First tranche by end March or early April after President’s talks with IMF chief
The Government is on the cusp of clinching a deal with the International Monetary Fund (IMF), senior officials said yesterday expecting a US dollars 300 million first tranche by the end of the month, or at least reaching a final agreement on its US$ 2.9 billion bailout agreement at the Fund’s Spring Session early next month.
Highly placed Finance Ministry sources told the Sunday Times yesterday that this followed a zoom meeting on Thursday night between President Ranil Wickremesinghe as Minister of Finance and the IMF’s Managing Director Kristalina Georgieva. The IMF head while stating that she realised the “pain” the Sri Lankan people were going through, it is learnt, commended the Sri Lankan Government for taking “bold steps” in moving forward towards an IMF programme soon.
Finance Ministry sources said the Government would be submitting a formal application by way of a Letter of Intent to the IMF Board of Directors listing out the reforms it had put in place for compliance with the IMF demands for the bailout. Earlier, President Wickremesinghe announced the Government had fulfilled the 15 requirements of the IMF.
A few adjustments had to be made during the week, the source said and pointed to the 100 Basis Points or ‘bp’ — a unit of measure for interest rates calculated for changes – rise in interest rates “because inflation was not falling fast enough”.
Meanwhile, Ms. Georgieva said China was also on board now on reaching an agreement with other creditors of Sri Lanka’s foreign loans.
The Finance Ministry source said yesterday that the most recent Chinese statement was “constructive” and Sri Lanka could now “move forward” and “go along” with formally submitting an application to the IMF “taking into account” the latest Chinese position.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීම සඳහා මූලික එකඟත්වය පළ කර ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකමේ මුල් පියවර සෙ ඇමෙරිකානු ඩොලර් 300ක මුදලක් මෙම මාසයේ අගට හෝ ලබන මාසයේ මුල් සති දෙක අතර කාලයේ ලැබෙනු ඇති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා අතර පසුගිය සිකුරාදා පැවති දුරකථකන සාකච්ඡාවේ දී ද මේ පිළිබඳව සාකච්ඡා කෙරී ඇති බවත් මූල්‍ය අරමුදල අපේක්ෂා කරන මූලික අවශ්‍යතා අතරින් චීනයේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට අවශ්‍ය එකඟත්වය හැර සෙසු අවශ්‍යතා සියල්ලම පාහේ මේ වනවිට සම්පූර්ණ වී ඇති බවත් මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කළමනාකාර අධ්‍යක්ෂිකාව අතර පැවැති සූම් තාක්ෂණය හරහා පැවති සාකච්ඡාවට අනුව වසර හතරක් කාලයක් පුරා ලැබෙන ඩොලර් බිලියන 2.9ක ණය පහසුකමට අදාළ එකඟතා ගිවිසුම සඳහා ඉදිරි සතියේදී අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබෙනු ඇති බවත් ඒ අනුව එම ගිවිසුම ට අත්සන් කිරීම සිදුවනු ඇති බවත් අනාවරණය කළේය.එම ගිවිසුමට එකඟවීමත් සමඟ ඩොලර් මිලියන 300ක පළමු ණය කොටස නිදහස් කිරීමට අරමුදල ක්‍රියා කරනු ඇත. මෙම මුදල් විදේශ සංචිත තර කිරීමට පමණක් යෙදවීම පිළිබඳවද ශ්‍රි ලංකාවට එකඟ වන්නට සිදුවනු ඇති බව සඳහන් කළ මෙම ආරංචි මාර්ග ශ්‍රි ලංකාව මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් දක්වන ප්‍රගතිය මත ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි මූල්‍ය ආයතනද ශ්‍රි ලංකාව සඳහා ණය ආධාර ලබා දීමට එකගත්වය පළ කර ඇතයි සඳහන් කළේය.
කෙසේ වුවද රටේ උද්ධමනකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රි ලංකාවේ මූල්‍ය බලධාරීන් මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල සෑහීමකට පත්ව නැති අතර ඔවුන් අවධාරණය කර ඇත්තේ පොලී අනුපාතික තවදුරටත් ඉහළ දැමීමට කටයුතු කළ යුතු බවය. මේ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිතිවරයා සහ මූල්‍ය අරමුදල් කළමනාකාර අධ්‍යක්ෂවරිය අතර පැවති සාකච්ඡාවේ ද අවධාරණය කෙර ඇති අතර ඊට පසුවද එනම් සිකුරාදා මහ බැංකු අධිපතිවරයා රටේ මූල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනයේදී ප්‍රකාශ කළේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පාදක ඒකක 100කින් එනම් සියයට 15.5 සිට සියයට 16.5ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළ බවයි.
- https://lankasara.com/si/පුවත්/ඩොලර්-මිලියන-300-ක-imf-පළමු-ණය-කො/

- https://www.sundaytimes.lk/230305/news/all-clear-for-imf-bailout-package-513727.htmlඩොලර් මිලියන 300 ක IMF පළමු ණය කොටස මේ මස අග !

Last edited: