All-New-Range-Rover

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    All New Range Rover සහ All New Range Rover Sport දැන් ලංකාවේ !

    All New Range Rover Sport 2014 - Product Film

    --------------------------------------------------------------------------------------------------------------------------------

    The AllNew Range Rover Sport 2014 - Lifestyle Video Promo

    --------------------------------------------------------------------------------------------------------------------------------

    The AllNew Range Rover Sport 2014 - Vehicle Technologies Video Promo

    --------------------------------------------------------------------------------------------------------------------------------
    --------------------------------------------------------------------------------------------------------------------------------

    1185881_657629684256304_887933295_n.jpg

    මෙම උත්සව අවස්ථාවේ එළිදැක්වූයේ All New Range Rover 2014 මාදිලිය පමණි ! නමුත් All New Range Rover Sport 2014 මාදිලියද SLM ෆ්‍රොන්ටියර් ඔටෝමෝටිව් සමාගම හරහා මිලදී ගත හැක.

    --------------------------------------------------------------------------------------------------------------------------------

    රේන්ජ් රෝවර් මාදිලියේ අලුත්ම පෙරළිය වන 'ඕල් නිව් රේන්ජ් රෝවරය' SLM ෆ්‍රොන්ටියර් ඔටෝමෝටිව් සමාගම විසින් ඊයේ (11) කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී හදුන්වා දෙනු ලැබීය.

    මේ අනුව අදාල මෝටර් රථය ලාංකිකයන්ට දැන් මිලදී ගැනීමේ හැකියාව ලැබී තිබේ.

    අදාල මෝටර් රථය සැහැල්ලු, ශක්තිමත් සහ ක්‍රීඩා උපයෝගිතා වෙනුවෙන් නිර්මාණය කරන ලද ලෝකයේ හොදම මෝටර් රථය සේ සැලැකේ.

    ඕල් නිව් රේන්ජ් රෝවරයේ ඇලුමිනියම් බද නිසා එය යකඩ බද සහිත මොටර් රථවලට වඩා 39%කින් සැහැල්ලුය.

    මෙහි ශක්තිමත් ආකෘතිය සහිත උසස් මට්ටමේ බදෙහි ජාමිතික සැලැසුම් නිසා මෙය ඕනෑම භූමියකට සරිලන බවද පැවසේ.

    ඕල් නිව් රේන්ජ් රෝවරයේ සැහැල්ලු බද නිසා එහි ඉන්ධන කාර්යක්ෂමතාවය ඉතා ඉහල අගයක් ගනී.

    මෙමගින් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය 22%කින් අවම කර තිබේ.

    ඒ අනුව ඒවා ගැලුමට සැතපුම් 37.5ක් හෝ ලීටර් 7.5කට කිලෝ මීටර් 100ක් ධාවනය කළ හැකි වේ.

    මෙම රථය අදාල පිරිසරය අනුව වෙනස් වීමේ හැකියාව සහ ඊළග පරම්පරාවට අයත් 'භූමියට ප්‍රතිචාර දක්වන' තාක්ෂණික පද්ධතියකින්ද සමන්විතය.

    මෙය ලෑන්ඩ් රෝවර් තාක්ෂනයට අනුව වසර 40ක් පැරණි මුල් ආකෘතියේ නවතම සොයා ගැනීමක් බව SLM ෆ්‍රොන්ටියර් ඔටෝමෝටිව් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශිරාන් ප්‍රනාන්දු මහතා කීය.

    උපුටා ගැනීම අවසන් :::::http://mirror.lk/sinhala::::::::

    ලගකදී දැක්ක කොටට ගත්ත models ලා නැති එකම වාහන launched ceremony මේක වෙන්න ඕන !

    1236278_657629617589644_745142714_n.jpg

    1236741_657629634256309_591168317_n.jpg

    1185216_657629664256306_125267481_n.jpg

    560532_657629607589645_668659839_n.jpg

    530528_657629730922966_351610162_n.jpg

    1002616_657629747589631_522597828_n.jpg

    1236003_657629797589626_34655434_n.jpg

    1229919_657629807589625_1165441580_n.jpg

    1234995_657629860922953_770115881_n.jpg

    1238871_657629867589619_640497291_n.jpg

    1234064_657629874256285_1683106484_n.jpg

    1239719_657629934256279_381466552_n.jpg

    9308_657629917589614_1971546383_n.jpg

    1185965_657629960922943_1879300347_n.jpg

    1185580_657629964256276_1282705892_n.jpg
     
    Last edited: