් අරගෙන නුවර මහානායක හිමි වරුන්ට පව පෙන්නුව.
ඒත් දැන් ඔය ඉන්නෙ යස අගේට.
දේශපාලනයේදී සදාකාලික මිතුරන් හා සතුරන් නෑ.