• Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    4074844caa5ddc1cfab67a5a1024edc2.gif



    අද මම කියලා දෙන්න යන දේ, එළකිරි එකට ආව අලුත් අයට ගොඩාක් ප්‍රයෝජයවත් වෙයි.. පරණ ඉන්න කට්ටියත් නොදන්න දේවල් ඇති. එහෙම අයත් මේ ත්‍රෙඩ් එක බලලා ඉගෙන ගන්න...

    හොදයි, අද මම කියලා දෙන්න යන්නේ ඔයාලා එළකිරියේ ඉන්නකොට දැනගන්න ඔන වැදගත් දේවල් කිපයක් ගැනයි..වැඩිය කතා නැතුව කෙලින්ම කාරණේට බහිමු..



    ================================================
    ආ ඊට කලින් ඉතාමත් වැදගත් කාරණයක් තියනවා..ඒක මුලින්ම කියලා ඉන්නම්........

    ඔක්කොම දේවල් එකපාරට කියලා දෙන්න විදිහක් නැති නිසා කොටස් කොටස් තමා කියලා දෙන්න වෙන්නේ.. ඒ නිසා මේ ත්‍රෙඩ් එක නිතරම Update වෙනවා. ඔයාලා පොඩ්ඩක් සැලකිලිමත්ව ඉන්න මේකේ යට තියන ටැග් ගැන. මම වැදගත් දේවල් දාලා ඒවා තියන පි‍ටු, යට තියන ටැග් වල සදහන් කරනවා..ඒතකොට ඔයාලට හැම පි‍ටුවක්ම බලන්න ඕන වෙන්නේ නැ.......




    ================================================


    හුටා.....
    ඔක්කෝමට කලින් ටැග් කියන්නේ මොනවද කියලා කියලා දෙන්න එපායෑ.........:rofl::rofl::rofl:

    එහෙනම් ඔන්න මෙතන ඉදන් පාඩම ඇරඹුනා............:D:D

    =============================================================================



    මෙන්නෙ එහෙනම් දැන ගන්න ටැග් කියන්නේ මොනවද කියලා.....


    12.jpg



    ඔය මම උඩින් දාලා තියන පිංතුරේ රතුපාට කො‍ටුව ඇතුලේ තියෙන්නේ ටැග්.....
    කැප්ටන් ජැක්, ටැග් 5, movie zone කිය කිය දාලා තියන ඒවට තමා ටැග් කියන්නේ...

    ආ තව දෙයක් කියන්න ඔනේ. මේ ත්‍රෙඩ් එකේ අයිතිකාරයාට ත්‍රෙඩ් එක වෙනුවෙන් ටැග් 5 ක් දාන්න පුලුවන්. අනිත් අයට ටැග් 2 ගානේ දාන්න පුළුවන්.

    දැන් අපි බලමු කොහොමද ටැග් දාන්නේ කියලා.....


    13.jpg



    ඔය මම උඩ පිංතුරයේ නිල්පාටින් කො‍ටුකරලා තියන Edit Tags කියන එක Click කරන්න....
    ඊටපස්සේ පහල තියන විදිහේ එකක් ඒවී......


    14.jpg



    එකේ ඔය කොලපාටින් ටික් එකක් වැටිලා තියෙන්නේ මම දාපු ටැග් වලට....
    මේක මගේ ත්‍රෙඩ් එකක් නිසා මට ටැග් 5 ක් දාන්න පුළුවන්....මට ටැග් එකක් අයින් කරන්න ඔනෙනම් ඔය ටික් එක අයින් කරලා Save Change කියන එක ක්ලික් කරන්න. ටැග් එකක් දාන්න ඔනෙනම් Add Tags කියන එකට පහලින් තියන සුදුපාට කො‍ටුව තුල දාන්න ඔනේ ටැග් එක ටයිප් කරලා Save Change දෙන්න......

    එච්චරයි......දැන් වැඩේ ගොඩ.......:):)






    PSTIYLMP.png

     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Reputation System එක


    Reputation System එක ගැන මම පැහැදිලි කරනවට වඩා හොද පැහැදිලි ත්‍රෙඩ් එකක් අපේ යාළුවෙක් දාලා තියනවා..මමත් ඒ පිළිබදව ඉගෙන ගත්තේ ඒ සහෝදරයගේ ත්‍රෙඩ් එකෙන් නිසා ඔහුට කරන ගරුකිරිමක් වශයෙන් මම මෙතන ඔහුගේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දානවා. ඔයාලා ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ත්‍රෙඩ් එක බලලා Reputation System ගැන සම්පූර්ණ විස්තර දැනගන්න.....

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1137701

    ===========================================

    ඔයාට බොහෝම ස්තුතියි සහෝදරයා.......


    migaramk
    avatar38647_1.gif


    ===========================================
     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    YouTube වීඩියෝ එකක් Post කරමු


    හොදයි අපි ඊලගට පොඩි දෙයක් ගැන කතා කරමු. ඒක පොඩි දෙයක් වුනත් ගොඩාක් කට්ටිය නොදන්නා දෙයක්. ඒ තමයි කොහොමද YouTube වීඩියෝ එකක් Post කරන්නේ කියන එක......
    මට හම්බුනා ඒ පිළිබදව කියලා දීලා තියන හොද ත්‍රෙඩ් එකක්. ඒ සහෝදරයව ගෞරවයෙන් මතක් කරන ගමන් පහල තියන ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ ගැන ඉගෙන අරන් කොමන්ට් එකක් දාලා එන්න අමතක කරන්න එපා......

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=53148



    ===========================================

    ඔයාට බොහෝම ස්තුතියි සහෝදරයා.......

    GTRZ
    avatar1_1.gif


    ===========================================
     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Mchn Tag kalama tiyana wasiya mokadda?

    මචන්, සාමාන්‍යයෙන් ටැග් කරන්නේ අදුරගන්න ලේසිවෙන්න...
    දැන් අපි උදාහරනෙකට බ්ලොග් එකකට දාන ‍ෆිල්ම් එකක් ගමු...
    අපි ඒ ‍ෆිල්ම් එක ඇක්ෂන්, කොමඩි, ඇනිමේෂන් වගේ ඒවට ටැග් කරනවා. එතකොට කවුරු හරි ඒ ටැග් වලින් ගිහිල්ලා බලපුවාම මේ ‍ෆිල්ම් එකත් පෙන්නනවා...

    දැන් උඹ එළකිරි එකේ Home Page එකට ගිහිල්ලා බැලුවොත් එකේ ඇති Popular Tags කියලා තැනක්. එතන තියනවා ත්‍රෙඩ් වල ජනප්‍රියම ටැග් කීපයක්. ඒකෙන් එකක් ක්ලික් කරලා බලපන්.. එතකොට ඒ ටැග් එක දාලා තියන ත්‍රෙඩ් ඔක්කොම පෙන්නනවා........
    ඒ වගේම ත්‍රෙඩ් එකක ටැග් එකක් ක්ලික් කරලා බලාගන්න පුළුවන් ඒ ටැග් එක තව මොන ත්‍රෙඩ් වලද දාලා තියෙන්නේ කියලා.......


    නමුත් මචන් දැන් ටැග් හරියට භාවිතා වෙන්නේ නෑ..තමන්ට කැමති කැමති වචන දාලා ටැග් කරනවා..... එක්කෝ කාට හරි බැනලා ටැග් දානවා..අපි මේවා පිළිවෙලකට දැම්මනම් අපිට Elakiri එකේ හෝම් පේජ් එකෙන් ගොඩාක් වටිනා ත්‍රෙඩ් හොයාගන්න පුළුවන් වෙනවා.....
    නමුත් අවාසනාවකට ඒ පිළිවෙල අපිලිවෙලක් වෙලා තියෙන්නේ..............



    :):):):):):)
     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Elakiri Profile එක Customization කරගමු

    අපි හැමෝම එළකිරි එකේ Register වුනාට පස්සේ හැම කෙනෙක්ටම Profile එකක් තියනවා. අපි ඊලගට බලමු ඒ Profile එක Customization කරගන්නේ කොහොමද කියලා.. ඒ ගැන අපේ සහෝදරවරු දෙන්නෙක් ත්‍රෙඩ් කීපයක් දාලා තියනවා. ඒ සහෝදරවරුන්ට කරන ගෞරවයක් විදිහට මම මෙතන ඒ ත්‍රෙඩ් ටිකත් දාන්නම්. ඔයාලා ඒ ත්‍රෙඩ් කියවලා කොමන්ට් එකක් එහෙම දාලා එන්න.....

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=725844
    http://www.elakiri.com/forum/showthread.php?t=219228
    http://www.elakiri.com/forum/showthread.php?t=218574





    ===========================================

    ඔයාලට බොහෝම ස්තුතියි සහෝදරවරුනි....

    migaramk
    avatar38647_1.gif


    ---------------------

    geethq
    avatar4364_2.gif




    ===========================================​
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    එළකිරියේ Taskbar එක


    හොදයි, අපි ඊලගට කතා කරමු එළකිරියේ Taskbar එක ගැන. ඒ කියන්නේ ඔය පහලම එන්නේ වෙනම Bar එකක්. අන්න එක ගැන....මේ ගැන හොද ත්‍රෙඩ් එකක් අපේ තවත් සහෝදරයෙක් දාලා තියනවා.. එකෙන් ඔයාලට ඒ ගැන සම්පූර්ණ විස්තර දැන ගන්න පුළුවන්... ඔහුව ගෞරවයෙන් මතක් කරන ගමන් මම ඒ ත්‍රෙඩ් එකේ ලින්ක් එක මෙතන දාන්නම්...........

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=724395



    ===========================================

    ඔයාට බොහෝම ස්තුතියි සහෝදරයා.......


    Mr PERERA
    avatar176031_1.gif




    ===========================================
     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    User CP එක

    අපි ඊලගට කතා කරමු User CP එක ගැන. මේක ගැනනම් අනීවාරයෙන්ම කතා කරන්න ඔනේ...මේගැන එළකිරියේ එළකිරි ත්‍රෙඩ් එකක් තියනවා.. ඒ ත්‍රෙඩ් එක දාපු සහෝදරයව මේ වෙලාවේ මම ගෞරවයෙන් මතක් කරනවා....ඔය පහල තියෙන්නේ ඒ ත්‍රෙඩ් එකේ ලින්ක් එක... ඔයාලා ගිහිල්ලා බලලා කොමන්ට් එකක් එහෙම දාලා එන්න....


    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1183296



    ===========================================

    ඔයාට බොහෝම ස්තුතියි සහෝදරයා.......


    gceal
    avatar31213_7.gif




    ===========================================
     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    තැන්ක්ස් මචන්............:):)


    එළකිරි..........:D:D

    thanks....kohomada new post ekak danne?


    මචන්, මම ඔක්කෝම පිළිවෙලකට කියලා දෙනවා....
    පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න මේ ත්‍රෙඩ් එක ගැන....
    මම සම්පූර්ණයෙන්ම ඔයාගේ ප්‍රශ්ණයට උත්තරේ කියලා දෙනවා........
    :yes::yes::yes::D:D
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Blog එකක් හදමු.....

    දැන් තමා අපි වැදගත් දේ ඉගෙන ගන්න යන්නේ.. උඩින් කියලා දුන්න ඒවත් වැදගත් තමා. නමුත් මේකේ පොඩි විශේෂ භාවයක් තියනවා.. හොදයි අපි බලමු මොකද්ද මේ කියන්න යන්නේ කියලා..
    අන්තර්ජාලයේ සැරිසරන ගොඩදෙනෙක් ඔවුන්ටම කියලා Blog එකක් නිර්මාණය කරනවා. අපේ මේ එළකිරියෙත් එහෙම සිද්දියක් තියනවා. මේක් ඔයාලට ලැබෙන තැග්ගක් කීවොත් මම නිවැරදියි.. ඔයාලගේ නිර්මාණාත්මක භාවය, හැකියාවන් අනිත් කට්ටියට කියලා දෙන්න හොදම අවස්තාවක් තමා මේ Blog කෙරුවාව. එහෙනම් වැඩි කතා නැතුව කෙලින්ම කාරණේට බහිමු. මම මේ ගැන හොය හොයා යද්දි එළකිරියේ එළකිරි සහෝදරයෙක් නියම ත්‍රෙඩ් එකක් දාලා තියනවා දැක්කා. මම ඒ සහෝදරයට කරන ගරුකිරිමක් වශයෙන් ඒ ත්‍රෙඩ් එකේ ලින්ක් එක මෙතන දාන්නම්. ඔයාලා මේ ලින්ක් එකෙන් ගිහිල්ලා, මේ පිළිබදව ඉගෙන ගෙන එතන කොමන්ට් එකෙක් එහෙම දාලා එන්න.........



    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=681463



    ===========================================

    ඔයාට බොහෝම ස්තුතියි සහෝදරයා.......


    Mr PERERA
    avatar176031_1.gif



    ===========================================
     
    • Like
    Reactions: gayendra9*9

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සුපිරි වැඩක් මචන්,දිගටම කරගෙන පලයන්...