Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
All Buddhists Please Read.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ තුමා මේ විදිහට කටක් ඇරලා කතා කරන එක ගැන ශ්රී ලාංකිකයෙක් විදිහට මම සතුටු වෙනවා මචන්.

මම උපතින්ම බොඋද්ධයෙක්. එත් මටත් ඔය ගස් වල එල්ලන මගුල් අල්ලන්නේ නැහැ.

හබි මෙහෙම එකක් තියෙනවා. බුදු දහම නිසා මිනිස්සු නිරායාසයෙන්ම හරි මාර්ගයට වැටෙනවා. මට ඉස්ලාම් අගමැත එක්ක තරහක් න මචන්. ඒ ආගමේ කියල තියෙන්නෙත් අවිහිංසාවාදය ගැනම තමි. එත් ඉස්ලාම් අගමැ අදහන මිනිස්සු එකෙන් පිට ගිහින්. ලෝකෙට පිළිකුල් වෙන තරමටම දැන් පිස්සන් වෙලා ඉන්නේ.

කහ සිවුරක් ඇදගත්ත හැමෝම හාමුදුරුවන් වහන්සේලා නෙවෙඉ. ඒ වගේම තමයි හාමුදුරුවන් වහන්සේලා හැමෝම සල්ලි වලට යන්තර මන්තර ගුරුකම් කරන්නේවත් බදු ගහන්නේවත් න. අපේ රටේ කරුවෙට ඒ වගේ මිනිස්සු ඉන්නවා. අපි ඒවා හදාගන්න ඕනේ.

උඹල ඉස්ලාම් ආගම අදහන ය වෙන්න ඇති. එත් ඒ ආගමෙන් පිට යන යට උඹල දඩුවම් කරනවත් ඇති. ඔන්න ඔතනින් තමි මචන් සිංහල බොඋද්ධයන්ගේ අවිහිංසාව මතු වෙන්නේ. ගමේ පන්සල හාමුදුරුවෝ මොකක්හරි වරදක් කරනවානම් මිනිස්සු එකතුවෙලා සාමකාමීව ඒවා විසඳ ගන්නවා. අපි කව්රුත් මේ ලෝකෙට එන්න ගොඩක් පින් කරලා තියෙනවා. එක මොන ආගමේ කෙනෙක්ට උනත් පිළිගන්න වෙනවා. එහෙම කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන්න අපි කාටවත් ඓතියක් නැහැ.

ඉස්ලාම් ආගමේ ය එක තමි පිළිගන්නේ නැත්තේ. දෙවියෝ වෙනුවෙන් කියා කියා සත්තු මරණ එකද හරි, නැත්තම් කන්න සත්තු මරණ එකද. මේ දෙකෙන් හුගක් වැරදි මොකක්ද.

අනිත් එක තමි මචන් මස් කන එක. මේ ගැන හුගක් ය හුගක් මත දරන්න පුළුවන්. එත් මම කියන්නේ මස් කන එකෙන් යම් විදිහකට පවක් සිද්ධ වෙනවා. එක වරදක් කියල මමත් පිලිගන්නවා.

ලෝකේ හැමදාම මිනිස්සු උත්සහ කරන්නේ තමන් දන්නේ නැති දෙයක් දැනගන්න. තමන්ට දියුණු වෙන්න පුලුවන්නම් මහන්සිවෙලා වැඩ කරන්න ඕනේ කියන එක මිනිස්සු තේරුම් ගන්න ඕනේ. නොපෙනෙන දෙයක් පස්සේ යන එකෙන් තේරුමක් න. එත් අපේ දර්ශනය විශ්වාස කරන -- ඒ කියන්නේ බෞද්ධයෝ -- දේවල වලට යන එක මුස්ලිම් සහෝදරයෝ පල්ලි වල ගිහින් කරන වතාවත් වලට සමාන කරන්න බැරි බව තේරුම් ගන්න.

ඉස්ලාම් අගමැ එන්න කලින් තමි බුදු දහම ලෝකෙට පහල වුනේ. ඊටත් කලින් ඉඳන් ගස් ගල් වන්දනාව තිබිල තියෙනවා. බුදු දහම හරියට තේරුම් ගත්ත අය ඒ විදිහට කරන්නේ නැහැ. මහින්දාගමනය ටිකක් හොයල බැලුවනම් මේක තේරෙයි.

මම පැහැදිලිවම විශ්වාස කරන දෙයක් තමයි ඔය සුත්ර බෝධි පුඋජ තියන ඒවගෙන් තමන්ගේ හිතට ලැබෙන ශක්තිය මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ කියන එක. අපි ඔය කියන සුත්ර වල සිංහල තේරුම බැලුවොත් තේරේවි ඒවගේ තියෙන්නේ හරියට ජීවත් වෙන විදිහ කියල. ඒවා තියෙන්නේ තේරුම් ගන්න මිසක් කියව කියව ඉන්න නෙවෙඉ.

[QUOTE="Ayeshlive, post: 12721254, member: 363439"] [size=4]ඔබ තුමා මේ විදිහට කටක් ඇරලා කතා කරන එක ගැන ශ්රී ලාංකිකයෙක් විදිහට මම සතුටු වෙනවා මචන්. මම උපතින්ම බොඋද්ධයෙක්. එත් මටත් ඔය ගස් වල එල්ලන මගුල් අල්ලන්නේ නැහැ. හබි මෙහෙම එකක් තියෙනවා. බුදු දහම නිසා මිනිස්සු නිරායාසයෙන්ම හරි මාර්ගයට වැටෙනවා. මට ඉස්ලාම් අගමැත එක්ක තරහක් න මචන්. ඒ ආගමේ කියල තියෙන්නෙත් අවිහිංසාවාදය ගැනම තමි. එත් ඉස්ලාම් අගමැ අදහන මිනිස්සු එකෙන් පිට ගිහින්. ලෝකෙට පිළිකුල් වෙන තරමටම දැන් පිස්සන් වෙලා ඉන්නේ. කහ සිවුරක් ඇදගත්ත හැමෝම හාමුදුරුවන් වහන්සේලා නෙවෙඉ. ඒ වගේම තමයි හාමුදුරුවන් වහන්සේලා හැමෝම සල්ලි වලට යන්තර මන්තර ගුරුකම් කරන්නේවත් බදු ගහන්නේවත් න. අපේ රටේ කරුවෙට ඒ වගේ මිනිස්සු ඉන්නවා. අපි ඒවා හදාගන්න ඕනේ. උඹල ඉස්ලාම් ආගම අදහන ය වෙන්න ඇති. එත් ඒ ආගමෙන් පිට යන යට උඹල දඩුවම් කරනවත් ඇති. ඔන්න ඔතනින් තමි මචන් සිංහල බොඋද්ධයන්ගේ අවිහිංසාව මතු වෙන්නේ. ගමේ පන්සල හාමුදුරුවෝ මොකක්හරි වරදක් කරනවානම් මිනිස්සු එකතුවෙලා සාමකාමීව ඒවා විසඳ ගන්නවා. අපි කව්රුත් මේ ලෝකෙට එන්න ගොඩක් පින් කරලා තියෙනවා. එක මොන ආගමේ කෙනෙක්ට උනත් පිළිගන්න වෙනවා. එහෙම කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන්න අපි කාටවත් ඓතියක් නැහැ. ඉස්ලාම් ආගමේ ය එක තමි පිළිගන්නේ නැත්තේ. දෙවියෝ වෙනුවෙන් කියා කියා සත්තු මරණ එකද හරි, නැත්තම් කන්න සත්තු මරණ එකද. මේ දෙකෙන් හුගක් වැරදි මොකක්ද. අනිත් එක තමි මචන් මස් කන එක. මේ ගැන හුගක් ය හුගක් මත දරන්න පුළුවන්. එත් මම කියන්නේ මස් කන එකෙන් යම් විදිහකට පවක් සිද්ධ වෙනවා. එක වරදක් කියල මමත් පිලිගන්නවා. ලෝකේ හැමදාම මිනිස්සු උත්සහ කරන්නේ තමන් දන්නේ නැති දෙයක් දැනගන්න. තමන්ට දියුණු වෙන්න පුලුවන්නම් මහන්සිවෙලා වැඩ කරන්න ඕනේ කියන එක මිනිස්සු තේරුම් ගන්න ඕනේ. නොපෙනෙන දෙයක් පස්සේ යන එකෙන් තේරුමක් න. එත් අපේ දර්ශනය විශ්වාස කරන -- ඒ කියන්නේ බෞද්ධයෝ -- දේවල වලට යන එක මුස්ලිම් සහෝදරයෝ පල්ලි වල ගිහින් කරන වතාවත් වලට සමාන කරන්න බැරි බව තේරුම් ගන්න. ඉස්ලාම් අගමැ එන්න කලින් තමි බුදු දහම ලෝකෙට පහල වුනේ. ඊටත් කලින් ඉඳන් ගස් ගල් වන්දනාව තිබිල තියෙනවා. බුදු දහම හරියට තේරුම් ගත්ත අය ඒ විදිහට කරන්නේ නැහැ. මහින්දාගමනය ටිකක් හොයල බැලුවනම් මේක තේරෙයි. මම පැහැදිලිවම විශ්වාස කරන දෙයක් තමයි ඔය සුත්ර බෝධි පුඋජ තියන ඒවගෙන් තමන්ගේ හිතට ලැබෙන ශක්තිය මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ කියන එක. අපි ඔය කියන සුත්ර වල සිංහල තේරුම බැලුවොත් තේරේවි ඒවගේ තියෙන්නේ හරියට ජීවත් වෙන විදිහ කියල. ඒවා තියෙන්නේ තේරුම් ගන්න මිසක් කියව කියව ඉන්න නෙවෙඉ. [/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom