Allah unleashed Coronavirus on Chinese for persecuting Uighur Muslims

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    උයිගර් මුස්ලිම්වරුන් අමානුෂික ලෙස මර්දනය කිරීම නිසා අල්ලාහ් දෙවියන් විසින් කොරෝනා වෛරසය මුදා හැර චීන ජාතිකයින්ට දඬුවම් කර ඇති බව මතභේදාත්මක අදහස් පලකරන මුස්ලිම් පූජක ඉලියාස් ෂරෆුදින් සඳහන් කරයි.
    ඔහු පැවැත්වූ දේශනයකදි මේ බව සඳහන් කර තිබේ.
    “ඔවුන් මුස්ලිම්වරුන්ට තර්ජනය කර මිලියන 20 ක ජීවිත විනාශ කිරීමට උත්සාහ කළ ආකාරය මතක තබා ගන්න. මුස්ලිම්වරුන්ට මත්පැන් පානය කිරීමට බල කෙරුනි, ඔවුන්ගේ පල්ලි විනාශ කර ඔවුන්ගේ ශුද්ධ පොත පුළුස්සා දමන ලදී. චීන ජාතිකයින් සිතුවේ කිසිවෙකුට තමන්ට අභියෝග කළ නොහැකි බවයි. නමුත්ලොව වඩාත්ම බලවත්ම අල්ලාහ් දෙවියන් දැන් ඔවුන්ට දඩුවම් කරලා තිබෙනවා.” යනුවෙන් ඉලියාස් පවසයි.


    චීනයේ ජීවත් වන සුළුතර මුස්ලිම් ප්‍රජාව වන උයිගර් වරුන්ට චීන රජය විසින් විවිධ වධ හිංසා පමුණුවන බවට කලක පටන් චෝදනාවක් ඇත.දැනට චීන නීතිය යටතේ උයිගර් කාන්තාවන්ට සම්පූර්ණ හිස ආවරණ පැළඳීමට ඉඩ නොලැබේ. තරුණ උයිගර් පිරිමි පුද්ගලයන්ට දිගු රැවුල් සහිත වීමට අවසර ද නොමැත.


    “පරෙස්සම් වන්න! ප්‍රමාද වීමට පෙර අල්ලාහ්ට බිය වන්න. ඔහුට පමණක් නමස්කාර කරන්න. මිනිසුන් පල්ලිවලට වලට යාම වළක්වන්න එපා, මුස්ලිම්වරුන්ට ඉස්ලාම් දහම ඇදැහීම වලක්වන්න එපා. එසේ නොවුවහොත් ඔබත් චීන ජාතිකයනුත් විනාශ වනු ඇත. ”යනුවෙන් මෙම පූජකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
    ඔහු පවසන්නේ (ඉන්දියාවේ) ඉස්ලාමයට එරෙහිව සතුරුකම් ඇති සහ ‘අහිංසක මුස්ලිම්වරුන්ට’ හිංසා පීඩා කරන අය ප්‍රමාද වීමට පෙර “අල්ලාහ්ට බිය විය යුතු” බවයි.


    හින්දු ජාතිකයින් ත්‍රස්තවාදීන් බවත් මුස්ලිම් ජාතිකයින් දෙවිවරුන්ගේ දරුවන් බවත් මීට පෙර ඔහු කළ ප්‍රකාශයක් දැඩි ආන්දොලනයට තුඩු දිණි.එමෙන්ම හින්දු ජාතියින්ට එරෙහිව ප්‍රහාරයක් එල්ල කල බවටද ඔහුට චෝදනා තිබේ.





     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,696
    3,426
    113
    මොලේ නැති මිනිස්සු බන්. අනුකම්පා කරන්න ඕන. ඒත් එහෙම කරත් ඕකුන් මිනී මරන්න තමයි දේශනා කරන්නේ.
     
    • Like
    Reactions: Lahiru120

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,340
    72,529
    113
    මාලඹේ
    දැන් බලමුකෝ මුන් හජ් වන්දනාව යනකොට කොරෝනා මාට්ටු වෙන්නේ නැද්ද කියලා .
    මදීනා වලදී කට්ටියම බෙදා හදාගත්තේ නැත්නම් තමා පුදුමේ .
    :lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    දැන් බලමුකෝ මුන් හජ් වන්දනාව යනකොට කොරෝනා මාට්ටු වෙන්නේ නැද්ද කියලා .
    මදීනා වලදී කට්ටියම බෙදා හදාගත්තේ නැත්නම් තමා පුදුමේ .
    :lol::lol::lol:
    ඉස්සරහ තියෙන පුකට වැන්දට කොරෝනා බෝවෙන්නෙ නෑ බන්
     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,975
    1
    12,303
    113
    Nuwara eliya
    දැන් බලමුකෝ මුන් හජ් වන්දනාව යනකොට කොරෝනා මාට්ටු වෙන්නේ නැද්ද කියලා .
    මදීනා වලදී කට්ටියම බෙදා හදාගත්තේ නැත්නම් තමා පුදුමේ .
    :lol::lol::lol:
    Me paara badagena kai
     

    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    මම ගිය සතියෙ හිතුවා මුං ඔහොම කිව්වෙ නැත්තෙ අැයි කියලා..😆😆😆😆