Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Allapu Gedara Akka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ගෙදරට අල්ලපු ගෙදර දැන් අවුරුද්දක් විතර ඇන්ටි කෙනෙක් හිටියෙ තනියම අපේ අම්ම යනව එහේ රෑට තනියට එයාගෙ නිදාගන්න නැත්නම් ඒ ඇන්ටි එනව අපේ ගෙදර රෑට නිදාගන්න. මොකද එයාගෙ දුව මිනිහත් එක්ක ඉන්නෙ ඩුබායි. පුතා හිටියෙ රාජගිරියෙ ගෑනිත් එක්ක කුලියට. පොර දැන් මාස ගානකට කලින් මලා යාලුවොත් එක්ක වැවක නාන්න ගිහින් ඒකෙ වැලි ගන්න හාරපු වලක වැටිල. ඒ අක්ක සැප්තැම්බර් වල සුහුද මාරුවකින් අපේ ටවුමෙ ස්කෝලෙකට මාරුවක් හදන් ආව. දැන් නැන්දම්මයි ඒ අක්කයි ඉන්නෙ එහෙ.

පට්ට හොදයි බන් ඒ අක්ක. අපේ ගෙවල් එක්කත් හෙන පිට්. කෑම බීම හදපුව පවා ගෙනත් දෙනව මොකද වැට පනින එක විතරයි. මට වඩා අවුරුද්දයි වැඩිමල්. dancing teacher කෙනෙක් සවුන්දර්ය විශ්වවිද්‍යාලෙ ගියපු. පට්ට සුදුයි. මිටියි අඩි පහක් වගේ. අදින්නෙ බතික් වගේ ගතියක් තියෙන සාරි. අර ඉනේ චේන් එකක් එල්ලෙන. බොරු කියන්න ඕන නෑ දැක්ක දවසෙ ඉදන් මට මෙව්ව එකක් හිතට ආව එයා ගැන. පට්ට කඳ බන්. ගෙඩි දෙක පුක එහෙම සුප්ප. කොන්දෙ අමාරුවක්ද දන්නෑ නිකන් පුක පස්සට එන විදියට කොන්ද වෙන අයට වඩා නැමිල වගේ. හැබැයි පුක තියෙනව. එකම අවුල. මූනෙ ටිකක් වලවල් තියෙනව ඉස්සර කුරුලෑ හැදිච්චද කොහෙද. ඒත් ඒකෙත් අමුතුම ලස්සනක් තියෙනව.

පට්ට සෝෂල් ඒකි. හොදට කතා බහ කරනව. අපේ ගෙදර ඇවිත් අම්මත් එක්කත් කතා කර කර ඉන්නව. මාත් එක්කත් හොදට කතා කරනව. අවුල ඉතින් මම ටිකක් ලැජ්ජ කාරය හිතේ කුපාඩි කම් තිබ්බට.  මට විහිලුත් කරනව.

දැන් බන් සති දෙක තුනක ඉදන් ඒකි සෙට් උනා මාත් එක්ක බයික් එකේ යන්න. වෙනද ඒකි ගමේ බස් එක ලඟදට පයින් ගිහින් ඒ බස් ඒකේ තමයි ටවුමට යන්නෙ. දැන් යන්නෙ මාත් එක්ක බයික් එකේ. මේ ලබ්බ නිසා මට වෙනදට වඩා පැය බාගයක් කලින් යන්න වෙලා දැන්.  මේක සෙට් කරේ අර ඇන්ටි. අපේ ගෙදරදි ඒ ඇන්ටියි අපේ අම්මයි ඒ අක්කයි ඉන්න වෙලේ බස් එක ගැනකතා උන වෙලාවක ඒ ඇන්ටි කිව්ව පුතා උදේ යනකොට දුවවත් දාගෙන යන්නකො කියල. අපේ අම්මත් කිව්ව ඔව් පුතත් යන්නෙ ඒවෙලාවට වගේ නේ කියල. අක්ක මගේ දිහා බලන් හිටිය හිනා වෙවී. මමත් ඉතින් මටනම් අවුලක් නෑ කිව්ව.  ගමේ බස් එක සමහර දවස් වලට නෑ ඒකයි අවුල.

බයික් එකේ යන්න ගත්ත පලවෙනි දවසෙ ඉදන් මට අවුල් වගේ. මොකද ඒකි පට්ට සුවඳයි. මුලින් මුලින් බයික් එකේ පිටි පස්ස අල්ලන් ගියේ. දැන් එක්කො උරේ නැත්නම් ඉන අල්ලන් යන්නේ. මට නිකන් මොකක්ද වගේ බන්. අදුරන කීපදෙනෙක්ම ඇහුව උබ බැන්දද කියල. උන් දැකල මම ඒ අක්කත් තියන් යනව. මට මල්ලි කියල කියන්නෑ හැබැයි මට නම කියල කතා කරන්නෙ.

එයා සතියට දවස් 2ක් ගූප් ක්ලාස් එකක් කරනව ස්කෝලෙ ලඟම. ඒදවස්වලටත් මමම තමයි එනකොට එක්කන් එන්නෙත්. පට්ට සෙක්සි බන්. කොන්ඩෙ කර්ල් එයාගෙ ඒ වෙලාට කොන්ඩෙ ගස් ටිකක් පොඩ්ඩක් එලියට ඇවිල්ල, ලාවට දාඩිය දාල, හැට්ටෙ කිහිලි දෙක තෙත් වෙලා. සාරියෙ පොටින් පවන් ගහ ගහ කටින් පහලට පිබ පිබ එන්නෙ මම ගේට් එක ලඟ ඉද්දි. දකුනු උරේ අල්ලන් බර වෙලා බයික් එකට නගිද්දි එගෙ මූන මට ටිකක් ලං වෙනව ඒ වෙලාට දාඩියත් එක්ක සෙන්ට් ඩියෝ කවලම් වෙලා එන සුවදට ඇඟ හරිවැටිල යනව බන්. මම හයියෙන් යනකොට පිටට ගහනව හෙමින් යමු අනේ කිය කිය. සමහර වෙලාට බ්රේක් පාරවල් දෙක තුනකුත් ගහනව ගෙඩි දෙක පිටේ වද්දගන්න.

ගෙදරට උනත් පට්ට සල්ලනට ඉන්නව බන්. ආදරේ හිතෙනව. ගෙදර වැඩක් සුපුරියට පුලුවන් උයන්න, ගෙදර දොරේ අනිත් වැඩ උනත් එළටම පුලුවන්. අපේ අම්මත් කිව්ව ඒ අක්ක හෙන කඩිසරයි කියල. නැද්දම්මට උනත් පට්ට ආදරෙයි. එයාට උදෙන් නැගිටින්න දෙන්නෑ. එයා උදේ 5ට විතර නැගිටල තනියම තමයි උයන්නේ. ඒ අතින් පට්ට හොදයි. වෙලාවකට ආදරයක්, වෙලාවකට කුපාඩිකමක් හිතට එනව බන්. මොකෝ මාත් තාම තනිකඩයනේ.

පොඩි අයිඩියා එකක් දීපන්කෝ මේකිව සෙට් කරගන්න. පට්ට සෝෂල් ඕන දෙයක් කතා කරන්න පුලුවන්. හොදට හිනා වෙලා ආතල් එකේ ඉන්න කෙනෙක්. හැබැයි තාමත් මිනිහ ගැන මතක් වෙලා අඩනව සමහර වෙලාවට

[QUOTE="ihatemylife, post: 24950341, member: 570955"] [SIZE="4"][COLOR="Red"]අපේ ගෙදරට අල්ලපු ගෙදර දැන් අවුරුද්දක් විතර ඇන්ටි කෙනෙක් හිටියෙ තනියම අපේ අම්ම යනව එහේ රෑට තනියට එයාගෙ නිදාගන්න නැත්නම් ඒ ඇන්ටි එනව අපේ ගෙදර රෑට නිදාගන්න. මොකද එයාගෙ දුව මිනිහත් එක්ක ඉන්නෙ ඩුබායි. පුතා හිටියෙ රාජගිරියෙ ගෑනිත් එක්ක කුලියට. පොර දැන් මාස ගානකට කලින් මලා යාලුවොත් එක්ක වැවක නාන්න ගිහින් ඒකෙ වැලි ගන්න හාරපු වලක වැටිල. ඒ අක්ක සැප්තැම්බර් වල සුහුද මාරුවකින් අපේ ටවුමෙ ස්කෝලෙකට මාරුවක් හදන් ආව. දැන් නැන්දම්මයි ඒ අක්කයි ඉන්නෙ එහෙ. පට්ට හොදයි බන් ඒ අක්ක. අපේ ගෙවල් එක්කත් හෙන පිට්. කෑම බීම හදපුව පවා ගෙනත් දෙනව මොකද වැට පනින එක විතරයි. මට වඩා අවුරුද්දයි වැඩිමල්. dancing teacher කෙනෙක් සවුන්දර්ය විශ්වවිද්‍යාලෙ ගියපු. පට්ට සුදුයි. මිටියි අඩි පහක් වගේ. අදින්නෙ බතික් වගේ ගතියක් තියෙන සාරි. අර ඉනේ චේන් එකක් එල්ලෙන. බොරු කියන්න ඕන නෑ දැක්ක දවසෙ ඉදන් මට මෙව්ව එකක් හිතට ආව එයා ගැන. පට්ට කඳ බන්. ගෙඩි දෙක පුක එහෙම සුප්ප. කොන්දෙ අමාරුවක්ද දන්නෑ නිකන් පුක පස්සට එන විදියට කොන්ද වෙන අයට වඩා නැමිල වගේ. හැබැයි පුක තියෙනව. එකම අවුල. මූනෙ ටිකක් වලවල් තියෙනව ඉස්සර කුරුලෑ හැදිච්චද කොහෙද. ඒත් ඒකෙත් අමුතුම ලස්සනක් තියෙනව. පට්ට සෝෂල් ඒකි. හොදට කතා බහ කරනව. අපේ ගෙදර ඇවිත් අම්මත් එක්කත් කතා කර කර ඉන්නව. මාත් එක්කත් හොදට කතා කරනව. අවුල ඉතින් මම ටිකක් ලැජ්ජ කාරය හිතේ කුපාඩි කම් තිබ්බට. :sorry::( මට විහිලුත් කරනව. දැන් බන් සති දෙක තුනක ඉදන් ඒකි සෙට් උනා මාත් එක්ක බයික් එකේ යන්න. වෙනද ඒකි ගමේ බස් එක ලඟදට පයින් ගිහින් ඒ බස් ඒකේ තමයි ටවුමට යන්නෙ. දැන් යන්නෙ මාත් එක්ක බයික් එකේ. මේ ලබ්බ නිසා මට වෙනදට වඩා පැය බාගයක් කලින් යන්න වෙලා දැන්. :( මේක සෙට් කරේ අර ඇන්ටි. අපේ ගෙදරදි ඒ ඇන්ටියි අපේ අම්මයි ඒ අක්කයි ඉන්න වෙලේ බස් එක ගැනකතා උන වෙලාවක ඒ ඇන්ටි කිව්ව පුතා උදේ යනකොට දුවවත් දාගෙන යන්නකො කියල. අපේ අම්මත් කිව්ව ඔව් පුතත් යන්නෙ ඒවෙලාවට වගේ නේ කියල. අක්ක මගේ දිහා බලන් හිටිය හිනා වෙවී. මමත් ඉතින් මටනම් අවුලක් නෑ කිව්ව. :baffled: ගමේ බස් එක සමහර දවස් වලට නෑ ඒකයි අවුල. බයික් එකේ යන්න ගත්ත පලවෙනි දවසෙ ඉදන් මට අවුල් වගේ. මොකද ඒකි පට්ට සුවඳයි. මුලින් මුලින් බයික් එකේ පිටි පස්ස අල්ලන් ගියේ. දැන් එක්කො උරේ නැත්නම් ඉන අල්ලන් යන්නේ. මට නිකන් මොකක්ද වගේ බන්. අදුරන කීපදෙනෙක්ම ඇහුව උබ බැන්දද කියල. උන් දැකල මම ඒ අක්කත් තියන් යනව. මට මල්ලි කියල කියන්නෑ හැබැයි මට නම කියල කතා කරන්නෙ. එයා සතියට දවස් 2ක් ගූප් ක්ලාස් එකක් කරනව ස්කෝලෙ ලඟම. ඒදවස්වලටත් මමම තමයි එනකොට එක්කන් එන්නෙත්. පට්ට සෙක්සි බන්. කොන්ඩෙ කර්ල් එයාගෙ ඒ වෙලාට කොන්ඩෙ ගස් ටිකක් පොඩ්ඩක් එලියට ඇවිල්ල, ලාවට දාඩිය දාල, හැට්ටෙ කිහිලි දෙක තෙත් වෙලා. සාරියෙ පොටින් පවන් ගහ ගහ කටින් පහලට පිබ පිබ එන්නෙ මම ගේට් එක ලඟ ඉද්දි. දකුනු උරේ අල්ලන් බර වෙලා බයික් එකට නගිද්දි එගෙ මූන මට ටිකක් ලං වෙනව ඒ වෙලාට දාඩියත් එක්ක සෙන්ට් ඩියෝ කවලම් වෙලා එන සුවදට ඇඟ හරිවැටිල යනව බන්. මම හයියෙන් යනකොට පිටට ගහනව හෙමින් යමු අනේ කිය කිය. සමහර වෙලාට බ්රේක් පාරවල් දෙක තුනකුත් ගහනව ගෙඩි දෙක පිටේ වද්දගන්න. ගෙදරට උනත් පට්ට සල්ලනට ඉන්නව බන්. ආදරේ හිතෙනව. ගෙදර වැඩක් සුපුරියට පුලුවන් උයන්න, ගෙදර දොරේ අනිත් වැඩ උනත් එළටම පුලුවන්. අපේ අම්මත් කිව්ව ඒ අක්ක හෙන කඩිසරයි කියල. නැද්දම්මට උනත් පට්ට ආදරෙයි. එයාට උදෙන් නැගිටින්න දෙන්නෑ. එයා උදේ 5ට විතර නැගිටල තනියම තමයි උයන්නේ. ඒ අතින් පට්ට හොදයි. වෙලාවකට ආදරයක්, වෙලාවකට කුපාඩිකමක් හිතට එනව බන්. මොකෝ මාත් තාම තනිකඩයනේ. පොඩි අයිඩියා එකක් දීපන්කෝ මේකිව සෙට් කරගන්න. පට්ට සෝෂල් ඕන දෙයක් කතා කරන්න පුලුවන්. හොදට හිනා වෙලා ආතල් එකේ ඉන්න කෙනෙක්. හැබැයි තාමත් මිනිහ ගැන මතක් වෙලා අඩනව සමහර වෙලාවට :( [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom