කොහොමද යාලුවනෙ
හුග දවසකින් මොනා හරි වෑදගත් දෙයක් දෙන්න බෑරි වුන නිසා, මොනවද දෙන්නෙ කියල කල්පනා කර කර ඉන්නකොට මට ලෑබුන පට්ට ඈප්ලිකේශන් කෑල්ලක්
හරි ඉතිං වෑඩි විස්තර ඕනෙ නෑ අද දෙන්න යන්නෙ ජංගම දුරකතන භාවිත කරන අයට වෑදගත් වෙන දෙයක්, මේක තමා අපි වෑඩිහරියක් දෙනා භාවිතා කරන ජංගම දුරකථන වල කෝඩ්ස් තියන පොඩි ඈප්ලිකේශන් එකක්
පොඩි කීවට මේකෙ තියනව හෑම දුරකතනකම වගෙ කෝඩ්ස්, ඔයාලට බලාගන්නත් එක්ක පහලින් ඒකෙ පොටො කෑලි ටිකකුත් දාන්නම්කො
මේක මට ලෑබුනෙ නම් යාළුවෙක්ගෙන්, ඒත් මෙ ඈප් එක හදපු මුල් අයිතිකරුට මාගෙ ප්‍රණාමය
ඔන්න එහෙනම් පහලින් බාගන්නකො
mediafire password ~ elakiri.com
ප.ලි
පොස්ට් එක නිකන් තොරණක් වගෙ නෙද ගනන් ගන්න එපා
අයෙත් දවසක ඔයාලට වෑදගත් මොනවහරි එක්ක හමුවෙමු 
හුග දවසකින් මොනා හරි වෑදගත් දෙයක් දෙන්න බෑරි වුන නිසා, මොනවද දෙන්නෙ කියල කල්පනා කර කර ඉන්නකොට මට ලෑබුන පට්ට ඈප්ලිකේශන් කෑල්ලක්
හරි ඉතිං වෑඩි විස්තර ඕනෙ නෑ අද දෙන්න යන්නෙ ජංගම දුරකතන භාවිත කරන අයට වෑදගත් වෙන දෙයක්, මේක තමා අපි වෑඩිහරියක් දෙනා භාවිතා කරන ජංගම දුරකථන වල කෝඩ්ස් තියන පොඩි ඈප්ලිකේශන් එකක්
පොඩි කීවට මේකෙ තියනව හෑම දුරකතනකම වගෙ කෝඩ්ස්, ඔයාලට බලාගන්නත් එක්ක පහලින් ඒකෙ පොටො කෑලි ටිකකුත් දාන්නම්කො
NOKIA
SAMSUNG
SONY
මේක මට ලෑබුනෙ නම් යාළුවෙක්ගෙන්, ඒත් මෙ ඈප් එක හදපු මුල් අයිතිකරුට මාගෙ ප්‍රණාමය

ඔන්න එහෙනම් පහලින් බාගන්නකො mediafire password ~ elakiri.com
Mediafire
Direct