All Buddhists Please Read.

fortunato

Banned
Mar 30, 2012
241
20
0
මේකේ ඉන්න සෝවාන් වෙන්න ඔන්න මෙන්න කියපු ජාතික වීර බෞද්ධයන්ට තමයි මේක වැඩියෙන්ම කියන්නේ. මම බැලුව හැම එකාම මුස්ලිම් උන්ට බනිනවා මිත්‍යා දෘෂ්ටිකයෝ කියල. ඒත් එහෙම කියන උන් කොහොම උන් ද? මුලින් ම කියන්න ඕන ඉස්ලාම් කියන්නේ, මගේ පුද්ගලික අදහස තමයි, ලෝකයට සාමය ට වඩා විනාශය ගෙන ආපු ආගමක්. අද තියන යුද්ධ සහ අපරාධ ගොඩක් ඒ අය නිසා තමයි. ඒ මිත්‍යාව නිසා.

ඒත් ඔය බෞද්ධ උතුමන්ලා මොකද කරන්නේ? මිත්‍යාවෙන් මිදිලා ද? ඔබ තුමන්ලා සුවය පතා බෝ ගහට යාඥා කරන්නේ නැද්ද? ඒක ට ඔබ තුමන් ල කියන්නේ බෝධි පුජාව කියල. ඒත් දැන් ඒක යාඥා මෙහෙයක් වෙලා ඉවරයි.

ඔලු ගොඩකුයි අත් ගොඩකුයි තියන ඕන බලි රුපයක් ළඟ ඔහෙලා වැඳ වැටෙන්නේ නැද්ද? කතරගම දෙයියෝ කියන මිත්‍යාවට ඔහෙලා සල්ලියි පු*යි දෙකම දෙනවා නේද? අවුරුදු පතාම දෙනවා නේද?
ඔහෙලා හාමුදුරුවෝ කියල වඳින්නේ කාටද?බුදු හාමුදුරුවෝ එපා කියපු හැම දේම කරන මිත්‍යා දෘෂ්ටිකයන් ට නේද? බෙන්ස් කාර් වල යන, මන්දිර වල ජීවත් වෙන, සිගරට් අරක්කු බොන, සල්ලි දෙනවා නම් දේශ පාලකයන් ට අම්ම උනත් දෙන,කහ සිවුරු අඳින පවු කාරයන් රැලකට නේද වඳින්නේ?
අද පන්සලේ පුජාවට පහන තියන්නේ බුලත් කොළ උඩ සල්ලි කාසි දාල. හාමුදුරුවෝ කියන අය පාන්සකුලේට එන්නේ වාහනයක් එව්වොත් විතරයි. ඒත් ඔහෙලා ගිහින් වඳිනවා නේද?
ගාලු පාරේ තියන සීනිගම කියන දේවාලේ ලඟින් යද්දී ඔහෙලා වඳිනවා නේද? බුදු බණේ කියල තියෙන්නේ අපිට සෙත හදන්න වෙන කාටවත් බෑ කියල නේද? ඒත් ඔහෙලා අද හිතන් ඉන්නේ ඉස්ලාම් ආගමේ විදිහටම නේද? යාඥාවෙන් සුවය ලබා ගන්න, දෙවියන් ට සියල්ල කල හැකිය කියල උන් ඔක්කොම ශේප් එකේ තිය ගන්න, ඕව නේද තමුන්නාන්සේලාගේ ඇදහීම? එකම වෙනස අල්ලාහ් ලෝකය මැව්වේ නෑ කියන ඒක විතරයි. හැබැයි දෙවියෝ තමයි සර්වබලධාරිය කියන ඒක ඔහෙලා පිළිඅරගෙන ඉවරයි නේද?
ඔහෙලා ගැන දුකයි.
 
  • Like
Reactions: shaam cc and Haazi

fortunato

Banned
Mar 30, 2012
241
20
0
රෙප් කපුවා කියල වැඩක් නෑ බන්. තිබුනෙම නැහැනේ. ඕන නම් මෙහෙම ත්‍රෙඩ් දාන්නෙත් නැහැනේ. රිදිච්ච එක ගැන සතුටුයි :rofl::rofl:
 

redmatter

Banned
Apr 15, 2011
179
5
0
Ethin ubata puka da? ape rate api one dekata wadinawa. apita one de karanawa. ubalage kantharekata gihin ubalata one dewal karapanko. awo methana puka denna.
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔබ තුමා මේ විදිහට කටක් ඇරලා කතා කරන එක ගැන ශ්‍රී ලාංකිකයෙක් විදිහට මම සතුටු වෙනවා මචන්.
    මම උපතින්ම බොඋද්ධයෙක්. එත් මටත් ඔය ගස් වල එල්ලන මගුල් අල්ලන්නේ නැහැ.
    හබි මෙහෙම එකක් තියෙනවා. බුදු දහම නිසා මිනිස්සු නිරායාසයෙන්ම හරි මාර්ගයට වැටෙනවා. මට ඉස්ලාම් අගමැත එක්ක තරහක් න මචන්. ඒ ආගමේ කියල තියෙන්නෙත් අවිහිංසාවාදය ගැනම තමි. එත් ඉස්ලාම් අගමැ අදහන මිනිස්සු එකෙන් පිට ගිහින්. ලෝකෙට පිළිකුල් වෙන තරමටම දැන් පිස්සන් වෙලා ඉන්නේ.

    කහ සිවුරක් ඇදගත්ත හැමෝම හාමුදුරුවන් වහන්සේලා නෙවෙඉ. ඒ වගේම තමයි හාමුදුරුවන් වහන්සේලා හැමෝම සල්ලි වලට යන්තර මන්තර ගුරුකම් කරන්නේවත් බදු ගහන්නේවත් න. අපේ රටේ කරුවෙට ඒ වගේ මිනිස්සු ඉන්නවා. අපි ඒවා හදාගන්න ඕනේ.
    උඹල ඉස්ලාම් ආගම අදහන ය වෙන්න ඇති. එත් ඒ ආගමෙන් පිට යන යට උඹල දඩුවම් කරනවත් ඇති. ඔන්න ඔතනින් තමි මචන් සිංහල බොඋද්ධයන්ගේ අවිහිංසාව මතු වෙන්නේ. ගමේ පන්සල හාමුදුරුවෝ මොකක්හරි වරදක් කරනවානම් මිනිස්සු එකතුවෙලා සාමකාමීව ඒවා විසඳ ගන්නවා. අපි කව්රුත් මේ ලෝකෙට එන්න ගොඩක් පින් කරලා තියෙනවා. එක මොන ආගමේ කෙනෙක්ට උනත් පිළිගන්න වෙනවා. එහෙම කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන්න අපි කාටවත් ඓතියක් නැහැ.
    ඉස්ලාම් ආගමේ ය එක තමි පිළිගන්නේ නැත්තේ. දෙවියෝ වෙනුවෙන් කියා කියා සත්තු මරණ එකද හරි, නැත්තම් කන්න සත්තු මරණ එකද. මේ දෙකෙන් හුගක් වැරදි මොකක්ද.

    අනිත් එක තමි මචන් මස් කන එක. මේ ගැන හුගක් ය හුගක් මත දරන්න පුළුවන්. එත් මම කියන්නේ මස් කන එකෙන් යම් විදිහකට පවක් සිද්ධ වෙනවා. එක වරදක් කියල මමත් පිලිගන්නවා.

    ලෝකේ හැමදාම මිනිස්සු උත්සහ කරන්නේ තමන් දන්නේ නැති දෙයක් දැනගන්න. තමන්ට දියුණු වෙන්න පුලුවන්නම් මහන්සිවෙලා වැඩ කරන්න ඕනේ කියන එක මිනිස්සු තේරුම් ගන්න ඕනේ. නොපෙනෙන දෙයක් පස්සේ යන එකෙන් තේරුමක් න. එත් අපේ දර්ශනය විශ්වාස කරන -- ඒ කියන්නේ බෞද්ධයෝ -- දේවල වලට යන එක මුස්ලිම් සහෝදරයෝ පල්ලි වල ගිහින් කරන වතාවත් වලට සමාන කරන්න බැරි බව තේරුම් ගන්න.
    ඉස්ලාම් අගමැ එන්න කලින් තමි බුදු දහම ලෝකෙට පහල වුනේ. ඊටත් කලින් ඉඳන් ගස් ගල් වන්දනාව තිබිල තියෙනවා. බුදු දහම හරියට තේරුම් ගත්ත අය ඒ විදිහට කරන්නේ නැහැ. මහින්දාගමනය ටිකක් හොයල බැලුවනම් මේක තේරෙයි.

    මම පැහැදිලිවම විශ්වාස කරන දෙයක් තමයි ඔය සුත්‍ර බෝධි පුඋජ තියන ඒවගෙන් තමන්ගේ හිතට ලැබෙන ශක්තිය මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ කියන එක. අපි ඔය කියන සුත්‍ර වල සිංහල තේරුම බැලුවොත් තේරේවි ඒවගේ තියෙන්නේ හරියට ජීවත් වෙන විදිහ කියල. ඒවා තියෙන්නේ තේරුම් ගන්න මිසක් කියව කියව ඉන්න නෙවෙඉ.
     
    • Like
    Reactions: sachiDzz

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    man nan buddagame mata harei kiyala hithena de walin, mata one de witarai ganne. kalutara bodiyata garu karanna hitunama bus eke yaddi nagitala garu karanawa. e hithata sanasille gawrawayak ena welawata witarai. bus eke wena kalpanawaka yana gaman bodiya dakka kiyala eka parata nagitinne na. man ehemma mage kalpanawe yanawa. bodiyakata ehema garu karala mukuth balaporoththu wenne na mama nan. bodiyata garu karanne eka dakkama budu hamuduruwo, budunge daramaya, budunta sewana dipu gas jathiya neda kiyala matak wena nisa.
    uba kiyana widiyata sinigama dewaleta puka denna yanne na api. math galle. godak un denawa athi. eth hama ekama na. uba maha pora wage talk denna apa hama ekama waradi widiyata. uba kiyana de hamotama adala na. hari widiyata wivrthawa hithala jiwath wenne uba witarak kiyala hitanna apa.
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මට ඉස්ලාම් අගමැත එක්ක තරහක් න මචන්. ඒ ආගමේ කියල තියෙන්නෙත් අවිහිංසාවාදය ගැනම තමි.

    uba oya avihinsa wadaya kiyala thiyenawai kiyana oya agame, kuranyema thiyenawa minissunwa puchchala maranna kiyala. anya agamikayanta dutu thana gahala marannath kiyala thiyenawa.
     

    fortunato

    Banned
    Mar 30, 2012
    241
    20
    0
    ඔය තියෙන්නේ ලස්සනට. මම කියපු ඒවා හොඳටම ඔප්පු වෙනවා. බුද්ධාගම කියල කියපු ගමන් මල පැනල දඟලනවා. දැන් මම කිව්වේ බුද්ධාගම වැරදියි කියල ද? මම කිව්වේ බුද්ධාගමේ නමින් දේවාල සහ දේව බලි රූප වන්දනාවේ යන මිත්‍යා දෘෂ්ටිකයෝ ගැන.
    මම මේකේ යන ගොඩක් ත්‍රෙඩ් කියවල තියනවා. කතරගම දේවාලේ පෙරහරට යන එක ගැන, සාස්තර, වශී ගුරුකම්, කේන්දර, ඔය වගේ ඒවා ගැන සිය ගානක් ත්‍රෙඩ් දැකල තියනවා. එකෙක් අහනවා කෙල්ලගේ හිත ගන්න ගුරුකම් කරන තැනක් ගැන. කමක් නෑ ඌ අසරණ වෙලා පිස්සු කෙලිනවා. මෙන්න බලද්දී එහෙම තැන් තියනව කියලා කියන උන් ඉන්නවා. ඇත්තටම දුකයි ලංකාවේ බෞද්ධයා ට වෙලා තියන දේ ගැන.
    මෙන්න උදාහරණයක්:
    http://www.elakiri.com/forum/showthread.php?t=1429279
    මචන් ඉන්දියානු දේව ප්‍රතිම සම්ප්‍රදායට ඉන්දියන් කාරයෙක් නෙලපු පිළිමයක් මේක. මචන් කකුල් වල ප්‍රමාණය ගත්තොත් සිරුරේ ප්‍රමාණයට වඩා අති විශාලයි. අනිත් අවයව ත් එකකට එකක් ගැලපෙන්නේ නෑ. නමුත් මේ විරූපී ප්‍රතිමාව පොළොන්නරුවේ ගල් විහාරයේ ප්‍රතිමා සහ අනුරාධපුර සමාධි ප්‍රතිමා වලට සමාන කරලා තියනවා. මොන තරම් අගෞරවයක් ද? බුදු පිලිමෙක හැඩේ යන්තම් හිටින්න ගූ බෙට්ටක් හැදුවත් වඳින්න යන උන් තමයි මේකේ ඉන්නේ. ඒකත් අන්ධ භක්තිය.
    මෙන්න තව උදාහරණයක්:
    http://www.elakiri.com/forum/showthread.php?t=1431294
    ඔය බෞද්ධ මහත්වරුනි මෙන්න ඇත්ත. කවද හරි ඔහෙලගෙ නංගිලා අක්කල එක්ක හම්බයෙක් යාලු වෙච්ච ගමන් කියන්නේ මෙහෙමයි: ඔයාල ත් දෙවියෝ අදහනවා අපිත් අදහනවා. ලොකු වෙනසක් නෑ. අපි වෙනස් නම් වලින් කියන්නේ එකම දෙවියෝ ගැන තමයි. ඒ තමයි අල්ලාහ්. ඔහොම කියපු ගමන් කෙල්ලට තියෙන්නේ ඌ එක්ක පැනල යන්න විතරයි. මොකද පසු බිම උඹල හදල දීල නේ තියෙන්නේ. උඹල ගැන දුකයි බන්
     
    • Like
    Reactions: 121221

    fortunato

    Banned
    Mar 30, 2012
    241
    20
    0
    ekek kiyala thiyanawa muslim un ekka sinhala kello yaalu wenne nathilu. oo lankaawe neweyi. yako colombo muslim kollo 50 per cent yaalu welaa inne sinhala kello ekka. hondata hoyala balapan.
    paththare balapan nam wenas kireem. sinhala kello kee denek un bandala muslim wenawada kiyala. ponna hiwalek. samaajaya gana danne ne.