Allah said!

Suryaa

Member
Jun 23, 2012
285
22
0
ඔය කොන්ද තියෙන මුස්ලිම් එක්කෙනෙක් හරි පෙන්නපන්කෝ කුරාන් එකේන් , ලෝකේ ගෝලාකාරයි කියල කොහෙද තියෙන්නේ කියල ? (නිකන් පොන්ෂි ටෝල්ක් දාන්න එපා ලෝකේ බිත්තරයක් වගේ ,නැත්තන් ලෝකේ ගෝලාකාර ඇදක් වගේ කියල.).

හම්බයිනේ , ඔය කුරණේ ලියැපු මිනිස්සු විශ්වාස කලේ ලෝකේ පැතලි කියල , එක නිසා තමයි ලෝකේ පැතලි ඇඳක් වගේ උපමා කලේ , විද්‍යාවේ දියුණුවත් එක්කම අද කලේ ඕනිම පොඩි එකෙක් දන්නවා ලෝකේ ගෝලාකාරයි කියල, ඒ වගේ දෙයක් දැනගෙන හිටියනම් ලෝකය කවදාවත් පැතලි වස්තු වලට/ බිත්තර වලට උපමා කරන්නේ නැහැනේ?

නිකන් බොරුවට තර්ක කරන්න එපා මෝඩයෝ වගේ , කුරණේ තියෙන 90% ක් විතරම බේගල් කියල කුරණේ කියවන ඕනිම කෙනෙක් ට තේරෙනවා . ඒකනිසා මටනම් හිතෙන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ඔය හැම කුරාන් පොතක්ම අල්ලලා ගිනිතිබ්බනම් හරි ,
:P:P:P:P

තර්කයක් ඉදිරිපත් කරනවිට එය සාදක සමග විය යුතුයි. තමුසෙලට දෙන්න සාදක නැහැ. මේකට කියන්නේ Sadism කියල. නිකම් බොරුවට සාදක නැතිව කියල අන් අයව පහත කරනවා කියල සිතාගන තෘප්තිමත් වෙනවා.
ඒ කියන්නේ උබලගේ පොඩි එවුන්ගේ සිට මහා එවුන් දක්වා මුළු සංහතියම මෝඩයි කියන එකයි. ලෝකේ හරි අකර ගෝලයක් නෙවයි. ලෝකේ ගොලයිද විද්‍යාව එහෙම කියන්නේ නැහැ.

250px_Oblate_Spheroid.png

The study shows significant variations in the shape of the Earth, defined by the Earth's gravity field, or geoid, during the past 28 years might be partially linked to climate events. The study examined Earth's oblateness, how much its rounded shape flattens at the poles and widens at the equator. Scientists measured the distance from ground stations to satellites by using Satellite Laser Ranging (SLR) data that are accurate within one millimeter.

http://www.nasa.gov/centers/goddard/earthandsun/earthshape.html

The expression figure of the Earth has various meanings in geodesy according to the way it is used and the precision with which the Earth's size and shape is to be defined. The actual topographic surface is most apparent with its variety of land forms and water areas. This is, in fact, the surface on which actual Earth measurements are made. It is not suitable, however, for exact mathematical computations, because the formulas which would be required to take the irregularities into account would necessitate a prohibitive amount of computations. The topographic surface is generally the concern of topographers and hydrographers.

350px_Geoid_height_red_blue_averagebw.png

http://en.wikipedia.org/wiki/Figure_of_the_Earth
 
Last edited:
  • Like
Reactions: siripaala

Sataninhell

Member
Jul 14, 2012
1,456
177

කුරානයෙන් තියෙන සාධක පෙනන්න කියල තමයි කිවුවේ , බයිලා කියවන්න එපා , කෙලින් තර්ක කරන්න බැරිනම් නිකන් ඉන්න, ඔබතුමාගේ පිළිතුර හරියට "යන්නේ කොහෙද මල්ලේ පොල වගේ" කුරණයෙන් කරුණු ඉදිරිපත් කරන්න කිවම විකිපීඩියා වෙබ් අඩවියේ කරනු ගෙනහැර දක්වයි , ඔය මත එක්ක කේන්තියෙන් තර්ක කරන්න එපා , මම ඔයාලගේ මට්ටමෙන් තමයි තර්කය ඉදිරිපත් කලේ , ඔබතුමා සියල්ලටම පෙර , ප්‍රශ්නය කුමක්ද කියල පැහැදිලිව කියවල බලන්න, මම ලියල තියෙන සටහනේ මුල් කොටසෙන් ප්‍රශ්නයක් ද ඉතිරි කොටසින් මගේ අදහසක්ද ඉදිරිපත් කර ඇත, ඔබතුමා වැනි පටු මානසිකත්වයෙන් යුතුව කියවන අයට මුලින් ඉදිරිපත් කල ප්‍රශ්නය පහලින් දක්වා ඇති කරුණු සමග පැටලී වියවුලක් බවට පත්වේ, එම නිසා නැවතත් බොහොම පරිසමෙන් ප්‍රශ්නය කියවා , අදාල ප්‍රශ්නයට පමණක් පිළිතුරු සපයන්න.

ලෝකය 100% සර්වසම්පුර්ණ ගෝලයක් නොවන බව ඕනිම බුද්ධිමත් මිනිසෙකුට තේරුම යන කරුනක් . ඔබතුමාගේ පහත මානසිකත්ව මානව පැහැදිලි වන්නේ , එම කරුණ අනිත් අය නොදන්නවා යයි සිතීමය, එසේ සිත එය ප්‍රධාන ප්‍රශ්නය බවට පත් කර එයට ලාමක පිළිතුරක් සැපයීමය.
:rofl:

නියම මුස්ලිමනුවෙක් නම් , කුරානය පැහැදිලිව කියව තිබිය යුතුය , එසේ කියව ඇතිනම් , වෙන වෙන වෙබ් අඩවි වලින් කරුණු ගෙන හැර දැක්විය යුතු නොවේ ( විශේෂයෙන් ඉස්ලාම් දහම තරයේ පහත කොට සලකන ක්‍රිස්තියානි සංකල්ප මුලික කරගත් ආයතනයන්ට අදාල වෙබ් අඩවි), කෙලින්ම එක එල්ලේ කුරානයේන් පිළිතුරක් සැපයීම මනාය. :P

සැ.යු. :- විකිපීඩියා වැනි වෙබ් අඩවි වල අඩංගු කරුණු 100% ම සත්‍ය නොවන අතර , ඒවා උදාහරණ ලෙස පෙන්වීමෙන් තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය නොකරන ලෙස ඉල්ලා සිටිමි. :rofl::rofl::rofl:

තොප්පියේ ප්‍රමාණය සැලකිල්ලට ගෙන පලදාගන්නේ නම් යෙහෙකි ..... :D:D:D:D
 
Last edited:

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    without understading the quran people can say whatever they want.....

    please read complete quran and talk what ever contradictions u feel
    .

    "And we have made the earth egg shaped".
    [Al-Qur’an 79:30]

    The Arabic word Dahaha means egg shaped. It also means an expanse. Dahaha is derived from Duhiya which specifically refers to the egg of an ostrich which is geospherical in shape, exactly like the shape of the earth.
    Thus the Qur’an and modern established science are in perfect harmony.

    even gravity is mentioned in the quran: "It is He who created the night and the day, and the sun and the moon, all (the celestial bodies) swim along, each in its orbit with its own motion. (The Noble Quran, 21:33)"

    Expanding Universe mentioned in Quran:
    Noble Verse 51:47 "And the firmament, We constructed with power and skill and verily We are expanding it."

    Big Bang theory:
    "Do not the Unbelievers see that the heavens and the earth were joined together (as one unit of creation), before we clove them asunder? We made from water every living thing. Will they not then believe? (The Noble Quran, 21:30)"

    Moon reflects the light:

    [071:016] "'And made the moon a (reflecting) light in their midst, and made the sun as a (Glorious) Lamp?

    [010:005] It is He Who made the sun to be a (source of light) shining glory and the moon to be (reflecting to the) light (of beauty), and measured out stages for it; that ye might know the number of years and the count (of time). Nowise did God create this but in truth and righteousness. (Thus) doth He explain His Signs in detail, for those who understand.
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    The Arabic word Dahaha means egg shaped. It also means an expanse. Dahaha is derived from Duhiya which specifically refers to the egg of an ostrich which is geospherical in shape, exactly like the shape of the earth

    check ``dahaha`` in arabic dictainary

    Ostrich egg:

    images.jpg

    Ostrich egg earth:

    Blue-Ostrich-Egg.jpg
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    hambayo danna magulak na,moda heththa thuk witharak! mun american kaaraya hadata giya nisaane mun un ekka tharaha.alla inne handee kiyalada danne ne hithan hitye..lol
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    please read complete quran and talk what ever contradictions u feel.

    "And we have made the earth egg shaped".
    [Al-Qur’an 79:30]

    The Arabic word Dahaha means egg shaped. It also means an expanse. Dahaha is derived from Duhiya which specifically refers to the egg of an ostrich which is geospherical in shape, exactly like the shape of the earth.
    Thus the Qur’an and modern established science are in perfect harmony.

    even gravity is mentioned in the quran: "It is He who created the night and the day, and the sun and the moon, all (the celestial bodies) swim along, each in its orbit with its own motion. (The Noble Quran, 21:33)"

    Expanding Universe mentioned in Quran:
    Noble Verse 51:47 "And the firmament, We constructed with power and skill and verily We are expanding it."

    Big Bang theory:
    "Do not the Unbelievers see that the heavens and the earth were joined together (as one unit of creation), before we clove them asunder? We made from water every living thing. Will they not then believe? (The Noble Quran, 21:30)"

    Moon reflects the light:

    [071:016] "'And made the moon a (reflecting) light in their midst, and made the sun as a (Glorious) Lamp?

    [010:005] It is He Who made the sun to be a (source of light) shining glory and the moon to be (reflecting to the) light (of beauty), and measured out stages for it; that ye might know the number of years and the count (of time). Nowise did God create this but in truth and righteousness. (Thus) doth He explain His Signs in detail, for those who understand.

    =========

    The Arabic word Dahaha means egg shaped. It also means an expanse. Dahaha is derived from Duhiya which specifically refers to the egg of an ostrich which is geospherical in shape, exactly like the shape of the earth

    check ``dahaha`` in arabic dictainary

    Ostrich egg:

    images.jpg

    Ostrich egg earth:

    Blue-Ostrich-Egg.jpg

    පලයන් මුග්ධයෝ පච කෙලින්නේ නැතුව , කුරානය ඇස දෙකෙන්වත් දැකල තියෙනවද කියල තමි මට ඔබතුමාගෙන් අහන්න වෙන්නේ , නිකන් බොරුවට බේගල් ලියල මිනිස්සු රවට්ටන්න බැහැ, මොකටද කුරනයේ නැති දේවල් තියෙනවා කියල බොරුවට කියන්නේ. කුරානයේ තියෙන කරුණු ඒ ආකාරයෙන් ම දක්වන්න, තම තමන්ට ඕනි විදියට වෙනස් කර කර කුරානයේ තියෙන කරුණු වෙනස් කරනාවානම් , ඔබතුමන්ලාත් කුරනයට කිසිම ගෞරවයක් නොදක්වන බව මානව පැහැදිලි වෙනවා. :rofl:

    මුගේ පට්ට බේගල් නිකන්ම මාට්ටු..

    79:30 : And after that He spread the earth.

    http://quran.com/79/30

    මෝඩයෝ , ඔතන කියන්නේ නැහැ පෘථිවියේ හැඩය ගැන කතාවක් , ඕක පට්ටම පට්ට පචයක් අර සකිර් පොන්z ගේ.

    ඔතන කියන්නේ (79:30/31/32) අල්ලාහ් කඳු වගේ භුමි ලක්ෂණ මවල , ජලයෙන් පෘථිවිය මටසිලුටු කලා කියන එක. පැස්බරා බිත්තර දාන්න ඉසෙල්ලා බිම හොදට සමතල කරනවලු , එහෙම කරනවා වගේ අල්ලහ්ත් පෘථිවිය මටසිලුටු කල කියන එක තමයි ඔය පස්බර බිත්තර කතාවෙන් කියල තියෙනේ. ඔය වගේ සරල දෙයක් වත් කියවල තේරුම ගන්න බැරි පහත් මනසිකත්වයක්ද තියෙන්නේ?

    කොහෙද බොල පෘතුවිය බිත්තරයක් වගේ කියල තියෙන්නේ ?
    :P

    Earth's Diameter at the Equator: 7,926.28 miles (12,756.1 km)

    Earth's Diameter at the Poles: 7,899.80 miles (12,713.5 km)

    දල අනුපාතයක් ගත්තමත් පෘතුවිය බොහෝදුරට ගෝලයක් බව සනාථවන කරුණක් , ratio ~ 1.003

    healthy ostrich egg is about 15x13 cm - ratio ~1.15

    කොහොමද මුන්ගේ පච කෙලින හැටි , ඔය පදිරි කතා ගිහින් වමාරපන් උබල වගේම ඉස්ලාම් මෝඩයෝ ඉන්න තැන් වල, මේ වගේ ෆොරුම් වල ඔය ගොන් කතා කියල අතල් දෙන්න එපා.

    :rofl::rofl::rofl::rofl::rofl: