All points bulletin (The video game)
අලුත් ගේමක්
කට්ටිය GTA (Grand theift Auto) සෙල්ලන් කරලා ඇති නේද?
මේ ගේම් එකත් ඒ වගේ
හැබැයි ඊට වැඩ පොඩි ගතියක් තියනවා
මොකද මේක Internet හරහා සෙල්ලන් කරන්න පුළුවන්
කට්ටියක් සෙට් කරගෙන ගැන්සියක් එහෙම හදාගෙන පිස්සු නටන්න තම ඉතින් තියෙන්නේ
APB
System Requirements* GD Hardware Rating Diff
Intel Processor - Core 2 Quad Q6600 2.4GHz Login tcompare your CPU
AMD Processor - Phenom 9850 Quad-Core
Nvidia Graphics Card - GeForce 8800 GTS Login to compare your GFX Card
ATI Graphics Card - Radeon HD 3800 series
RAM (Memory) - 4 GB
Hard Disk Space - 15 GB
Direct X - 9
ඔහේ කැරකි කැරකි ඉන්න කොට තම සෙට් උනේ
Download link එකක් නම් තාම හොයා ගන්න බැරි උන
හම්බ උනොත් මටත් දෙන්නකෝ
මේක සෙල්ලන් කරපු කව්රු හරි ඉන්නවනම් මටත් තව ටිකක් විස්තර දැනගන්නත් එක්ක කියමු නේද

Last edited: