Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
...::: All in one :::...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්, සාමාන්‍යයෙන් ටැග් කරන්නේ අදුරගන්න ලේසිවෙන්න...

දැන් අපි උදාහරනෙකට බ්ලොග් එකකට දාන ෆිල්ම් එකක් ගමු...

අපි ඒ ෆිල්ම් එක ඇක්ෂන්, කොමඩි, ඇනිමේෂන් වගේ ඒවට ටැග් කරනවා. එතකොට කවුරු හරි ඒ ටැග් වලින් ගිහිල්ලා බලපුවාම මේ ෆිල්ම් එකත් පෙන්නනවා...

දැන් උඹ එළකිරි එකේ Home Page එකට ගිහිල්ලා බැලුවොත් එකේ ඇති Popular Tags කියලා තැනක්. එතන තියනවා ත්‍රෙඩ් වල ජනප්‍රියම ටැග් කීපයක්. ඒකෙන් එකක් ක්ලික් කරලා බලපන්.. එතකොට ඒ ටැග් එක දාලා තියන ත්‍රෙඩ් ඔක්කොම පෙන්නනවා........

ඒ වගේම ත්‍රෙඩ් එකක ටැග් එකක් ක්ලික් කරලා බලාගන්න පුළුවන් ඒ ටැග් එක තව මොන ත්‍රෙඩ් වලද දාලා තියෙන්නේ කියලා.......

නමුත් මචන් දැන් ටැග් හරියට භාවිතා වෙන්නේ නෑ..තමන්ට කැමති කැමති වචන දාලා ටැග් කරනවා..... එක්කෝ කාට හරි බැනලා ටැග් දානවා..අපි මේවා පිළිවෙලකට දැම්මනම් අපිට Elakiri එකේ හෝම් පේජ් එකෙන් ගොඩාක් වටිනා ත්‍රෙඩ් හොයාගන්න පුළුවන් වෙනවා.....

නමුත් අවාසනාවකට ඒ පිළිවෙල අපිලිවෙලක් වෙලා තියෙන්නේ..............

[QUOTE="Captain ජැක් ස්පැරෝ, post: 11763738, member: 374881"] [SIZE=4]මචන්, සාමාන්‍යයෙන් ටැග් කරන්නේ අදුරගන්න ලේසිවෙන්න... දැන් අපි උදාහරනෙකට බ්ලොග් එකකට දාන ෆිල්ම් එකක් ගමු... අපි ඒ ෆිල්ම් එක ඇක්ෂන්, කොමඩි, ඇනිමේෂන් වගේ ඒවට ටැග් කරනවා. එතකොට කවුරු හරි ඒ ටැග් වලින් ගිහිල්ලා බලපුවාම මේ ෆිල්ම් එකත් පෙන්නනවා... දැන් උඹ එළකිරි එකේ Home Page එකට ගිහිල්ලා බැලුවොත් එකේ ඇති Popular Tags කියලා තැනක්. එතන තියනවා ත්‍රෙඩ් වල ජනප්‍රියම ටැග් කීපයක්. ඒකෙන් එකක් ක්ලික් කරලා බලපන්.. එතකොට ඒ ටැග් එක දාලා තියන ත්‍රෙඩ් ඔක්කොම පෙන්නනවා........ ඒ වගේම ත්‍රෙඩ් එකක ටැග් එකක් ක්ලික් කරලා බලාගන්න පුළුවන් ඒ ටැග් එක තව මොන ත්‍රෙඩ් වලද දාලා තියෙන්නේ කියලා....... නමුත් මචන් දැන් ටැග් හරියට භාවිතා වෙන්නේ නෑ..තමන්ට කැමති කැමති වචන දාලා ටැග් කරනවා..... එක්කෝ කාට හරි බැනලා ටැග් දානවා..අපි මේවා පිළිවෙලකට දැම්මනම් අපිට Elakiri එකේ හෝම් පේජ් එකෙන් ගොඩාක් වටිනා ත්‍රෙඩ් හොයාගන්න පුළුවන් වෙනවා..... නමුත් අවාසනාවකට ඒ පිළිවෙල අපිලිවෙලක් වෙලා තියෙන්නේ..............[/SIZE] :):):):):):) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom