Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Alipay ලංකාවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙළෙන්ඳන් 400,000කට සේවා සපයමින් Alipay+ ශ්‍රී ලංකාවට

Alipay+ ගෙවීම් සේවාව ශ්‍රී ලංකාව තුළ LANKAQR ජාතික QR කේත පද්ධතිය හරහා ආරම්භ කර ඇති බව Ant International සහ LankaPay ආයතනය නිවේදනය කර තිබෙනවා. මේ සේවාව මේ වන විට රටවල් 10කින් පැමිණෙන සංචාරකයින්ට ඔවුන්ගේ Alipay+ සහය දක්වන ඊ-වෝලට් 14ක් භාවිතයෙන් ශ්‍රී ලංකාවේ වෙළෙන්දන් 400,000කට වඩා වැඩි ගණනකට ගෙවීම් කිරීමට හැකියාව ලබාදී තිබෙනවා.

මෙම ගෙවීම් සේවාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වාදුන් LANKAQR පද්ධතිය භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර, සංචාරකයින්ට QR කේතයක් ස්කෑන් කර ගෙවීම් කිරීමේ පහසුකම සලසා දෙනවා.

සහාය දක්වන ඊ-වෝලට් සහ රටවල්

මෙම සේවාවට සහාය දක්වන ඊ-වෝලට් 14 අතරට චීනයේ Alipay, හොංකොංහි AlipayHK, මැකාවුහි MPay, මොන්ගෝලියාවේ Hipay, පිලිපීනයේ GCash, සිංගපූර්හි Changi Pay සහ OCBC Digital, මලේසියාවේ Touch ‘n Go eWallet සහ MyPB by Public Bank Berhad, දකුණු කොරියාවේ Naver Pay සහ Toss Pay, තායිලන්තයේ TrueMoney, මලේසියාව, සිංගපූර් සහ තායිලන්තයේ BigPay, සහ ඉතාලියේ Tinaba ඇතුළත් වෙනවා.

මේ රටවල් 10ෙන් පැමිණෙන සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ වෙළඳසැල්, රෙස්ටුරන්ට්, හෝටල් වැනි ස්ථානවලදී තමන්ගේ රටේ භාවිත කරන ඊ-වෝලට් හරහා ගෙවීම් කළ හැකියි. Ant International සහ LankaPay ආයතනයේ සහයෝගීතාව මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට මූලික වී තිබෙනවා.

සංචාරක ව්‍යාපාරයට පිටුබලයක්

මෙම සේවාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මහත් පිටුබලයක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. LankaPay ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා පවසනවා, "මේ සහයෝගීතාවයෙන් ලෝකයේ Alipay+ භාවිත කරන සංචාරකයින්ට ශ්‍රී ලංකාවේදී ඔවුන්ගේ රටේ වගේම ගෙවීම් කරන්න පුළුවන්. ඒකෙන් සංචාරකයින්ට පහසු වෙනවා වගේම, විදේශ විනිමයත් රටට ගලා එනවා."

ඉදිරි සැලසුම්

Ant International සහ LankaPay ආයතනය ඉදිරියේදී Alipay+ සේවාව තවත් වෙළෙන්දන්ට ලබාදීමට සහ ඒ සඳහා ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තවත් ඉහළ නංවා, දේශීය වෙළෙන්දන්ට ඩිජිටල් ගෙවීම් පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

මීට පෙර Alipay+ සේවාව සිංගපූර්, මලේසියාව, දකුණු කොරියාව, කාම්බෝජය, සහ නේපාලය වැනි රටවල ජාතික QR කේත පද්ධති එක්ක ඒකාබද්ධ කරල තියෙනවා. ශ්‍රී ලංකාවත් දැන් ඒ ලැයිස්තුවට එකතු වෙලා තිබෙනවා.

Source: fintechnews.sg

https://androidwedakarayo.com/alipay-now-accepted-at-400000-merchants-in-sri-lanka

[QUOTE="iworld, post: 30620738, member: 48687"] [HEADING=2]වෙළෙන්ඳන් 400,000කට සේවා සපයමින් Alipay+ ශ්‍රී ලංකාවට[/HEADING] [url=https://ibb.co/3DyBTVY][img]https://i.ibb.co/DxD51mg/IMG-3903.jpg[/img][/url] Alipay+ ගෙවීම් සේවාව ශ්‍රී ලංකාව තුළ LANKAQR ජාතික QR කේත පද්ධතිය හරහා ආරම්භ කර ඇති බව Ant International සහ LankaPay ආයතනය නිවේදනය කර තිබෙනවා. මේ සේවාව මේ වන විට රටවල් 10කින් පැමිණෙන සංචාරකයින්ට ඔවුන්ගේ Alipay+ සහය දක්වන ඊ-වෝලට් 14ක් භාවිතයෙන් ශ්‍රී ලංකාවේ වෙළෙන්දන් 400,000කට වඩා වැඩි ගණනකට ගෙවීම් කිරීමට හැකියාව ලබාදී තිබෙනවා. මෙම ගෙවීම් සේවාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වාදුන් LANKAQR පද්ධතිය භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර, සංචාරකයින්ට QR කේතයක් ස්කෑන් කර ගෙවීම් කිරීමේ පහසුකම සලසා දෙනවා. [HEADING=1]සහාය දක්වන ඊ-වෝලට් සහ රටවල්[/HEADING] මෙම සේවාවට සහාය දක්වන ඊ-වෝලට් 14 අතරට චීනයේ Alipay, හොංකොංහි AlipayHK, මැකාවුහි MPay, මොන්ගෝලියාවේ Hipay, පිලිපීනයේ GCash, සිංගපූර්හි Changi Pay සහ OCBC Digital, මලේසියාවේ Touch ‘n Go eWallet සහ MyPB by Public Bank Berhad, දකුණු කොරියාවේ Naver Pay සහ Toss Pay, තායිලන්තයේ TrueMoney, මලේසියාව, සිංගපූර් සහ තායිලන්තයේ BigPay, සහ ඉතාලියේ Tinaba ඇතුළත් වෙනවා. මේ රටවල් 10ෙන් පැමිණෙන සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ වෙළඳසැල්, රෙස්ටුරන්ට්, හෝටල් වැනි ස්ථානවලදී තමන්ගේ රටේ භාවිත කරන ඊ-වෝලට් හරහා ගෙවීම් කළ හැකියි. Ant International සහ LankaPay ආයතනයේ සහයෝගීතාව මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට මූලික වී තිබෙනවා. [HEADING=1]සංචාරක ව්‍යාපාරයට පිටුබලයක්[/HEADING] මෙම සේවාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මහත් පිටුබලයක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. LankaPay ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා පවසනවා, [I]"මේ සහයෝගීතාවයෙන් ලෝකයේ Alipay+ භාවිත කරන සංචාරකයින්ට ශ්‍රී ලංකාවේදී ඔවුන්ගේ රටේ වගේම ගෙවීම් කරන්න පුළුවන්. ඒකෙන් සංචාරකයින්ට පහසු වෙනවා වගේම, විදේශ විනිමයත් රටට ගලා එනවා."[/I] [HEADING=1]ඉදිරි සැලසුම්[/HEADING] Ant International සහ LankaPay ආයතනය ඉදිරියේදී Alipay+ සේවාව තවත් වෙළෙන්දන්ට ලබාදීමට සහ ඒ සඳහා ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තවත් ඉහළ නංවා, දේශීය වෙළෙන්දන්ට ඩිජිටල් ගෙවීම් පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. මීට පෙර Alipay+ සේවාව සිංගපූර්, මලේසියාව, දකුණු කොරියාව, කාම්බෝජය, සහ නේපාලය වැනි රටවල ජාතික QR කේත පද්ධති එක්ක ඒකාබද්ධ කරල තියෙනවා. ශ්‍රී ලංකාවත් දැන් ඒ ලැයිස්තුවට එකතු වෙලා තිබෙනවා. Source: [URL='https://fintechnews.sg/109386/sri-lanka/alipay-sri-lanka/']fintechnews.sg[/URL] [URL]https://androidwedakarayo.com/alipay-now-accepted-at-400000-merchants-in-sri-lanka[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom