Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
All About Poson ~~~ !!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙළ කලාවේ උපත

ලක්දිව තිබෙන ජාතික හා ආගමික නෂ්ටාවශේෂයන්ගෙන් අපට ප්‍රදර්ශනය වන්නේ හෙළ කලාවේ උපත බුදුසමයෙන් එනම්, මිහිඳු යුගයෙන් පසුව ආරම්භ වුණු බව ය. සිංහ, කොටි වැනි බිහිසුණු සතුන්ගේ වාස භූමීන් බවට පත් ව තිබුණු විශාල ගල්ගුහා ලොව්තුරා මිහිර කැවුණු විහාර ලෙන් බවට පත් වූයේත්, වනයේ තිබෙන මහ කළු ගල්වලට කරුණා, මෛත්‍රී, සමාධි ගුණ කැවී සිංහලයාගේ කලාකාමීත්වය ඔප් නංවමින් ශාන්ත බුදු පිළිම බවට පත් වූයේත්, අලි වලසුන් ගේ කෙළි බිම් බවට පත් ව තිබුණු විශාල වන පෙදෙස් රමණීය විහාරාරාමයන් ගෙන් හා අලංකාර මාලිගාවන් ගෙන්ද මනහර පුෂ්පෝද්‍යානයන් ගෙන් ද සිත්කලු පොකුණුවලින් ද යුත් ඓතිහාසික ජයභූමින් බවට පත් වූයේත් බුදු සමය නිසා ය.

මහ කඳු සිඛරයක් වූ සමනොළ කන්ද ලක්ෂ සංඛ්‍යාත භක්තිමතුන් ගේ ශුද්ධ භූමියක් බවට පත් වූයේත්, අනුරාධපුරයත්, මිහින්තලයත්, පොළොන්නරුවත්, කතරගම කිරිවෙහෙරත්, සිතුල් පවුවත්, සීගිරියත්, දඹුලු විහාරයත් අපට ඇති වූයේත් බුදුසමය නිසා ය.දුටුගැමුණු, මහපැරකුම්බාවන් වැනි වීරෝදාර ප්රතාපවත් රජවරුන්, සිරි සංඝාබෝධි, බුද්ධදාස වැනි බෝධිසත්ව ගුණෝපේත රජ දරුවන්, සීගිරි, කාශ්‍යප වැනි කලාකාමී නරවිරුවන් සුරනිමල - ථෙර පුත්තාභය වැනි රණකාමී යෝධයන්, අරිෂ්ට – මලියදේව වැනි සිංහල රහත් හිමිවරුන්, අනුලාවන් වැනි රහත් මෙහෙණින්, ලීලාවතී, කල්‍යාණවතී වැනි රාජ්‍ය පාලනයෙහි නියුක්ත රාජමෙහෙසින්, විහාරමහා දේවී - ;සීමා දේවී වැනි වීරෝදාර හෙළ මවුවරුන්, හේමාවන් වැනි ගුණ නුවණින් හෙබි කුල කතුන් මේ රටේ පහළ වූයේත් බුදුසමය නිසා ය.

මහාසාගරය වැනි ගැඹුරු නුවණින් හෙබි දිඹුලාගල කාශප, ශාරිපුත්‍ර, ශ්‍රී රාහුල වැනි සඟ රජ හිමිවරුන්, ධර්මසේන හිමි, වෑත්තෑවේ හිමි, මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍ර හිමි, වීදාගම මෛත්‍රෙය හිමි, ගුරුළු ගෝමී, විදුසක්විති, හා දෙවන පැරකුම්බාවන් වැනි මහා පඬිවරුන් බිහිවූයේත්, බුදු සමය නිසා ය. අපේ සිංහල සාහිත්‍යයට ධර්ම ප්‍රදීපිකාව, අමාවතුර, බුත්සරණ, දහම් සරණ සඟ සරණ, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, ජාතක පොත, කව් සිළුමිණ, කාව්‍යශේඛරය, ගුත්තිලය, බුදුගුණාලංකාරය, ලෝවැඩ සඟරාව හා සුභාෂිතය වැනි ගද්‍ය පද්‍ය ධර්ම ශාස්ත්‍රීය ග්රන්ථයන් බිහිවූයේත් බුදුසමය නිසා ය.

මේ අත්‍යුත්තම පොසොන් පුනු පොහෝ දිනය වූ කලී දීප ප්‍රසාදක මහා මහේන්ද්‍ර අනුබුද්ධයන් වහන්සේ පිළිබඳවත් දඹදිව අශෝක නරනාථයන් පිළිබඳවත් අතිවිශිෂ්ට අනුස්මරණයන් එකිනෙක පෙරට ගෙන එන අතිශයින් ම වැදගත්, අතිපරිශුද්ධ දිනයෙකි.

මේ අතිශ්‍රේෂ්ඨ මහා පුරුෂයන් පිළිබඳව, අතිසම්භාවනීය චරිතාපදානයන් පිළිබඳව එක්වන් මෙනෙහි කිරීම මෙදින කළ හැකි මහා කුශල කර්මයක් වන්නේ ය. විසිතුරු සිද්ධීන් ගෙන් විචිත්‍රවුණු අශෝක චරිතාපදානය දෙස නෙත් කොණින් හෙළන බැල්මක් වූව ද හැම බෞද්ධ සිතකටම මහත් ආලෝකයක් ගෙනදීමට තරම් හැම අතින්ම ප්‍රබල ය. එතුමා විසින් ගිරි, පුවරු, ටැම් ආදියෙහි කොටවා තමන් සතු මහා රාජ්‍යයෙහි තන්හි තන්හි පිහිටුවන ලද ධර්ම ලිපි වලින් අංශුමාත්රයක් කියවා මෙනෙහි කිරීම වූවද සියල් සත්නට වැඩ සාදාලීමෙහි එක සේ පොහොසත් ය. බෞද්ධ සභ්‍යත්වයෙහි දරුවා නැළවුණු තොටිල්ල යැයි ඉතිහාස විශාරදයන් විසින් විවරණය කරනු ලබන මිහින්තලය ගැන පොසොන් පොහෝදා මෙනෙහි කරන ඕනෑම බෞද්ධයෙකු වූවද ප්‍රසාදසංවේගයෙන් ඇලළී යනවාට කිසිම අඩමානයක් නැත. මහා භාරත අධිරාජ්‍යය වැනි ඓශ්චර්යකින් අනූන වූ දේශයක සිංහාසනය අලුයම ලූ කෙළපිඬක් මෙන් ඉවත දා මිහින්තලාවේ ගල්ලෙනක් තුළ මුළු ජීවන යුගයක් ගෙවමින් සිංහල රටටත් සිංහල මිනිසාටත් නො නැසෙන ආලෝකයක් ගෙන දුන් අනුබුදු මිහිඳු මාහිමියන් වෙනුවෙන් බැඳී ඇති ණයබර පොසොන් පොහෝදා වැඩි වැඩියෙන් පෙනී යතොත් ඒ අතිශයින් ම ස්වාභාවික ය.

බුදු සමයේ ශුභ්‍ර කීර්තිය කැටි ගැසුණු කලක් මෙන් අනුරාධපුර මහ මෙවුනා උයනේ ථූපාරාමය, ඉසුරුමුනිය, මහාබෝධිය, වෙස්සගිරිය, මහා විහාරය, රුවන්වැලි සෑය, ජේතවනය, අභයගිරිය, මිරිසවැටිය, ලෝවාමහා පාය ආදී, පූජනීය ස්ථානත් මිහින්තලා අපරාජිත ශුද්ධ භූමියේ කණ්ඪක චේතිය, අට සැටලෙන් අම්බස්ථල චෛත්‍යය ආදී පූජනීය ස්ථානත් පහළවූයේ මහින්දාගමනය නිසා ය. සිසිල් දිය පිරුණු දෙවැනි මුහුදු වැනි මහ වැව් හෙළදිව තැනින් තැන නිර්මාණය වූයේත් උතුරු මැදයේ මහා නිම්නය රමණීය කෙත් යායක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වූයේත්, පොසොන් පුනු පොහෝදා ලැබුණු සම්බුද්ධ ධර්ම දායාදය කරණකොට ගෙන ය.

පණ්ඩුකාභය යුගයෙන් පසු මේ සිංහල රටේ උසස් දියුණුවක් උදා වූයේ බෞද්ධෝදයෙන් පසුව ය. කය සිත දෙකින් ම හැම ලෙසින් මෙසේ සැනසුණු සිංහලයෝ නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියක නිර්මාතෘවරයෝ වූහ. මෙසේ සිංහලයන් ගේ ලෞකික ලෝකෝත්තර හැම දියුණුවකටම මුල් වූයේ මිහිඳු මාහිමියන් විසින් ඇති කොට වදාළ බුදු සමය බව කිව යුතු ය. සිංහලයන් ගෙන් කිසිදු ගෞරවයක් බලාපොරොත්තු නොවී හුදු කරුණාවෙන් යුතුව ස්වදේශය හැර දමා විදේශ ගත ව අර්ධ ශත වර්ෂයකට අධික කාලයක් මුළුල්ලෙහි කරන ලද උදාර ශාසනික සේවය සිංහල ජාතියත් ලංකා සම්බුද්ධ ශාසනයත් පවත්නා තාක් අමරණීය ව පවතිනු ඇත. මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්මදූත පිරිණ මුණ ගැසුණු මිස්සක පවුවෙන් හමා එන සුළං රැල්ල පවා සිංහල සැදැහැතියා ගේ ගතට සිතට ලබා දෙනුයේ විශාල සැනසිල්ලකි. ගල් පඩි එක් දහස් අටසිය අසූවකට අධික සංඛ්‍යාවක් ගෙවා අවුරුදු පතා ලක්ෂ ගණන් බැතිමතුන් මිහින්තලා පවුවට නැග සැනසුම් සුසුම් හෙළන්නේ මිහිඳු මාහිමියන් විසින් එහි සිට අරඹන ලද සාම විප්ලවයට කෘතෝපහාර දැක්වීම වශයෙනි.

‘පොහොය වර්ණනාව‘ කෘතියෙනි

Source - http://www.lakehouse.lk/budusarana/2009/06/07/tmp.asp?ID=fea01

[QUOTE="tcpik, post: 7734722, member: 53172"] [CENTER][B]හෙළ කලාවේ උපත[/B][/CENTER] ලක්දිව තිබෙන ජාතික හා ආගමික නෂ්ටාවශේෂයන්ගෙන් අපට ප්‍රදර්ශනය වන්නේ හෙළ කලාවේ උපත බුදුසමයෙන් එනම්, මිහිඳු යුගයෙන් පසුව ආරම්භ වුණු බව ය. සිංහ, කොටි වැනි බිහිසුණු සතුන්ගේ වාස භූමීන් බවට පත් ව තිබුණු විශාල ගල්ගුහා ලොව්තුරා මිහිර කැවුණු විහාර ලෙන් බවට පත් වූයේත්, වනයේ තිබෙන මහ කළු ගල්වලට කරුණා, මෛත්‍රී, සමාධි ගුණ කැවී සිංහලයාගේ කලාකාමීත්වය ඔප් නංවමින් ශාන්ත බුදු පිළිම බවට පත් වූයේත්, අලි වලසුන් ගේ කෙළි බිම් බවට පත් ව තිබුණු විශාල වන පෙදෙස් රමණීය විහාරාරාමයන් ගෙන් හා අලංකාර මාලිගාවන් ගෙන්ද මනහර පුෂ්පෝද්‍යානයන් ගෙන් ද සිත්කලු පොකුණුවලින් ද යුත් ඓතිහාසික ජයභූමින් බවට පත් වූයේත් බුදු සමය නිසා ය. මහ කඳු සිඛරයක් වූ සමනොළ කන්ද ලක්ෂ සංඛ්‍යාත භක්තිමතුන් ගේ ශුද්ධ භූමියක් බවට පත් වූයේත්, අනුරාධපුරයත්, මිහින්තලයත්, පොළොන්නරුවත්, කතරගම කිරිවෙහෙරත්, සිතුල් පවුවත්, සීගිරියත්, දඹුලු විහාරයත් අපට ඇති වූයේත් බුදුසමය නිසා ය.දුටුගැමුණු, මහපැරකුම්බාවන් වැනි වීරෝදාර ප්රතාපවත් රජවරුන්, සිරි සංඝාබෝධි, බුද්ධදාස වැනි බෝධිසත්ව ගුණෝපේත රජ දරුවන්, සීගිරි, කාශ්‍යප වැනි කලාකාමී නරවිරුවන් සුරනිමල - ථෙර පුත්තාභය වැනි රණකාමී යෝධයන්, අරිෂ්ට – මලියදේව වැනි සිංහල රහත් හිමිවරුන්, අනුලාවන් වැනි රහත් මෙහෙණින්, ලීලාවතී, කල්‍යාණවතී වැනි රාජ්‍ය පාලනයෙහි නියුක්ත රාජමෙහෙසින්, විහාරමහා දේවී - ;සීමා දේවී වැනි වීරෝදාර හෙළ මවුවරුන්, හේමාවන් වැනි ගුණ නුවණින් හෙබි කුල කතුන් මේ රටේ පහළ වූයේත් බුදුසමය නිසා ය. මහාසාගරය වැනි ගැඹුරු නුවණින් හෙබි දිඹුලාගල කාශප, ශාරිපුත්‍ර, ශ්‍රී රාහුල වැනි සඟ රජ හිමිවරුන්, ධර්මසේන හිමි, වෑත්තෑවේ හිමි, මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍ර හිමි, වීදාගම මෛත්‍රෙය හිමි, ගුරුළු ගෝමී, විදුසක්විති, හා දෙවන පැරකුම්බාවන් වැනි මහා පඬිවරුන් බිහිවූයේත්, බුදු සමය නිසා ය. අපේ සිංහල සාහිත්‍යයට ධර්ම ප්‍රදීපිකාව, අමාවතුර, බුත්සරණ, දහම් සරණ සඟ සරණ, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, ජාතක පොත, කව් සිළුමිණ, කාව්‍යශේඛරය, ගුත්තිලය, බුදුගුණාලංකාරය, ලෝවැඩ සඟරාව හා සුභාෂිතය වැනි ගද්‍ය පද්‍ය ධර්ම ශාස්ත්‍රීය ග්රන්ථයන් බිහිවූයේත් බුදුසමය නිසා ය. මේ අත්‍යුත්තම පොසොන් පුනු පොහෝ දිනය වූ කලී දීප ප්‍රසාදක මහා මහේන්ද්‍ර අනුබුද්ධයන් වහන්සේ පිළිබඳවත් දඹදිව අශෝක නරනාථයන් පිළිබඳවත් අතිවිශිෂ්ට අනුස්මරණයන් එකිනෙක පෙරට ගෙන එන අතිශයින් ම වැදගත්, අතිපරිශුද්ධ දිනයෙකි. මේ අතිශ්‍රේෂ්ඨ මහා පුරුෂයන් පිළිබඳව, අතිසම්භාවනීය චරිතාපදානයන් පිළිබඳව එක්වන් මෙනෙහි කිරීම මෙදින කළ හැකි මහා කුශල කර්මයක් වන්නේ ය. විසිතුරු සිද්ධීන් ගෙන් විචිත්‍රවුණු අශෝක චරිතාපදානය දෙස නෙත් කොණින් හෙළන බැල්මක් වූව ද හැම බෞද්ධ සිතකටම මහත් ආලෝකයක් ගෙනදීමට තරම් හැම අතින්ම ප්‍රබල ය. එතුමා විසින් ගිරි, පුවරු, ටැම් ආදියෙහි කොටවා තමන් සතු මහා රාජ්‍යයෙහි තන්හි තන්හි පිහිටුවන ලද ධර්ම ලිපි වලින් අංශුමාත්රයක් කියවා මෙනෙහි කිරීම වූවද සියල් සත්නට වැඩ සාදාලීමෙහි එක සේ පොහොසත් ය. බෞද්ධ සභ්‍යත්වයෙහි දරුවා නැළවුණු තොටිල්ල යැයි ඉතිහාස විශාරදයන් විසින් විවරණය කරනු ලබන මිහින්තලය ගැන පොසොන් පොහෝදා මෙනෙහි කරන ඕනෑම බෞද්ධයෙකු වූවද ප්‍රසාදසංවේගයෙන් ඇලළී යනවාට කිසිම අඩමානයක් නැත. මහා භාරත අධිරාජ්‍යය වැනි ඓශ්චර්යකින් අනූන වූ දේශයක සිංහාසනය අලුයම ලූ කෙළපිඬක් මෙන් ඉවත දා මිහින්තලාවේ ගල්ලෙනක් තුළ මුළු ජීවන යුගයක් ගෙවමින් සිංහල රටටත් සිංහල මිනිසාටත් නො නැසෙන ආලෝකයක් ගෙන දුන් අනුබුදු මිහිඳු මාහිමියන් වෙනුවෙන් බැඳී ඇති ණයබර පොසොන් පොහෝදා වැඩි වැඩියෙන් පෙනී යතොත් ඒ අතිශයින් ම ස්වාභාවික ය. බුදු සමයේ ශුභ්‍ර කීර්තිය කැටි ගැසුණු කලක් මෙන් අනුරාධපුර මහ මෙවුනා උයනේ ථූපාරාමය, ඉසුරුමුනිය, මහාබෝධිය, වෙස්සගිරිය, මහා විහාරය, රුවන්වැලි සෑය, ජේතවනය, අභයගිරිය, මිරිසවැටිය, ලෝවාමහා පාය ආදී, පූජනීය ස්ථානත් මිහින්තලා අපරාජිත ශුද්ධ භූමියේ කණ්ඪක චේතිය, අට සැටලෙන් අම්බස්ථල චෛත්‍යය ආදී පූජනීය ස්ථානත් පහළවූයේ මහින්දාගමනය නිසා ය. සිසිල් දිය පිරුණු දෙවැනි මුහුදු වැනි මහ වැව් හෙළදිව තැනින් තැන නිර්මාණය වූයේත් උතුරු මැදයේ මහා නිම්නය රමණීය කෙත් යායක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වූයේත්, පොසොන් පුනු පොහෝදා ලැබුණු සම්බුද්ධ ධර්ම දායාදය කරණකොට ගෙන ය. පණ්ඩුකාභය යුගයෙන් පසු මේ සිංහල රටේ උසස් දියුණුවක් උදා වූයේ බෞද්ධෝදයෙන් පසුව ය. කය සිත දෙකින් ම හැම ලෙසින් මෙසේ සැනසුණු සිංහලයෝ නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියක නිර්මාතෘවරයෝ වූහ. මෙසේ සිංහලයන් ගේ ලෞකික ලෝකෝත්තර හැම දියුණුවකටම මුල් වූයේ මිහිඳු මාහිමියන් විසින් ඇති කොට වදාළ බුදු සමය බව කිව යුතු ය. සිංහලයන් ගෙන් කිසිදු ගෞරවයක් බලාපොරොත්තු නොවී හුදු කරුණාවෙන් යුතුව ස්වදේශය හැර දමා විදේශ ගත ව අර්ධ ශත වර්ෂයකට අධික කාලයක් මුළුල්ලෙහි කරන ලද උදාර ශාසනික සේවය සිංහල ජාතියත් ලංකා සම්බුද්ධ ශාසනයත් පවත්නා තාක් අමරණීය ව පවතිනු ඇත. මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්මදූත පිරිණ මුණ ගැසුණු මිස්සක පවුවෙන් හමා එන සුළං රැල්ල පවා සිංහල සැදැහැතියා ගේ ගතට සිතට ලබා දෙනුයේ විශාල සැනසිල්ලකි. ගල් පඩි එක් දහස් අටසිය අසූවකට අධික සංඛ්‍යාවක් ගෙවා අවුරුදු පතා ලක්ෂ ගණන් බැතිමතුන් මිහින්තලා පවුවට නැග සැනසුම් සුසුම් හෙළන්නේ මිහිඳු මාහිමියන් විසින් එහි සිට අරඹන ලද සාම විප්ලවයට කෘතෝපහාර දැක්වීම වශයෙනි. ‘පොහොය වර්ණනාව‘ කෘතියෙනි [SIZE="5"][COLOR="Red"][COLOR="Red"]Source -[/COLOR][/COLOR][/SIZE] [url]http://www.lakehouse.lk/budusarana/2009/06/07/tmp.asp?ID=fea01[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom