Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Today at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Allah Pu#e arapu Jeppo set ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔලුවෙන් හිටගෙන දේශපාලනේ ඉගෙනගත්තම මේ වගේ වැරදි පේන්න ගන්නව. කාටවුනත් ඒක සාමාන්යයි. එතකොට නිල බලල බෙහෙත් දෙන්න ඕන. ජේවිපිය කරන දේවල් තේරුම් ගන්න සන්වේදී දේශපාලන ඥානයක් තියෙන්න ඕන. එහෙම නැති කිරෙන් බාල උදවිය කරන්නෙ රැස්වීමක් දැක්කගමන් ලේබලයක් ගහන් එකයි.

ජනතා විමුක්ති පෙරමුනේ හැමදාම අන්ක විදියට මුලින්ම එලියට එන්නෙ තමන්ගෙ පක්ෂෙ ප්රතිපත්තියයි. එතනදි පුද්ගලය කවුද ආගම මොකක්ද ජාතිය මොකක්ද කියන දේට අඩු වටිනාකමක් තියෙන්නෙ.මෙතනදි ආගම් පහත්කොට සලකනව නෙමෙයි. ජේවීපිය ඇතුලෙත් සමාජවාදි භික්ෂු සන්ගමයක් තියෙනව. හැබැයි කිසිම ආගමක්, සහ ආගමික නායකයෙක් කරේ තියාගෙන නැහැ. ඒවගේම ආගම් ජාතිබේද මාකට් කරල චන්ද කඩන මේනියාවකුත් නැහැ. ජේවීපියට බෞද්ධයොන්ට කඩේ යන එක මහලොකු අමාරු වැඩක් නෙමෙයි.ඒවගෙම බුද්ධාගම පෙන්නල චන්ද මන්කොල්ල කන්නත් බැරිකමක් නැහැ. ඒත් ඒක පක්ෂ ප්රතිපත්තිවලට පටහැනියි. බුද්ධාගමටවත් කඩේ යන්නෙ නැති පක්ෂෙ මුස්ලිම් උන්ට කඩේ යන්න කිසිම හේතුවක් නැහැ. ඕන දේශපාලන ළදරුවෙක්ට ඒ කාරනේ තේරෙන්න ඕන.

[QUOTE="AnGeLHuNteR, post: 16988546, member: 494178"] [SIZE=4]ඔලුවෙන් හිටගෙන දේශපාලනේ ඉගෙනගත්තම මේ වගේ වැරදි පේන්න ගන්නව. කාටවුනත් ඒක සාමාන්යයි. එතකොට නිල බලල බෙහෙත් දෙන්න ඕන. ජේවිපිය කරන දේවල් තේරුම් ගන්න සන්වේදී දේශපාලන ඥානයක් තියෙන්න ඕන. එහෙම නැති කිරෙන් බාල උදවිය කරන්නෙ රැස්වීමක් දැක්කගමන් ලේබලයක් ගහන් එකයි. ජනතා විමුක්ති පෙරමුනේ හැමදාම අන්ක විදියට මුලින්ම එලියට එන්නෙ තමන්ගෙ පක්ෂෙ ප්රතිපත්තියයි. එතනදි පුද්ගලය කවුද ආගම මොකක්ද ජාතිය මොකක්ද කියන දේට අඩු වටිනාකමක් තියෙන්නෙ.මෙතනදි ආගම් පහත්කොට සලකනව නෙමෙයි. ජේවීපිය ඇතුලෙත් සමාජවාදි භික්ෂු සන්ගමයක් තියෙනව. හැබැයි කිසිම ආගමක්, සහ ආගමික නායකයෙක් කරේ තියාගෙන නැහැ. ඒවගේම ආගම් ජාතිබේද මාකට් කරල චන්ද කඩන මේනියාවකුත් නැහැ. ජේවීපියට බෞද්ධයොන්ට කඩේ යන එක මහලොකු අමාරු වැඩක් නෙමෙයි.ඒවගෙම බුද්ධාගම පෙන්නල චන්ද මන්කොල්ල කන්නත් බැරිකමක් නැහැ. ඒත් ඒක පක්ෂ ප්රතිපත්තිවලට පටහැනියි. බුද්ධාගමටවත් කඩේ යන්නෙ නැති පක්ෂෙ මුස්ලිම් උන්ට කඩේ යන්න කිසිම හේතුවක් නැහැ. ඕන දේශපාලන ළදරුවෙක්ට ඒ කාරනේ තේරෙන්න ඕන. [/SIZE];) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom