Allah made Lord Budhdha

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේක හරියට මටත් අම්ම කෙනෙක් ඉන්නව උඹටත් අම්ම කෙනෙක් ඉන්නව එහා ගෙදර එකාටත් අම්ම කෙනෙක් ඉන්නව, ඒ හින්ද ඒ අම්මල ඔක්කොම එකයි අපේ අම්ම තමයි උඹලගෙත් අම්ම කියනව වගේ කතාවක් නෙ :baffled:

    :yes::yes: ඒක හරි... මීට වඩා සරලවනම් කියල දෙන්න බෑ.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    19598687_1737498713220187_5622685346513013130_n.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Christianity

    The Aramaic word for "God" in the language of Assyrian Christians is ʼĔlāhā, or Alaha. Arabic-speakers of all Abrahamic faiths, including Christians and Jews, use the word "Allah" to mean "God".[10] The Christian Arabs of today have no other word for "God" than "Allah"

    ඉතින් දැන් අපිට මොකද්ද කරන්න කියන්නෙ ?
    අපි මීට කලින් දැනගෙන හිටියෙ නෑ ඕක ?
    ඔය දැම්ම එකට නෙවේ බූරුවො හිනා උනේ තොපිව පොඩි කාලෙ ඉදල අර පිස්සෙක් ලියපු පොතකින් බ්‍රේන් වොෂ් කරල තනිකර අන්තවාදීයෝ වෙලා තියෙන්නෙ..
    ආගමෙන් ම නිදහස් චින්තනය නැති කරල..
    ගොන් සොම්බි වගේ අල්ලාහ් හුල්ලාහ් ගගා ජීවිතේ කාලකන්නි කරගන්න තැනට දාල..
    ඒකට හිනාගියෙ..

    ඉතින් පොන්ස් ඔය ආගම් සේරම zoroastrianism වල විකාශනයක් නේ..
    ඕකෙන් කඩල අරගෙන Judaism හදාගත්ත..
    ඊට පස්සෙ ඒකෙන් කඩල අරන් මුහමඩ් කියල පිස්සෙක් පොතක් ලිව්වා ඊට පස්සෙ ඌ ලාස්ට් of the
    prophets ලොල්..
    ඊට පස්සෙ ඒකෙන් කැඩිලා ගිහින් තව එකක් හැදෙනව Christianity ජේසු කියන්නෙ son of god එතකොට..
    Christianity වලත් old testament එකෙයි islam වලයි වැඩි වෙනසක් නෑ..
    දැන් තියෙන්නෙ new testament එක අර ගල් යුගයෙ කතා නැතුව අද කාලෙට ගැලපෙන විදියට හදාගත්තු එකක්..

    තෙරියා ?
    ඉතින් දෙයියෙක් ලෝකෙ මැව්ව කියල ඔය ආගම් සේරගෙම කියල තියන එක අහන්න දෙයක් ද අයිසෙ සේරම එන්නෙ එකම තැනින් නෙ..
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    යකෝ අල්ලාහ් මිනිස්සුන්ව මැව්ව නම් , අපරාදෙ ඩාවින් පරිණාමවාදය හොයාගත්තෙ... :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: SCBmedia